කොයි පෑත්තේ වුනත් මෑරෙන ළමයි පවු... හෑබෑයි ඕය ළමයින්ගේ මහ එවුන් තමයි ඊශ්‍රායලට පෑනලා අහින්සක මිනිස්සු මරණ වෙලාවේ ප්‍රීති ඝෝෂා කලේ. දෑන් ඉතින් අඩලා වෑඩක් නෑ. ඊශ්‍රායලයට දෑන් ඉතින් ගහන්නේ නෑතුව ගෑලවෙන්න බෑ. රටේ මිනිස්සු ගහනවා ආණ්ඩුවට දෑන් පස්ස ගෑහුවොත්