Leak කියල මගුලක් මේ ලෝකේ නැහැ,
තියෙන්නේ publish කරපු ඒවා.
එයාම publish කර ගෙන leak කියල publicity එක ගන්න කරන දේවල් බන්.
Publicity එක අඩු උනාම එහම කරනවා.
ලංකාවේ හැම කෙල්ලෙකෙගේ වගේම නිරුවත් චයරුප phone එකේ තියනව, ඒවා password නැතුව phone හදන දුන්න කියල හදන එකාට පිස්සු නැහැ ඒවා internet එකට upload කරන්න.
ප්‍රිසිද්ද වෙන්න් ඒවා upload කරට අව්ලක් නැහැ, එත් phone හදල එදා වේලා හම්බ කර ගන්න එකෙක්ව එකින් අමාරුවේ දාන්න එපා.