Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,176
    1,918
    113
    Warning Sign GIF


    🚨 ELAKIRI IS IN DANGER! 🚨

    REPEAT! THIS IS NOT A DRILL!
    Shen aka Sri Lanka’s Biggest Hacker is coming! 💀💻
    And beware… his photo may suddenly surface from under your bed. 👀 🛏️
    ada yata shen heluwen inna photo ekak hambuna
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,191
    12,590
    113
    🌎
    නිකමට හිතපං මූ BYD එකක් ගත්තොත් එහෙම ෆේස්බුක් data centers ගිනි ගනියි bn. Holy moly

    හෙට අනිද්දට ස්පෑම් චෙක් ට සැපක් සෙට් වෙන්න යන්නේ 😆
    ------ Post added on Aug 19, 2026 at 9:30 PM
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,176
    1,918
    113
    නිකමට හිතපං මූ BYD එකක් ගත්තොත් එහෙම ෆේස්බුක් data centers ගිනි ගනියි bn. Holy moly

    හෙට අනිද්දට ස්පෑම් චෙක් ට සැපක් සෙට් වෙන්න යන්නේ 😆
    ------ Post added on Aug 19, 2026 at 9:30 PM
    @spamcheck kottuwak kala ready wela inna suddah
     
    • Haha
    Reactions: clumsyhulk

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,750
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    මූ කරන්නෙ GSA Ranker වලින් PBN බැක්ලින්ක් ගහලා Domain වල DR බූස්ට් කරනව. ටික දවසකින් ඩොමේන් එකට හිකිලම යනවා ඉතින්
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,176
    1,918
    113
    මූ කරන්නෙ GSA Ranker වලින් PBN බැක්ලින්ක් ගහලා Domain වල DR බූස්ට් කරනව. ටික දවසකින් ඩොමේන් එකට හිකිලම යනවා ඉතින්
    ow domain blacklist wenawa muge wada walin
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,798
    8,016
    113
    මෙන්න මෙතන...
    mage site ekak thiynwa masa 2 danata affiliate sales 150$ + hoyala thiynwa .
    domain cost eka witharai giye 4$.eeta amatharawa satha 5 wiyadam krla na
    100% organic traffic .brand new EMD domain , top tier country.
    meke earnings dawasata 100$ kittuwata awama mn thread ekak dannam kare kohomada kiyala. ethkn mn digatama mage ideas test kragena ynwa bn.solid plan ekak hadagattma dannam
    affiliate sales >> example tikak dipanko

    CEO ge 4to ekak dapanko poddak
    ------ Post added on Aug 20, 2026 at 6:06 PM