Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Sherlock holmes nw version..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මේ දිනවල අධික වැසි සහිත සීතලක් ලන්ඩනය පුරාවටම විහිදී ගොස් ඇති නිසා [/FONT][FONT=&quot]ලන්ඩන් වාසීන්ට එය එතරම් එලියට පහලට බැස ඇවිදීමට තරම් හොඳ කාලයක්[/FONT][FONT=&quot]නොවිණි..ශ්‍රී ලංකා සංචාරයෙන් පසු මා මිත්‍ර ෂර්ලොක් හෝම්ස් විශ්‍රාම[/FONT][FONT=&quot]ගැනීමට සිතුවත් ඔහුට එය කිරීමට ලන්ඩන් වල අපරාධ කරුවන් ඉඩ දුන්නේ නැත.[/FONT][FONT=&quot]ඔහුගේ මහන්සිය ගැන සිතා විවේක ගැනීමට මා ඔහුට වෛද්‍යවරයෙකු ලෙස අවවාද කරත් ඔහු ඒවා තඹ සතේකට ගණන් ගත්තේ නැති එක ගැන මට මගේ වෘත්තීය එපා කරවීමට තරම් හේතුවක් විය..[/FONT][FONT=&quot]මේරිගේ මරණයෙන් පසුව ඇයගේ මතකයන් සමඟ මා වෙනම වාසය කරත් ඉඳහිට හෝ හෝම්ස් ව[/FONT][FONT=&quot] මුණ ගැසීමට යෑමට මා අමතක නොකලේ මටද හෝම්ස් සමඟ ආශ්‍රය නිසා රහස් පරීක්ෂක[/FONT][FONT=&quot]කටයුතු සඳහා ඇතිවූ ආසාව නිසාවෙනි..[/FONT][FONT=&quot]එදින මා හෝම්ස්ගේ නිවසට යන විට[/FONT][FONT=&quot]ඔහු හඩ්සන් මෙනෙවිය සමඟ කතා බහක යෙදී සිටියහ.ඔවුන්ගේ කතාවට ඇහුම්කන් නොදීම[/FONT][FONT=&quot]මා තරප්පු පෙල නැග හෝම්ස්ගේ කාමරයට ඇතුල් වුනෙමි.[/FONT][FONT=&quot]ගියවර ශ්‍රී ලංකා[/FONT][FONT=&quot]සංචාරයෙන් පසු හෝම්ස්ට රහස් පරීක්ෂක කටයුතු එපා වූ බවක් පෙනුනත් හෝම්ස්ගේ[/FONT][FONT=&quot]කාමරයේ සැම තැනම තිබුනේ ලංකාවේ පුවත්පත්ය.[/FONT][FONT=&quot]ලඟ තිබු පුටුවක් ඇදගත් මා එහි වාඩි වී මිතුරා එන තුරු එහි තිබු පුවත් පතක් කියවීමට පටන් ගත්තෙමි...[/FONT][FONT=&quot]ටික වෙලාවකට පසු තරප්පු පෙල නැගගෙන ගෙන හෝම්ස් උඩුමහලට එන ශබ්දය ඇසුණි.[/FONT]

"[FONT=&quot]සුබ සන්ධ්‍යාවක් වොට්සන් ඔබ මේරිගේ මරණය ගැන හිතලා දුක් වෙන එක නවත්තන්න[/FONT][FONT=&quot]උත්සහ කරන්න.අද උදෑසනත් ඔබට ඇය මතක් වුන නිසා ඔබේ හිත හදාගැනීමට මොන මොනා[/FONT][FONT=&quot]හරි ඔබේ වෘත්තීය කටයුතු වලවත් යෙදෙන්න.."[/FONT]

"[FONT=&quot]දෙයියෝ සාක්කි හෝම්ස් ඔබට දිවැස් තියෙනවද[/FONT]?[FONT=&quot]නැත්නම් ඔබට වෙන අයගේ හිත් වලට එන්න හැකියාවක්වත් තියෙනවද[/FONT]?"[FONT=&quot]යන්තමින් උරහිස සොලවා හෝම්ස් මද සිනහවක් නැගුවේය..[/FONT]

"[FONT=&quot]එහෙම හැකියාවක් තිබුනා නම් මං මෙලහකට ගොඩක් අපරාධ කාරයන්ව පොලිස් කාරයන් කරලා වොට්සන්..."[/FONT][FONT=&quot]පුටුවක් ඇදගෙන අසුන්ගනිමින් හෝම්ස් පැවසිය..[/FONT]

"[FONT=&quot]එතකොට කොහොමද ඔබ මට අද උදේ මේරිව මතක් උනා කියලා දන්නේ[/FONT]?"

"[FONT=&quot]හරි ලේසියි වොට්සන් ඔබේ මුහුණ දෙස බැලුවම පේනවා ඔබ අද උදෑසන රැවුල බෑම කර[/FONT][FONT=&quot]ඇත්තේ කිසිම සැලකිල්ලක් නැතිව බව.තැනින් තැන රැවුල බෑමේදී ඉතුරු වුන[/FONT][FONT=&quot]රැවුල් කෑලි..කොණ්ඩය උනත් ඔබ වෙනදට පීරන විදියට නැතුව අද එක කොටසක් විතරක්[/FONT][FONT=&quot]පීරගෙන එලියට බැහැලා...[/FONT][FONT=&quot]ඔබේ කලිසමේ බෙල්ට් එකේ අන්තිම කොක්කට බෙල්ට් එක රිංගවන්න පුළුවන්කම තියෙද්දිත් ඔබ එය ඇතුල් කර නෑ.[/FONT][FONT=&quot]මෙසේ ඔබ නොසැලකිල්ලෙන් වැඩ කර ඇත්තේ ඔබට යම් දුකක් අද උදේ ඇති උනා නම් පමණයි වොට්සන්.[/FONT][FONT=&quot]ඔබ සමඟ අවුරුදු ගානක් එකට සිටීමෙන් ඔබට මේරිගේ මරණය තරම් වෙන දුක්[/FONT][FONT=&quot]ගැනවිල්ලක් නැති බව මට තේරුම් ගැනීමට එතරම් අමාරු වුනේ නෑ වොට්සන් "[/FONT]

"[FONT=&quot]ඔව් ඉතින් ඒක නම් ඇත්ත"[/FONT][FONT=&quot]මාගේ ඒ පිළිතුර නිසා ඔහු සතුටු වුන බවක් පෙනුනේ නැත.මන්ද ඔහු ඔහුගේ[/FONT][FONT=&quot]නිරීක්ෂණ හෙළි කරන සැම විටම ඔහුගේ අප පුදුමයට පත් වන නිගමන වල වටිනාකම නැති[/FONT][FONT=&quot]වන නිසා යැයි මට සිතුනි.[/FONT]

"[FONT=&quot]මේ දවස් ටිකේ ලන්ඩන් වල අපරාධ කාරයන්ගේ ලොකු අඩුවක් තියෙනවා වොට්සන්..[/FONT][FONT=&quot]මොරියාටිගෙන් පස්සේ මට තාමත් කිසිම බුද්ධිමත් මට්ටමේ අපරාධකාරයෙක් සමඟ ගනුදෙනු කරන්න හැකියාවක් ලැබුනේ නෑ..[/FONT][FONT=&quot]ගිය සැරේ ලංකාවේ සංචාරෙන් පස්සේ මට තේරුම් ගිය දෙයක් තමයි වොට්සන් අපරාධ[/FONT][FONT=&quot]කරලා හැංගෙන්න හොඳම තැන ලංකාව කියලා...වෙලාවට ලන්ඩන් වල ඉන්න අපරාධ කාරයෝ[/FONT][FONT=&quot]ලංකාව ගැන දන්නේ නෑ..නැත්නම් ලන්ඩන් වල මිනිහෙක් මරලා ලංකාවට පැන ගත්තා නම්[/FONT][FONT=&quot]මටවත් ආයේ ඌව හොයාගන්නවා බොරු."[/FONT][FONT=&quot]ගියවර ලංකාවෙහි සංචාරයේදී[/FONT][FONT=&quot]ගොක්කොල සිරි නමැති අපරාධකරුවා හඹා යෑමට හෝම්ස් අසමත් උනේ පොලිසිය හෝම්ස්ගේ[/FONT][FONT=&quot]හරහට පැමිණි නිසාවෙනි.අවසානයේ ගොක්කොල සිරි නමැති අපරාධකරුවා ආයුධ[/FONT][FONT=&quot]පෙන්නන්න ගොස් පොලිසිය හමුවේ වෙඩි කා මිය ගියේ හෝම්ස්ට රහස් පරීක්ෂක ජීවිතය[/FONT][FONT=&quot]එපා කරවමිනි...[/FONT]

"[FONT=&quot]ඒ නිසා මං මේ දවස් වල ලංකාවේ අපරාධ ගැන වැඩියෙන් හොයා බලනවා වොට්සන්.[/FONT][FONT=&quot]කාමරය පුරා ඇති පුවත්පත් දෙස බලමින් හෝම්ස් පැවසිය..[/FONT]

"[FONT=&quot]බලන්න වොට්සන් අද පුවත්පතක තියෙනවා ලංකාවේ සිදුවූ කලබලයක් ගැන..[/FONT][FONT=&quot]මටත් ඇහෙන්න එක්ක කියවන්න බලන්න"[/FONT][FONT=&quot]යැයි පවසා පුවත්පත මා දෙසට විසි කර හෝම්ස් සුරුට්ටුවක් පත්තු කරගත්තේය...[/FONT][FONT=&quot]ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විදේශ යුවලකට පහර දෙයි.ඔහුද රෝහලට[/FONT][FONT=&quot]ඇතුලත් වී දැනට ප්‍රතිකාර ගනිමින් සිටි.මහේස්ත්‍රාත් වරයා ඔහුගේ තත්වය[/FONT][FONT=&quot]පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහුව රිමාන්ඩ් භාරයට ගෙන ඇත.කෙසේ වෙතත් ඔහු[/FONT][FONT=&quot]පෞද්ගලික රෝහලෙන් ජාතික රෝහලකට මාරු කර ඇත...බන්ධනාගාර නිලධාරින් යටතේ ඔහු[/FONT][FONT=&quot]මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි..[/FONT]

"[FONT=&quot]බලන්න වොට්සන් මොරියාටි ජිවතුන් අතර හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට.[/FONT][FONT=&quot]ඔහු අපරාධයක් කරත් ඒක බුද්ධිමත්ව තාක්ෂණිකව වෘත්තීය මට්ටමෙන් කරනවා...[/FONT][FONT=&quot]එත් මේ වගේ ඇම්බැට්ටයෝ ප්‍රසිද්ධියේ බොරුවට රඟපානවා..[/FONT][FONT=&quot]මු කරන්නේ බොරුවක් බව තේරුම් ගන්න ෂර්ලොක් හෝම්ස් කෙනෙක්ම ඕනි නෑ..[/FONT][FONT=&quot]ලංකාවේ ඉන්න පොඩි කොල්ලොත් දන්නවා මු කරන්නේ බොරුවක් කියලා...[/FONT][FONT=&quot]මෙහෙම දුෂිත අපරාධකාරයෝ ඉන්න රටක් වොට්සන් ලංකාව කියන්නේ..[/FONT][FONT=&quot]මහ එකාගේ ඉඳන් පොඩි පැටව් වෙනකම්ම නාස්තිය[/FONT],[FONT=&quot]දුෂණය."[/FONT][FONT=&quot]තරමක් කේන්තියෙන් හෝම්ස් කියාගෙන කියාගෙන ගියේය...[/FONT][FONT=&quot]නිශ්ශබ්ද තාවයකින් පසුව ඔහු යලිත් කතා කිරීමට පටන් ගත්තේය...[/FONT][FONT=&quot]වොට්සන් ඔබට වැඩක් නැත්නම් මේ දවස් ටිකේ යමුද ආයෙත් ලංකාවට...[/FONT][FONT=&quot]මෙහෙම අපරාධ කාරයෝ එක්ක ගණුදෙනු කරන්න මට ලොකු ආසාවක් තියෙනවා...[/FONT][FONT=&quot]අධික සිතල නිසා මේ දිනවල ලෙඩුන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේද හදිසියෙනි...[/FONT][FONT=&quot]මේරිගේ මරණයේ දුක නැතිවීමට යම් සහනයක් ලබාගැනීමට සිතා මා හෝම්ස් සමඟ යෑමට එකඟ වීමි...[/FONT][FONT=&quot]ගුවන මගින් ලංකාවට පැමිණ හොටෙලයක නවාතැන් ගතිමු..දවසක් පමණ වෙහෙස නිවාගැනීමෙන් පසුව අප දකුණු පලාතේ සංචාරයකට යෙදුනහ.[/FONT][FONT=&quot]දවස් දෙකක් දකුණු පලාතේ සංචාරය කිරීමේ බලාපොරොත්තුවෙන් අප දකුණු පලාතේ ඇති[/FONT][FONT=&quot]හෝටලයක නැවතුනෙමු.මෙහි මිනිසුන් ඉතා සංග්‍රහ ශීලි බව අපට තේරුම් යෑමට වැඩි[/FONT][FONT=&quot]කාලයක් ගියේ නැත...[/FONT][FONT=&quot]අපගේ හෝටල කාමරයට මා මිත්‍ර හෝම්ස් මුණගැසීමට කෙනෙක් පැමිණ ඇති බව හොටෙල් සේවකයෙක් දැනුම් දුන්නේය...[/FONT]

"[FONT=&quot]ඔහුට එන්න කියන්න" හෝම්ස් ඉතා උනන්දුවෙන් පැවසුවේ ඔහුට ලංකාවේ අපරාධයක්[/FONT][FONT=&quot]විසඳීමට යලිත් අවස්ථාවක් ලැබී ඇති නිසාවෙන් බව මම තේරුම් ගතිමි..[/FONT][FONT=&quot]එක පාරට කාමරයට ඔහු පැමිණියේ දොරට තට්ටු කිරිමකින්වත් තොරවය..[/FONT]

"[FONT=&quot]මිස්ටර් හෝම්ස් මං ඔබ ගැන ගොඩක් දේ අහලා තියෙනවා...මගේ නම ඉරාජ්."[/FONT]

"[FONT=&quot]හරි ඉලන්දාරියා ඔබේ සිහා බැලුවම මට පේන විදියට ඔබ අතින් පින්තාරු අඳින[/FONT][FONT=&quot]කෙනෙක් වෙන්න ඕනි.ඔබට දකුණු අතින් වගේම වමතිනුත් පින්තාරු කිරීමේ සුවිශේෂී[/FONT][FONT=&quot]හැකියාවක් තියෙනවා....[/FONT][FONT=&quot]වොට්සන් මේ ඉලන්දාරියගේ අත් සහ ඇඟිලි දිහා බලන්න[/FONT][FONT=&quot]හොඳට...ඔහු පින්තාරු කිරීමට පින්සල උඩ පල්ලෙහට කිරීම සඳහා ඇඟිලි නැමීම කර[/FONT][FONT=&quot]ඇති ආකාරය ඔබට දකින්නට පුළුවන් නේද[/FONT]?"[FONT=&quot]හෝම්ස්ගේ නිරීක්ෂණ අනුව මාද ඔහු දෙස බැලු විට මටද ඔහු පින්තාරු කරන චිත්‍ර ශිල්පියෙක් බව පෙනී ගියේය..[/FONT]

"[FONT=&quot]පිස්සුද මිස්ටර් හෝම්ස් මං රැපර් කෙනෙක්...මේ ඇඟිලි නැමිලා තියෙන්නේ[/FONT][FONT=&quot]පින්තාරු කරන්න ගිහින් නෙමෙයි රැප් කරද්දී ඇඟිලි නමන්න ගිහින්.."[/FONT][FONT=&quot]ජිවිතයේ මෙතෙක් නොදුටු හෝම්ස් අතිශය ලැජ්ජා වූ පෙනුමක් මා ඔහුගේ ඇස් වලින් දුටුවෙමි...[/FONT]

"[FONT=&quot]මිස්ටර් හෝම්ස් මං ආවේ ඔබතුමාගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන්..[/FONT][FONT=&quot]මේක මගේ යාලුවෙක්ට සිද්ධ උන කරදරයක්.මට මුලින්ම දැනගන්න පුලුවන්ද ඔබතුමාගේ අයකිරීම් පිළිබඳව.."[/FONT][FONT=&quot]මෙතෙක් රහස් පරීක්ෂක ජිවිතයේ කිසිදු සේවාදායකයෙක් හෝම්ස්ට ගෙවීමට මුදල්[/FONT][FONT=&quot]දුන්නා මිසක් ඔහුගෙන් අයකිරීම් ගැන අසා නැත..මෙය හෝම්ස්ගේ හා මාගේ ඇස් වලට[/FONT][FONT=&quot]පුදුමයට කාරණාවක් හේතු වුනි...[/FONT]

"[FONT=&quot]අයකිරීම් ප්‍රශ්නයක් කරගන්න එපා මහත්මයා.ඔබට කැමති මුදලක් දෙන්න."[/FONT]

"[FONT=&quot]ඇත්තටම මිස්ටර් හෝම්ස් මේක මට හිතාගන්න බැරි ප්‍රශ්නයක්.මගේ යාලුවෙක් ලඟදි ඔහුගේ පෙම්වතිය සමඟ විවාහ වීමටයි සිටියේ..[/FONT][FONT=&quot]එත් හදිසියේම ඇයව කවුරුන් හෝ මරා දමා තිබුනා අද උදෑසන..[/FONT][FONT=&quot]ඔබට හැකිනම් කරුණාකර හොයාබලන්න පුලුවන්ද අපරාධ කාරයා කවුද කියලා[/FONT]?"[FONT=&quot]අපි දැනටමත් පරක්කු නැති වෙයි කියලා හිතනවා වොට්සන්.පුළුවන් ඉක්මනට එතනට යමු....[/FONT][FONT=&quot]අප ගේ ඇතුලට යනවිටත් විශාල සෙනගක් එහි දෙපස රැඳී සිටියහ...[/FONT][FONT=&quot]ගේ ඇතුලට අපට යෑමට අවසර ලැබුනේ හෝම්ස්ගේ පාස්පෝර්ට් එක පෙන්වීමෙන් පසුවයි...[/FONT][FONT=&quot]සුරූපී කාන්තාවක් වූ ඇය මියගිය ගොස් තිබුනේ ඉතා භයන්කාර විදියටය...[/FONT][FONT=&quot]මිනීමරුවා විසින් ඇයට මන්න පාරවල් [/FONT]10 [FONT=&quot]ක් [/FONT]12 [FONT=&quot]ක් පමණ ඇන තිබුණි..[/FONT]

"[FONT=&quot]පැහැදිලිවම මේක පලිගැනීමක් වොට්සන් මෙය අහම්බයෙන් උන මරණයක් නෙවෙයි.හොඳට සැලසුම් කර කල පලිගැනීමක්"[/FONT][FONT=&quot]මිනිය වටපිටාවේ සුක්ෂමව තම අත්කාචය යොදමින් හෝම්ස් නිරීක්ෂණය කරන හැටි මා දුටුවෙමි...[/FONT][FONT=&quot]හොඳයි වොට්සන් අපේ රාජකාරිය මෙතනින් අවසානයි.....[/FONT][FONT=&quot]අප හැකි වහාම අදම ඇති ගුවන්යානයෙන් ලන්ඩන් බලා පිටත් විය යුතුයි...[/FONT][FONT=&quot]මොනවා හෝම්ස් ඔබට පිස්සු හැදීගෙනවත් එනවද[/FONT]?[FONT=&quot]මෙහෙම පරීක්ෂණයක් එක පාරට අත හැරලා ලන්ඩන් යන්න හදන්නේ[/FONT]?[FONT=&quot]වොට්සන් අපි තව දුරටත් ලංකාවේ හිටියොත් අපිට වෙන්නේ හිරේ විලංගුවේ වැටිලා ගොක්කොල සිරිට වෙච්ච දේමයි..[/FONT][FONT=&quot]මගෙන් මගේ රටට ඉටු විය යුතු යුතුකම් තියෙනවා වොට්සන්[/FONT][FONT=&quot]මා ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි...අපි යමු වොට්සන්...[/FONT][FONT=&quot]ගුවන්යානයට නැග බේකර් විදියේ අප නිවහනට එනතුරු හෝම්ස් කිසිවක් පැවසුවේ නැත.ඔහු නිශ්ශබ්දව බර කල්පනාවක යෙදී සිටියහ...[/FONT][FONT=&quot]විඩා මහන්සියට හෝම්ස් සහ මා නිදාගෙන අවදි වුයේ පසුදින හිමිදිරියේය...[/FONT][FONT=&quot]බලන්න වොට්සන් මං හිතුව හරි.ආයේ නම් අපි කිසිම දේකට ලංකාවට යන්නේ නෑ වොට්සන්..මේවා සහගහන අපරාධ...[/FONT][FONT=&quot]බලන්න මේ පුවත්පතේ තියෙන ප්‍රවෘත්තිය.[/FONT][FONT=&quot]කොළඹ හොටෙල් කාමරයකදී මියගිය තරුණිය සුක්ෂමව කරගත් සියදිවි[/FONT][FONT=&quot]නසාගැනීමක් බව හෙළිවී අත..[/FONT][FONT=&quot]ඇයගේ විවාහය යෙදී තිබු නිසා එයට අකමැත්තෙන් ඇය විසින් මන්නයක් ගෙන තමාගේ[/FONT][FONT=&quot]ජීවිතය නැතිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මාධ්‍ය[/FONT][FONT=&quot]හමුවකදී ඊයේ පැවසුවේය..[/FONT][FONT=&quot]වැඩක් නෑ වොට්සන් පුදුම කාලකණ්නි තමා ලංකාවේ ඉන්නේ..නීතියත් හාමුදුරුවන්ගේ මිනිස් ජිවිතත් හාමුදුරුවන්ගේ....[/FONT]

"[FONT=&quot]හෝම්ස් ඔබ හිතන්නේ මේක කවුරු කරා කියලද[/FONT]?"[FONT=&quot]හෝම්ස් මහා හඬින් හිනා වන්නට විය...[/FONT]

"[FONT=&quot]වොට්සන් මං ඔබලා මිනිය පරික්ෂා කරද්දී වටපිටාව බලද්දී ගොඩක් සාක්ෂි දැක්කා...[/FONT][FONT=&quot]මිනීමරුවා අමු මැට්ටෙක්..ඒ තරුණිය නයිට් ක්ලබ් එකකට ගිය බවට මට සාක්ෂි[/FONT][FONT=&quot]හම්බ උනා ලාච්චුවේදී..ඇයව එහිදී මේ මිනීමරුවාගේ ඇස ගැටිලා..ඔහු ඉතා බලවත්[/FONT][FONT=&quot]මිනිහෙක්..[/FONT][FONT=&quot]තරුණියව බලෙන් ඔහු හොටෙල් කාමරටේ ඇදගෙන ඇවිත් තිබුනා...අඩි[/FONT][FONT=&quot]සටහන් ගැඹුරින් වැදී ඇති නිසා ඒක නිගමනේ කරන්න මට එච්චර වෙලා ගියේ නෑ[/FONT][FONT=&quot]වොට්සන්.[/FONT][FONT=&quot]ඊට පස්සේ ඇය ඔහුට බයේ යම් යම් දේවල් කර තිබුන බව මට ඇඳෙන් හොයාගන්න පුළුවන් උනා..[/FONT][FONT=&quot]ඉන්පසුව ඇය මේ තරුණයා ලඟ වැඳ වැටිලා තියෙන බව දණහිස් පාරවල් වලින් පෙනී ගියා...[/FONT][FONT=&quot]මං හිතන විදියට ඇය කසාද බඳින්න ඉන්න බවත් ආයේ කරදර නොකරන ලෙසත් ඇය ඔහුගෙන් ඉල්ලා සිටින්න ඇති....[/FONT][FONT=&quot]ඒ වෙලාවේදී මේ තරුණයට ගොඩක් කේන්ති ගිහින් කියලා මට තේරුණා බිම වැටිලා කුඩු වෙලා තිබුන වීදුරුව දැක්කම..[/FONT][FONT=&quot]ඒ වෙලාවේදී ඔහු ඇයව මරාදමන්න ඇත්තේ..."[/FONT]

"[FONT=&quot]කවුද එතකොට ඕක කරේ[/FONT]?"

"[FONT=&quot]කවුද කියලා දැනගත්ත නිසයි අපි ඉක්මනට ආයෙත් ලන්ඩන් ආවේ වොට්සන්..[/FONT]

"[FONT=&quot]මොකද තරුණිය මැරෙන්න කලින් තරුණයාගේ ෂර්ට් එකෙන් අදිද්දී වැටිලා තිබුනා රෙදි කෑල්ලක් එක්ක නමක්...[/FONT][FONT=&quot]ඒකේ තිබුනේ[/FONT]

"[FONT=&quot]නිල් බලකාය" කියලා වොට්සන්. "[/FONT]

(බුකියෙන්)

[QUOTE="chathuMP, post: 17351834, member: 516823"] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][INDENT][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][B][FONT="]මේ දිනවල අධික වැසි සහිත සීතලක් ලන්ඩනය පුරාවටම විහිදී ගොස් ඇති නිසා [/FONT][/B][B][FONT="]ලන්ඩන් වාසීන්ට එය එතරම් එලියට පහලට බැස ඇවිදීමට තරම් හොඳ කාලයක්[/FONT][/B][B][FONT="]නොවිණි..ශ්‍රී ලංකා සංචාරයෙන් පසු මා මිත්‍ර ෂර්ලොක් හෝම්ස් විශ්‍රාම[/FONT][/B][B][FONT="]ගැනීමට සිතුවත් ඔහුට එය කිරීමට ලන්ඩන් වල අපරාධ කරුවන් ඉඩ දුන්නේ නැත.[/FONT][/B][B][FONT="]ඔහුගේ මහන්සිය ගැන සිතා විවේක ගැනීමට මා ඔහුට වෛද්‍යවරයෙකු ලෙස අවවාද කරත් ඔහු ඒවා තඹ සතේකට ගණන් ගත්තේ නැති එක ගැන මට මගේ වෘත්තීය එපා කරවීමට තරම් හේතුවක් විය..[/FONT][/B][B][FONT="]මේරිගේ මරණයෙන් පසුව ඇයගේ මතකයන් සමඟ මා වෙනම වාසය කරත් ඉඳහිට හෝ හෝම්ස් ව[/FONT][/B][B][FONT="] මුණ ගැසීමට යෑමට මා අමතක නොකලේ මටද හෝම්ස් සමඟ ආශ්‍රය නිසා රහස් පරීක්ෂක[/FONT][/B][B][FONT="]කටයුතු සඳහා ඇතිවූ ආසාව නිසාවෙනි..[/FONT][/B][B][FONT="]එදින මා හෝම්ස්ගේ නිවසට යන විට[/FONT][/B][B][FONT="]ඔහු හඩ්සන් මෙනෙවිය සමඟ කතා බහක යෙදී සිටියහ.ඔවුන්ගේ කතාවට ඇහුම්කන් නොදීම[/FONT][/B][B][FONT="]මා තරප්පු පෙල නැග හෝම්ස්ගේ කාමරයට ඇතුල් වුනෙමි.[/FONT][/B][B][FONT="]ගියවර ශ්‍රී ලංකා[/FONT][/B][B][FONT="]සංචාරයෙන් පසු හෝම්ස්ට රහස් පරීක්ෂක කටයුතු එපා වූ බවක් පෙනුනත් හෝම්ස්ගේ[/FONT][/B][B][FONT="]කාමරයේ සැම තැනම තිබුනේ ලංකාවේ පුවත්පත්ය.[/FONT][/B][B][FONT="]ලඟ තිබු පුටුවක් ඇදගත් මා එහි වාඩි වී මිතුරා එන තුරු එහි තිබු පුවත් පතක් කියවීමට පටන් ගත්තෙමි...[/FONT][/B][B][FONT="]ටික වෙලාවකට පසු තරප්පු පෙල නැගගෙන ගෙන හෝම්ස් උඩුමහලට එන ශබ්දය ඇසුණි.[/FONT][/B][B] "[/B][B][FONT="]සුබ සන්ධ්‍යාවක් වොට්සන් ඔබ මේරිගේ මරණය ගැන හිතලා දුක් වෙන එක නවත්තන්න[/FONT][/B][B][FONT="]උත්සහ කරන්න.අද උදෑසනත් ඔබට ඇය මතක් වුන නිසා ඔබේ හිත හදාගැනීමට මොන මොනා[/FONT][/B][B][FONT="]හරි ඔබේ වෘත්තීය කටයුතු වලවත් යෙදෙන්න.."[/FONT][/B][B] "[/B][B][FONT="]දෙයියෝ සාක්කි හෝම්ස් ඔබට දිවැස් තියෙනවද[/FONT][/B][B]?[/B][B][FONT="]නැත්නම් ඔබට වෙන අයගේ හිත් වලට එන්න හැකියාවක්වත් තියෙනවද[/FONT][/B][B]?"[/B][B][FONT="]යන්තමින් උරහිස සොලවා හෝම්ස් මද සිනහවක් නැගුවේය..[/FONT][/B][B] "[/B][B][FONT="]එහෙම හැකියාවක් තිබුනා නම් මං මෙලහකට ගොඩක් අපරාධ කාරයන්ව පොලිස් කාරයන් කරලා වොට්සන්..."[/FONT][/B][B][FONT="]පුටුවක් ඇදගෙන අසුන්ගනිමින් හෝම්ස් පැවසිය..[/FONT][/B][B] "[/B][B][FONT="]එතකොට කොහොමද ඔබ මට අද උදේ මේරිව මතක් උනා කියලා දන්නේ[/FONT][/B][B]?"[/B][B] "[/B][B][FONT="]හරි ලේසියි වොට්සන් ඔබේ මුහුණ දෙස බැලුවම පේනවා ඔබ අද උදෑසන රැවුල බෑම කර[/FONT][/B][B][FONT="]ඇත්තේ කිසිම සැලකිල්ලක් නැතිව බව.තැනින් තැන රැවුල බෑමේදී ඉතුරු වුන[/FONT][/B][B][FONT="]රැවුල් කෑලි..කොණ්ඩය උනත් ඔබ වෙනදට පීරන විදියට නැතුව අද එක කොටසක් විතරක්[/FONT][/B][B][FONT="]පීරගෙන එලියට බැහැලා...[/FONT][/B][B][FONT="]ඔබේ කලිසමේ බෙල්ට් එකේ අන්තිම කොක්කට බෙල්ට් එක රිංගවන්න පුළුවන්කම තියෙද්දිත් ඔබ එය ඇතුල් කර නෑ.[/FONT][/B][B][FONT="]මෙසේ ඔබ නොසැලකිල්ලෙන් වැඩ කර ඇත්තේ ඔබට යම් දුකක් අද උදේ ඇති උනා නම් පමණයි වොට්සන්.[/FONT][/B][B][FONT="]ඔබ සමඟ අවුරුදු ගානක් එකට සිටීමෙන් ඔබට මේරිගේ මරණය තරම් වෙන දුක්[/FONT][/B][B][FONT="]ගැනවිල්ලක් නැති බව මට තේරුම් ගැනීමට එතරම් අමාරු වුනේ නෑ වොට්සන් "[/FONT][/B][B] "[/B][B][FONT="]ඔව් ඉතින් ඒක නම් ඇත්ත"[/FONT][/B][B][FONT="]මාගේ ඒ පිළිතුර නිසා ඔහු සතුටු වුන බවක් පෙනුනේ නැත.මන්ද ඔහු ඔහුගේ[/FONT][/B][B][FONT="]නිරීක්ෂණ හෙළි කරන සැම විටම ඔහුගේ අප පුදුමයට පත් වන නිගමන වල වටිනාකම නැති[/FONT][/B][B][FONT="]වන නිසා යැයි මට සිතුනි.[/FONT][/B][B] "[/B][B][FONT="]මේ දවස් ටිකේ ලන්ඩන් වල අපරාධ කාරයන්ගේ ලොකු අඩුවක් තියෙනවා වොට්සන්..[/FONT][/B][B][FONT="]මොරියාටිගෙන් පස්සේ මට තාමත් කිසිම බුද්ධිමත් මට්ටමේ අපරාධකාරයෙක් සමඟ ගනුදෙනු කරන්න හැකියාවක් ලැබුනේ නෑ..[/FONT][/B][B][FONT="]ගිය සැරේ ලංකාවේ සංචාරෙන් පස්සේ මට තේරුම් ගිය දෙයක් තමයි වොට්සන් අපරාධ[/FONT][/B][B][FONT="]කරලා හැංගෙන්න හොඳම තැන ලංකාව කියලා...වෙලාවට ලන්ඩන් වල ඉන්න අපරාධ කාරයෝ[/FONT][/B][B][FONT="]ලංකාව ගැන දන්නේ නෑ..නැත්නම් ලන්ඩන් වල මිනිහෙක් මරලා ලංකාවට පැන ගත්තා නම්[/FONT][/B][B][FONT="]මටවත් ආයේ ඌව හොයාගන්නවා බොරු."[/FONT][/B][B][FONT="]ගියවර ලංකාවෙහි සංචාරයේදී[/FONT][/B][B][FONT="]ගොක්කොල සිරි නමැති අපරාධකරුවා හඹා යෑමට හෝම්ස් අසමත් උනේ පොලිසිය හෝම්ස්ගේ[/FONT][/B][B][FONT="]හරහට පැමිණි නිසාවෙනි.අවසානයේ ගොක්කොල සිරි නමැති අපරාධකරුවා ආයුධ[/FONT][/B][B][FONT="]පෙන්නන්න ගොස් පොලිසිය හමුවේ වෙඩි කා මිය ගියේ හෝම්ස්ට රහස් පරීක්ෂක ජීවිතය[/FONT][/B][B][FONT="]එපා කරවමිනි...[/FONT][/B][B] "[/B][B][FONT="]ඒ නිසා මං මේ දවස් වල ලංකාවේ අපරාධ ගැන වැඩියෙන් හොයා බලනවා වොට්සන්.[/FONT][/B][B][FONT="]කාමරය පුරා ඇති පුවත්පත් දෙස බලමින් හෝම්ස් පැවසිය..[/FONT][/B][B] "[/B][B][FONT="]බලන්න වොට්සන් අද පුවත්පතක තියෙනවා ලංකාවේ සිදුවූ කලබලයක් ගැන..[/FONT][/B][B][FONT="]මටත් ඇහෙන්න එක්ක කියවන්න බලන්න"[/FONT][/B][B][FONT="]යැයි පවසා පුවත්පත මා දෙසට විසි කර හෝම්ස් සුරුට්ටුවක් පත්තු කරගත්තේය...[/FONT][/B][B][FONT="]ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විදේශ යුවලකට පහර දෙයි.ඔහුද රෝහලට[/FONT][/B][B][FONT="]ඇතුලත් වී දැනට ප්‍රතිකාර ගනිමින් සිටි.මහේස්ත්‍රාත් වරයා ඔහුගේ තත්වය[/FONT][/B][B][FONT="]පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහුව රිමාන්ඩ් භාරයට ගෙන ඇත.කෙසේ වෙතත් ඔහු[/FONT][/B][B][FONT="]පෞද්ගලික රෝහලෙන් ජාතික රෝහලකට මාරු කර ඇත...බන්ධනාගාර නිලධාරින් යටතේ ඔහු[/FONT][/B][B][FONT="]මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි..[/FONT][/B][B] "[/B][B][FONT="]බලන්න වොට්සන් මොරියාටි ජිවතුන් අතර හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට.[/FONT][/B][B][FONT="]ඔහු අපරාධයක් කරත් ඒක බුද්ධිමත්ව තාක්ෂණිකව වෘත්තීය මට්ටමෙන් කරනවා...[/FONT][/B][B][FONT="]එත් මේ වගේ ඇම්බැට්ටයෝ ප්‍රසිද්ධියේ බොරුවට රඟපානවා..[/FONT][/B][B][FONT="]මු කරන්නේ බොරුවක් බව තේරුම් ගන්න ෂර්ලොක් හෝම්ස් කෙනෙක්ම ඕනි නෑ..[/FONT][/B][B][FONT="]ලංකාවේ ඉන්න පොඩි කොල්ලොත් දන්නවා මු කරන්නේ බොරුවක් කියලා...[/FONT][/B][B][FONT="]මෙහෙම දුෂිත අපරාධකාරයෝ ඉන්න රටක් වොට්සන් ලංකාව කියන්නේ..[/FONT][/B][B][FONT="]මහ එකාගේ ඉඳන් පොඩි පැටව් වෙනකම්ම නාස්තිය[/FONT][/B][B],[/B][B][FONT="]දුෂණය."[/FONT][/B][B][FONT="]තරමක් කේන්තියෙන් හෝම්ස් කියාගෙන කියාගෙන ගියේය...[/FONT][/B][B][FONT="]නිශ්ශබ්ද තාවයකින් පසුව ඔහු යලිත් කතා කිරීමට පටන් ගත්තේය...[/FONT][/B][B][FONT="]වොට්සන් ඔබට වැඩක් නැත්නම් මේ දවස් ටිකේ යමුද ආයෙත් ලංකාවට...[/FONT][/B][B][FONT="]මෙහෙම අපරාධ කාරයෝ එක්ක ගණුදෙනු කරන්න මට ලොකු ආසාවක් තියෙනවා...[/FONT][/B][B][FONT="]අධික සිතල නිසා මේ දිනවල ලෙඩුන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේද හදිසියෙනි...[/FONT][/B][B][FONT="]මේරිගේ මරණයේ දුක නැතිවීමට යම් සහනයක් ලබාගැනීමට සිතා මා හෝම්ස් සමඟ යෑමට එකඟ වීමි...[/FONT][/B][B][FONT="]ගුවන මගින් ලංකාවට පැමිණ හොටෙලයක නවාතැන් ගතිමු..දවසක් පමණ වෙහෙස නිවාගැනීමෙන් පසුව අප දකුණු පලාතේ සංචාරයකට යෙදුනහ.[/FONT][/B][B][FONT="]දවස් දෙකක් දකුණු පලාතේ සංචාරය කිරීමේ බලාපොරොත්තුවෙන් අප දකුණු පලාතේ ඇති[/FONT][/B][B][FONT="]හෝටලයක නැවතුනෙමු.මෙහි මිනිසුන් ඉතා සංග්‍රහ ශීලි බව අපට තේරුම් යෑමට වැඩි[/FONT][/B][B][FONT="]කාලයක් ගියේ නැත...[/FONT][/B][B][FONT="]අපගේ හෝටල කාමරයට මා මිත්‍ර හෝම්ස් මුණගැසීමට කෙනෙක් පැමිණ ඇති බව හොටෙල් සේවකයෙක් දැනුම් දුන්නේය...[/FONT][/B][B] "[/B][B][FONT="]ඔහුට එන්න කියන්න" හෝම්ස් ඉතා උනන්දුවෙන් පැවසුවේ ඔහුට ලංකාවේ අපරාධයක්[/FONT][/B][B][FONT="]විසඳීමට යලිත් අවස්ථාවක් ලැබී ඇති නිසාවෙන් බව මම තේරුම් ගතිමි..[/FONT][/B][B][FONT="]එක පාරට කාමරයට ඔහු පැමිණියේ දොරට තට්ටු කිරිමකින්වත් තොරවය..[/FONT][/B][B] "[/B][B][FONT="]මිස්ටර් හෝම්ස් මං ඔබ ගැන ගොඩක් දේ අහලා තියෙනවා...මගේ නම ඉරාජ්."[/FONT][/B][B] "[/B][B][FONT="]හරි ඉලන්දාරියා ඔබේ සිහා බැලුවම මට පේන විදියට ඔබ අතින් පින්තාරු අඳින[/FONT][/B][B][FONT="]කෙනෙක් වෙන්න ඕනි.ඔබට දකුණු අතින් වගේම වමතිනුත් පින්තාරු කිරීමේ සුවිශේෂී[/FONT][/B][B][FONT="]හැකියාවක් තියෙනවා....[/FONT][/B][B][FONT="]වොට්සන් මේ ඉලන්දාරියගේ අත් සහ ඇඟිලි දිහා බලන්න[/FONT][/B][B][FONT="]හොඳට...ඔහු පින්තාරු කිරීමට පින්සල උඩ පල්ලෙහට කිරීම සඳහා ඇඟිලි නැමීම කර[/FONT][/B][B][FONT="]ඇති ආකාරය ඔබට දකින්නට පුළුවන් නේද[/FONT][/B][B]?"[/B][B][FONT="]හෝම්ස්ගේ නිරීක්ෂණ අනුව මාද ඔහු දෙස බැලු විට මටද ඔහු පින්තාරු කරන චිත්‍ර ශිල්පියෙක් බව පෙනී ගියේය..[/FONT][/B][B] "[/B][B][FONT="]පිස්සුද මිස්ටර් හෝම්ස් මං රැපර් කෙනෙක්...මේ ඇඟිලි නැමිලා තියෙන්නේ[/FONT][/B][B][FONT="]පින්තාරු කරන්න ගිහින් නෙමෙයි රැප් කරද්දී ඇඟිලි නමන්න ගිහින්.."[/FONT][/B][B][FONT="]ජිවිතයේ මෙතෙක් නොදුටු හෝම්ස් අතිශය ලැජ්ජා වූ පෙනුමක් මා ඔහුගේ ඇස් වලින් දුටුවෙමි...[/FONT][/B][B] "[/B][B][FONT="]මිස්ටර් හෝම්ස් මං ආවේ ඔබතුමාගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන්..[/FONT][/B][B][FONT="]මේක මගේ යාලුවෙක්ට සිද්ධ උන කරදරයක්.මට මුලින්ම දැනගන්න පුලුවන්ද ඔබතුමාගේ අයකිරීම් පිළිබඳව.."[/FONT][/B][B][FONT="]මෙතෙක් රහස් පරීක්ෂක ජිවිතයේ කිසිදු සේවාදායකයෙක් හෝම්ස්ට ගෙවීමට මුදල්[/FONT][/B][B][FONT="]දුන්නා මිසක් ඔහුගෙන් අයකිරීම් ගැන අසා නැත..මෙය හෝම්ස්ගේ හා මාගේ ඇස් වලට[/FONT][/B][B][FONT="]පුදුමයට කාරණාවක් හේතු වුනි...[/FONT][/B][B] "[/B][B][FONT="]අයකිරීම් ප්‍රශ්නයක් කරගන්න එපා මහත්මයා.ඔබට කැමති මුදලක් දෙන්න."[/FONT][/B][B] "[/B][B][FONT="]ඇත්තටම මිස්ටර් හෝම්ස් මේක මට හිතාගන්න බැරි ප්‍රශ්නයක්.මගේ යාලුවෙක් ලඟදි ඔහුගේ පෙම්වතිය සමඟ විවාහ වීමටයි සිටියේ..[/FONT][/B][B][FONT="]එත් හදිසියේම ඇයව කවුරුන් හෝ මරා දමා තිබුනා අද උදෑසන..[/FONT][/B][B][FONT="]ඔබට හැකිනම් කරුණාකර හොයාබලන්න පුලුවන්ද අපරාධ කාරයා කවුද කියලා[/FONT][/B][B]?"[/B][B][FONT="]අපි දැනටමත් පරක්කු නැති වෙයි කියලා හිතනවා වොට්සන්.පුළුවන් ඉක්මනට එතනට යමු....[/FONT][/B][B][FONT="]අප ගේ ඇතුලට යනවිටත් විශාල සෙනගක් එහි දෙපස රැඳී සිටියහ...[/FONT][/B][B][FONT="]ගේ ඇතුලට අපට යෑමට අවසර ලැබුනේ හෝම්ස්ගේ පාස්පෝර්ට් එක පෙන්වීමෙන් පසුවයි...[/FONT][/B][B][FONT="]සුරූපී කාන්තාවක් වූ ඇය මියගිය ගොස් තිබුනේ ඉතා භයන්කාර විදියටය...[/FONT][/B][B][FONT="]මිනීමරුවා විසින් ඇයට මන්න පාරවල් [/FONT][/B][B]10 [/B][B][FONT="]ක් [/FONT][/B][B]12 [/B][B][FONT="]ක් පමණ ඇන තිබුණි..[/FONT][/B][B] "[/B][B][FONT="]පැහැදිලිවම මේක පලිගැනීමක් වොට්සන් මෙය අහම්බයෙන් උන මරණයක් නෙවෙයි.හොඳට සැලසුම් කර කල පලිගැනීමක්"[/FONT][/B][B][FONT="]මිනිය වටපිටාවේ සුක්ෂමව තම අත්කාචය යොදමින් හෝම්ස් නිරීක්ෂණය කරන හැටි මා දුටුවෙමි...[/FONT][/B][B][FONT="]හොඳයි වොට්සන් අපේ රාජකාරිය මෙතනින් අවසානයි.....[/FONT][/B][B][FONT="]අප හැකි වහාම අදම ඇති ගුවන්යානයෙන් ලන්ඩන් බලා පිටත් විය යුතුයි...[/FONT][/B][B][FONT="]මොනවා හෝම්ස් ඔබට පිස්සු හැදීගෙනවත් එනවද[/FONT][/B][B]?[/B][B][FONT="]මෙහෙම පරීක්ෂණයක් එක පාරට අත හැරලා ලන්ඩන් යන්න හදන්නේ[/FONT][/B][B]?[/B][B][FONT="]වොට්සන් අපි තව දුරටත් ලංකාවේ හිටියොත් අපිට වෙන්නේ හිරේ විලංගුවේ වැටිලා ගොක්කොල සිරිට වෙච්ච දේමයි..[/FONT][/B][B][FONT="]මගෙන් මගේ රටට ඉටු විය යුතු යුතුකම් තියෙනවා වොට්සන්[/FONT][/B][B][FONT="]මා ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි...අපි යමු වොට්සන්...[/FONT][/B][B][FONT="]ගුවන්යානයට නැග බේකර් විදියේ අප නිවහනට එනතුරු හෝම්ස් කිසිවක් පැවසුවේ නැත.ඔහු නිශ්ශබ්දව බර කල්පනාවක යෙදී සිටියහ...[/FONT][/B][B][FONT="]විඩා මහන්සියට හෝම්ස් සහ මා නිදාගෙන අවදි වුයේ පසුදින හිමිදිරියේය...[/FONT][/B][B][FONT="]බලන්න වොට්සන් මං හිතුව හරි.ආයේ නම් අපි කිසිම දේකට ලංකාවට යන්නේ නෑ වොට්සන්..මේවා සහගහන අපරාධ...[/FONT][/B][B][FONT="]බලන්න මේ පුවත්පතේ තියෙන ප්‍රවෘත්තිය.[/FONT][/B][B][FONT="]කොළඹ හොටෙල් කාමරයකදී මියගිය තරුණිය සුක්ෂමව කරගත් සියදිවි[/FONT][/B][B][FONT="]නසාගැනීමක් බව හෙළිවී අත..[/FONT][/B][B][FONT="]ඇයගේ විවාහය යෙදී තිබු නිසා එයට අකමැත්තෙන් ඇය විසින් මන්නයක් ගෙන තමාගේ[/FONT][/B][B][FONT="]ජීවිතය නැතිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මාධ්‍ය[/FONT][/B][B][FONT="]හමුවකදී ඊයේ පැවසුවේය..[/FONT][/B][B][FONT="]වැඩක් නෑ වොට්සන් පුදුම කාලකණ්නි තමා ලංකාවේ ඉන්නේ..නීතියත් හාමුදුරුවන්ගේ මිනිස් ජිවිතත් හාමුදුරුවන්ගේ....[/FONT][/B][B] "[/B][B][FONT="]හෝම්ස් ඔබ හිතන්නේ මේක කවුරු කරා කියලද[/FONT][/B][B]?"[/B][B][FONT="]හෝම්ස් මහා හඬින් හිනා වන්නට විය...[/FONT][/B][B] "[/B][B][FONT="]වොට්සන් මං ඔබලා මිනිය පරික්ෂා කරද්දී වටපිටාව බලද්දී ගොඩක් සාක්ෂි දැක්කා...[/FONT][/B][B][FONT="]මිනීමරුවා අමු මැට්ටෙක්..ඒ තරුණිය නයිට් ක්ලබ් එකකට ගිය බවට මට සාක්ෂි[/FONT][/B][B][FONT="]හම්බ උනා ලාච්චුවේදී..ඇයව එහිදී මේ මිනීමරුවාගේ ඇස ගැටිලා..ඔහු ඉතා බලවත්[/FONT][/B][B][FONT="]මිනිහෙක්..[/FONT][/B][B][FONT="]තරුණියව බලෙන් ඔහු හොටෙල් කාමරටේ ඇදගෙන ඇවිත් තිබුනා...අඩි[/FONT][/B][B][FONT="]සටහන් ගැඹුරින් වැදී ඇති නිසා ඒක නිගමනේ කරන්න මට එච්චර වෙලා ගියේ නෑ[/FONT][/B][B][FONT="]වොට්සන්.[/FONT][/B][B][FONT="]ඊට පස්සේ ඇය ඔහුට බයේ යම් යම් දේවල් කර තිබුන බව මට ඇඳෙන් හොයාගන්න පුළුවන් උනා..[/FONT][/B][B][FONT="]ඉන්පසුව ඇය මේ තරුණයා ලඟ වැඳ වැටිලා තියෙන බව දණහිස් පාරවල් වලින් පෙනී ගියා...[/FONT][/B][B][FONT="]මං හිතන විදියට ඇය කසාද බඳින්න ඉන්න බවත් ආයේ කරදර නොකරන ලෙසත් ඇය ඔහුගෙන් ඉල්ලා සිටින්න ඇති....[/FONT][/B][B][FONT="]ඒ වෙලාවේදී මේ තරුණයට ගොඩක් කේන්ති ගිහින් කියලා මට තේරුණා බිම වැටිලා කුඩු වෙලා තිබුන වීදුරුව දැක්කම..[/FONT][/B][B][FONT="]ඒ වෙලාවේදී ඔහු ඇයව මරාදමන්න ඇත්තේ..."[/FONT][/B][B] "[/B][B][FONT="]කවුද එතකොට ඕක කරේ[/FONT][/B][B]?"[/B][B] "[/B][B][FONT="]කවුද කියලා දැනගත්ත නිසයි අපි ඉක්මනට ආයෙත් ලන්ඩන් ආවේ වොට්සන්..[/FONT][/B][B] "[/B][B][FONT="]මොකද තරුණිය මැරෙන්න කලින් තරුණයාගේ ෂර්ට් එකෙන් අදිද්දී වැටිලා තිබුනා රෙදි කෑල්ලක් එක්ක නමක්...[/FONT][/B][B][FONT="]ඒකේ තිබුනේ[/FONT][/B][B] "[/B][B][FONT="]නිල් බලකාය" කියලා වොට්සන්. "[/FONT][/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][B](බුකියෙන්)[/B] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom