ශර්ලොක් සීසන් 04 එපිසෝඩ් 00 රිලීස් වෙලා හරියටම අවුරුද්දක් පිරෙනව 2017 ජනවාරි 1 වෙනිදට,
මේ විශේෂ දවසෙදි BBC එකෙන් ශර්ලොක් ඊලඟ එපිසෝඩ් එක (Episode 01) රිලීස් කරන්නයි සූදානම.
අලුතින් හදුන්වාදෙන චරිත, සුපුරුදු චරිත මේ හැමෝම අලුත්ම මුහුණුවරකින් ලොව හොඳම රහස් පරීක්ෂකයගෙ දක්ශතාවන් ඉදිරියේ ජය පරාජය වෙන හැටි ඊලඟ ජනවාරි 1 ඉදන් ආයෙත් නරඹන්න අවස්ථාව.
"ශර්ලොක් සීසන් 04 පළමු පූර්ව ප්‍රචාරකපටය...."
"ශර්ලොක් සීසන් 04 දෙවන පූර්ව ප්‍රචාරකපටය...."
"IMDB වලට අනුව....."
"මේ අලුත් සීසන් එකේ අලුත්ම එපිසෝඩ් වල දර්ශන රූගතකිරීම් සිදුවුන හැටි.............."
It's Not A Game Anymore
මූලාශ්‍ර : http://www.bbc.co.uk/programmes/b018ttws
https://www.youtube.com/channel/UCkp_CAX1eIc5k5SavzbhN5w/videos
http://www.imdb.com/title/tt1475582/

Episode Number : 01
Air Date :01 Jan 2017
Title : The Six Thatchers
Story :"Sherlock waits to see where Moriarty will make his posthumous move.
One mysterious case in particular baffles Scotland Yard - but Sherlock is more interested in a seemingly-trivial detail.
Why is someone destroying images of the late Prime Minister Margaret Thatcher?
Is there a madman on the loose? Or is there a much darker purpose at work?
Something with its roots deep in Mary Watson's past."
"මේ අලුත් සීසන් එකේ අලුත්ම එපිසෝඩ් වල දර්ශන රූගතකිරීම් සිදුවුන හැටි.............."
It's Not A Game Anymore
මූලාශ්‍ර : http://www.bbc.co.uk/programmes/b018ttws
https://www.youtube.com/channel/UCkp_CAX1eIc5k5SavzbhN5w/videos
http://www.imdb.com/title/tt1475582/
Last edited:

mata penne uba episodes dekak patalagena season 2 & 3 wala. season 2 finale eke thamai building eken paninne. season 3 ekedi apahu enawa.