හොලිවුඩයේ අතිදක්ශ රංගන ශිල්පිනියක් වන,සුරඟන කතා කරලිය ඉදිරිපත් කල Shelley Duvall සමුගනී... :(
lilman Well-known member May 10, 2009 40,834 54,277 113 Colombo Jul 12, 2024 #1 හොලිවුඩයේ අතිදක්ශ රංගන ශිල්පිනියක් වන,සුරඟන කතා කරලිය ඉදිරිපත් කල Shelley Duvall සමුගනී... Reactions: SanjayRocks, Naughtykolla48, eksudda and 3 others
Stimulus mind Well-known member Feb 27, 2021 30,955 152,901 113 Jul 12, 2024 #2 RIP. ඊයෙ මාත් ත්රෙඩ් එකක් දැම්මා ඔය ගැන. Reactions: lilman
lilman Well-known member May 10, 2009 40,834 54,277 113 Colombo Jul 12, 2024 #3 Stimulus mind said: RIP. ඊයෙ මාත් ත්රෙඩ් එකක් දැම්මා ඔය ගැන. Click to expand... දැක්කෙ නෑ Reactions: Stimulus mind
N nalin0001 Well-known member Jun 12, 2014 19,975 34,408 113 Jul 12, 2024 #4 සිංහලෙන් හඬ කවපු සුරඟන කතා කරලියේ මෙයාගේ හැඳින්වීම තිබ්බේ නෑ. ඔරිජිනල් හැම එකම පටන් ගත්තේ මෙයාගේ හැඳින්වීමකින්. Reactions: Naughtykolla48
සිංහලෙන් හඬ කවපු සුරඟන කතා කරලියේ මෙයාගේ හැඳින්වීම තිබ්බේ නෑ. ඔරිජිනල් හැම එකම පටන් ගත්තේ මෙයාගේ හැඳින්වීමකින්.
kinkon Well-known member Aug 5, 2007 115,878 2 115,912 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 12, 2024 #6 RIP!