ඔන්න මග බල බලා හිටපු එක එනවා. Sherlock එක.
දැන් කලින් ටික ආපහු
බලලා මතක් කරගන්න තියෙන්නේ.. 1st January 2016 එනවෝ..
අලුත් එකේ නම තමයි "Abominable Bride"
මෙන්න පින්තුර ටිකක්

එන්න පරක්කු වෙනවා කියලා කොච්චර බැන බැන
ඉදලා හරි එනකම් අපි බලන් ඉන්නවනේ..
බලපන් සීසන් ටික ගිය අවරුදු ටික.
Season 1 : July 2010
Season 2: January 2012
Season 3: January 2014
Special: January 2016
We waited to long but we're here.

දැන් කලින් ටික ආපහු බලලා මතක් කරගන්න තියෙන්නේ.. 1st January 2016 එනවෝ..
අලුත් එකේ නම තමයි "Abominable Bride"

මෙන්න පින්තුර ටිකක්

එන්න පරක්කු වෙනවා කියලා කොච්චර බැන බැන
ඉදලා හරි එනකම් අපි බලන් ඉන්නවනේ..

බලපන් සීසන් ටික ගිය අවරුදු ටික.
Season 1 : July 2010
Season 2: January 2012
Season 3: January 2014
Special: January 2016
We waited to long but we're here.


පට්ටම කතාවක්.



