Sherlock Holmes ගෙ කතා ඹක්කොම සිංහලෙන්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එ පොත් අප් කරපු එකාට මොනවා උනාද මන්දා එක පාරම නැවතුනා අප් කරන එක මම පලවෙනි පොත ඔය සයිට් එකට දානකොට හිටපු එකෙක් ඔකෙ උ ගොඩාක් මහන්සි වෙලා දවස් 3ට එක පොත ගානෙ අප් කරෙ
    එලකිරියෙත් ඉන්නව උ එත් දැන් නැහැ මොනවා හරි කරදරයක් උනාද මන්දා උට
     

    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    ඔව් බං මාත් එකක් නෑර කියවලා තියෙනවා.. මේ අවුරුද්දෙ ජනවාරි වලද කොහෙද එකක් ආවා නේද..? මට කොල්ලෙක් කිව්වෙ.. ටයිම් එකක් නෑ ගිහින් බලන්න.. මචං උඹ ලන්ඩන් වල 221B බේකර් වීදියට ගිහින් තියෙද..? :oo:

    ඔය කතාව එපා වෙනවා ශර්ලොක් හෝම්ස් ටීවී සීරියස් එක බැලුවම.. අපි මවාගෙන ඉන්න ෂර්ලොක් හෝම්ස්ව වෙනස් විදියට පේන්න ගන්නෙ.. මං මේ කිව්වෙ අලුත් ෂර්ලොක් හෝම්ස් හරිය.. පරණ එක නම් පට්ටම පදිරි..:love:


    මට නම් ටීවී සීරීස් එක පට්ටටම සෙට් උනා මචං.. මං කිව්වෙ බීබීසී එකෙන් ටෙලිකාස්ට් කරපු Sherlock එක.. දැන් අලුතෙන් යන Elementary එක නම් බලලා නෑ තවම.. ඒක නම් චොරේ චොරලු..
     

    aruna47

    Well-known member
  • Sinhalunta mona SHerlock Holmes da ban. Anatha wela nidaganin :P

    දයාබර අනතයා වෙත,

    මේ දවස් වල ඔබ හට පුකේ ඇරීමේ සංකයාව දිනෙන් දින වැඩි වෙමින් පවතී. ඊයේ දිනයේ ඔබගේ පුක පැලීම සදහා video එකක් නිර්මාණය කිරීමෙන් පසු ඔබගේ ජනප්‍රිය තාවය සියයට 70 පමණ පහල බැස ඇත.මෙයට ඔබ වහාම පියවරක් ගන්නා මෙන්.

    ඔබගේ පුක පලිමේ සභාපති වන මම මෙයින් ඉල්ලා සිටිමි.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,354
    41,284
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දයාබර අනතයා වෙත,

    මේ දවස් වල ඔබ හට පුකේ ඇරීමේ සංකයාව දිනෙන් දින වැඩි වෙමින් පවතී. ඊයේ දිනයේ ඔබගේ පුක පැලීම සදහා video එකක් නිර්මාණය කිරීමෙන් පසු ඔබගේ ජනප්‍රිය තාවය සියයට 70 පමණ පහල බැස ඇත.මෙයට ඔබ වහාම පියවරක් ගන්නා මෙන්.

    ඔබගේ පුක පලිමේ සභාපති වන මම මෙයින් ඉල්ලා සිටිමි.

    Altogether Now!
    Nakiyata Ridila™ :P:rofl::rofl::rofl::rofl: