#Sherlock Homes#

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පොඩි කාලේ කියවපු කතා පොතක නමක් ඇහුවොත් උබලට මොකක්ද ඉස්සෙල්ලම මතක් වෙන කතන්දර පොත?:rolleyes:

    ආයේ දෙකක් නැහැ ඇති බහුතරයකගේ උත්තරේ ෂර්ලොක් හෝම්ස් වෙන්න ඕන.:D

    ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් කියන ලේඛකයා ලියපු පොතක් තමයි චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කරන්නේ. ෂර්ලොක් කියන්නේ ජීවමාන නොවුණු මනංකල්පිත චරිතයක්.නමුත් ලේඛකයාගේ තියන දක්ෂතාවය කොච්චරද කියනවනම් එහෙම පුද්ගලයෙක් ඇත්තටම ජීවත් උනා කියල හිතන්න තරමට අපේ ළමා මනස පෙළබවන්න ඔහු සමත් වෙනවා.
    :yes:

    ur69.jpg


    කතාවේ විදියට ෂර්ලොක් ඉන්නේ එංගලන්තයේ. මොන වීදියේද කියල උබලට අනිවරෙන් මතක ඇති. ඔව් හරියට හරි ඒ බේකර් වීදියේ නොම්බර 221 b කියන ලිපිනයේ තමයි. පුද්ගලික රහස් පරීක්ෂකයෙක් වුන ෂර්ලොක් ට අපරාධ විසදගන්න ගොඩක්ම උදව් කලේ එයාගේ අතිජාත මිත්‍රය දොස්තර වොට්සන්.:yes:

    මම මුලින්ම පොතක් කියෙව්වේ 7 වසරේදී.එකක් කියෙව්වා කියන්නේ නිකම් කුඩු ගැහුවා වගේ තමයි.මම නම් එක පොතක්වත් සල්ලි දීල අරගෙන නැහැ හැබැයි සම්පුර්ණ කතා සෙට් එකම කියෙව්වා යාළුවො ලග තිබ්බ පොත් ඉල්ලගෙන.:eek:

    ඉතින් අද මම උබලට මේ කියන්නේ හදන්නේ ෂර්ලොක් ගේ අලුත් කතාවක් එහෙම නෙමෙයි. මේ විශිෂ්ට චරිතය සිහිගැන්වෙන අපුරු කෞතුකාගාරයක් තියනවලු මේ කියන හැබෑ ලිපිනය පිහිටපු ස්ථානයේම. ඉතින් ඔන්න ඔය කියන කෞතුකාගාරයේ පින්තුර ටිකක් තමයි උබල එක්ක අද මම බෙදාගන්නේ. මගේ යාලුවෙක් තමයි මෙතනට ගිහින් තිබුනේ.අද උදේ පාන්දරම බුකියේ දාල තිබ්බ.දැක්ක ගමන් එලකිරිය මතක් උන නිසා ඔන්න දැම්ම ත්‍රෙඩ් එකක්.පින්තුර වල අයිතිය මගේ මිතුරාට හිමිවිය යුතුයි.
    :cool:

    iym1.jpg


    4byn.jpg


    මේ පින්තුරේ නම් අමතක වෙන්න විදියක් නැහැ නේද? පොත් වල තිබ්බ චිත්‍ර වල ඕන තරම් දැකල ඇති

    7byf.jpg


    w988.jpg


    14b5.jpg


    gy8o.jpg


    7r8j.jpg


    egpw.jpg


    pvds.jpg


    py1r.jpg


    zrs2.jpg


    3ko8.jpg


    1hhr.jpg


    f2xe.jpg


    qa43.jpg


    කෝකටත් සුදානම් ශරීරෙ.

    r1b1.jpg


    htgw.jpg


    7nj5.jpg


    maqo.jpg


    cr9b.jpg


    v9mh.jpg


    lwhv.jpg


    bjpd4.jpg


    qb8b.jpg


    4zk4.jpg


    9wxs.jpg


    මේ නම් පැමිණිලි කාරයෙක් වෙන්න ඕන.

    uwfn.jpg


    hep0.jpg


    g6ct.jpg


    h98t.jpg


    බලල නිකම්ම යන්නේ නැතුව තමන්ගේ අදහසුත් කිව්වොත් ලොකු දෙයක්.සලකන අයට ප්‍රති උපකාර කරන්න මම අමතක කරන්නෙත් නැහැ.:yes:
    ඊලග දවසේ ට්‍රැවල් කැටගරියෙන් ලංකාවේ ලස්සන ෆොටෝස් ටිකක් එක්ක සෙට් වෙමු.
    ජයවේවා!!!

     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    එළකිරි අද තමයි බන් දන්නේ ඇත්තට ඉදලා නෑ කියලා... :P ;)

    6+
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    england awata passe mang mulinma giye oka balanna.
    thamath mage favourites character eka.
    bbc eke aluthin yana sherlock kiyana series ekath elatama yanawa.