Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#Sherlock Homes#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි කාලේ කියවපු කතා පොතක නමක් ඇහුවොත් උබලට මොකක්ද ඉස්සෙල්ලම මතක් වෙන කතන්දර පොත?

ආයේ දෙකක් නැහැ ඇති බහුතරයකගේ උත්තරේ ෂර්ලොක් හෝම්ස් වෙන්න ඕන.

ශ්රීමත් ආතර් කොනන් ඩොයිල් කියන ලේඛකයා ලියපු පොතක් තමයි චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කරන්නේ. ෂර්ලොක් කියන්නේ ජීවමාන නොවුණු මනංකල්පිත චරිතයක්.නමුත් ලේඛකයාගේ තියන දක්ෂතාවය කොච්චරද කියනවනම් එහෙම පුද්ගලයෙක් ඇත්තටම ජීවත් උනා කියල හිතන්න තරමට අපේ ළමා මනස පෙළබවන්න ඔහු සමත් වෙනවා.

කතාවේ විදියට ෂර්ලොක් ඉන්නේ එංගලන්තයේ. මොන වීදියේද කියල උබලට අනිවරෙන් මතක ඇති. ඔව් හරියට හරි ඒ බේකර් වීදියේ නොම්බර 221 b කියන ලිපිනයේ තමයි. පුද්ගලික රහස් පරීක්ෂකයෙක් වුන ෂර්ලොක් ට අපරාධ විසදගන්න ගොඩක්ම උදව් කලේ එයාගේ අතිජාත මිත්රය දොස්තර වොට්සන්.

මම මුලින්ම පොතක් කියෙව්වේ 7 වසරේදී.එකක් කියෙව්වා කියන්නේ නිකම් කුඩු ගැහුවා වගේ තමයි.මම නම් එක පොතක්වත් සල්ලි දීල අරගෙන නැහැ හැබැයි සම්පුර්ණ කතා සෙට් එකම කියෙව්වා යාළුවො ලග තිබ්බ පොත් ඉල්ලගෙන.

ඉතින් අද මම උබලට මේ කියන්නේ හදන්නේ ෂර්ලොක් ගේ අලුත් කතාවක් එහෙම නෙමෙයි. මේ විශිෂ්ට චරිතය සිහිගැන්වෙන අපුරු කෞතුකාගාරයක් තියනවලු මේ කියන හැබෑ ලිපිනය පිහිටපු ස්ථානයේම. ඉතින් ඔන්න ඔය කියන කෞතුකාගාරයේ පින්තුර ටිකක් තමයි උබල එක්ක අද මම බෙදාගන්නේ. මගේ යාලුවෙක් තමයි මෙතනට ගිහින් තිබුනේ.අද උදේ පාන්දරම බුකියේ දාල තිබ්බ.දැක්ක ගමන් එලකිරිය මතක් උන නිසා ඔන්න දැම්ම ත්රෙඩ් එකක්.පින්තුර වල අයිතිය මගේ මිතුරාට හිමිවිය යුතුයි.

මේ පින්තුරේ නම් අමතක වෙන්න විදියක් නැහැ නේද? පොත් වල තිබ්බ චිත්ර වල ඕන තරම් දැකල ඇති

කෝකටත් සුදානම් ශරීරෙ.

මේ නම් පැමිණිලි කාරයෙක් වෙන්න ඕන.

බලල නිකම්ම යන්නේ නැතුව තමන්ගේ අදහසුත් කිව්වොත් ලොකු දෙයක්.සලකන අයට ප්රති උපකාර කරන්න මම අමතක කරන්නෙත් නැහැ.

ඊලග දවසේ ට්රැවල් කැටගරියෙන් ලංකාවේ ලස්සන ෆොටෝස් ටිකක් එක්ක සෙට් වෙමු.

ජයවේවා!!!

[QUOTE="gayendra9*9, post: 16159998, member: 128550"] [CENTER][SIZE=4][COLOR=Navy]පොඩි කාලේ කියවපු කතා පොතක නමක් ඇහුවොත් උබලට මොකක්ද ඉස්සෙල්ලම මතක් වෙන කතන්දර පොත?:rolleyes: ආයේ දෙකක් නැහැ ඇති බහුතරයකගේ උත්තරේ ෂර්ලොක් හෝම්ස් වෙන්න ඕන.:D ශ්රීමත් ආතර් කොනන් ඩොයිල් කියන ලේඛකයා ලියපු පොතක් තමයි චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කරන්නේ. ෂර්ලොක් කියන්නේ ජීවමාන නොවුණු මනංකල්පිත චරිතයක්.නමුත් ලේඛකයාගේ තියන දක්ෂතාවය කොච්චරද කියනවනම් එහෙම පුද්ගලයෙක් ඇත්තටම ජීවත් උනා කියල හිතන්න තරමට අපේ ළමා මනස පෙළබවන්න ඔහු සමත් වෙනවා.[/COLOR][/SIZE]:yes: [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/10/ur69.jpg[/IMG] [SIZE=4][COLOR=Navy]කතාවේ විදියට ෂර්ලොක් ඉන්නේ එංගලන්තයේ. මොන වීදියේද කියල උබලට අනිවරෙන් මතක ඇති. ඔව් හරියට හරි ඒ බේකර් වීදියේ නොම්බර 221 b කියන ලිපිනයේ තමයි. පුද්ගලික රහස් පරීක්ෂකයෙක් වුන ෂර්ලොක් ට අපරාධ විසදගන්න ගොඩක්ම උදව් කලේ එයාගේ අතිජාත මිත්රය දොස්තර වොට්සන්.:yes: මම මුලින්ම පොතක් කියෙව්වේ 7 වසරේදී.එකක් කියෙව්වා කියන්නේ නිකම් කුඩු ගැහුවා වගේ තමයි.මම නම් එක පොතක්වත් සල්ලි දීල අරගෙන නැහැ හැබැයි සම්පුර්ණ කතා සෙට් එකම කියෙව්වා යාළුවො ලග තිබ්බ පොත් ඉල්ලගෙන.:eek: ඉතින් අද මම උබලට මේ කියන්නේ හදන්නේ ෂර්ලොක් ගේ අලුත් කතාවක් එහෙම නෙමෙයි. මේ විශිෂ්ට චරිතය සිහිගැන්වෙන අපුරු කෞතුකාගාරයක් තියනවලු මේ කියන හැබෑ ලිපිනය පිහිටපු ස්ථානයේම. ඉතින් ඔන්න ඔය කියන කෞතුකාගාරයේ පින්තුර ටිකක් තමයි උබල එක්ක අද මම බෙදාගන්නේ. මගේ යාලුවෙක් තමයි මෙතනට ගිහින් තිබුනේ.අද උදේ පාන්දරම බුකියේ දාල තිබ්බ.දැක්ක ගමන් එලකිරිය මතක් උන නිසා ඔන්න දැම්ම ත්රෙඩ් එකක්.පින්තුර වල අයිතිය මගේ මිතුරාට හිමිවිය යුතුයි.[/COLOR][/SIZE]:cool: [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/826/iym1.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/560/4byn.jpg[/IMG] [SIZE=4][COLOR=Navy]මේ පින්තුරේ නම් අමතක වෙන්න විදියක් නැහැ නේද? පොත් වල තිබ්බ චිත්ර වල ඕන තරම් දැකල ඇති [/COLOR][/SIZE] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/837/7byf.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/69/w988.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/560/14b5.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/20/gy8o.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/839/7r8j.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/839/egpw.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/163/pvds.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/89/py1r.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/22/zrs2.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/571/3ko8.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/707/1hhr.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/607/f2xe.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/191/qa43.jpg[/IMG] [SIZE=4][COLOR=Navy]කෝකටත් සුදානම් ශරීරෙ.[/COLOR][/SIZE] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/560/r1b1.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/34/htgw.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/17/7nj5.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/600/maqo.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/854/cr9b.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/163/v9mh.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/853/lwhv.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/834/bjpd4.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/42/qb8b.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/545/4zk4.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/838/9wxs.jpg[/IMG] [SIZE=4][COLOR=Navy]මේ නම් පැමිණිලි කාරයෙක් වෙන්න ඕන.[/COLOR][/SIZE] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/32/uwfn.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/837/hep0.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/853/g6ct.jpg[/IMG] [IMG]http://imagizer.imageshack.us/v2/800x600q90/401/h98t.jpg[/IMG] [SIZE=4][COLOR=Navy]බලල නිකම්ම යන්නේ නැතුව තමන්ගේ අදහසුත් කිව්වොත් ලොකු දෙයක්.සලකන අයට ප්රති උපකාර කරන්න මම අමතක කරන්නෙත් නැහැ.:yes: ඊලග දවසේ ට්රැවල් කැටගරියෙන් ලංකාවේ ලස්සන ෆොටෝස් ටිකක් එක්ක සෙට් වෙමු. ජයවේවා!!![/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom