Shiba inu වලින් ගොඩ ගිය‌ උන්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඩිප් එකේ කරැමෙට ගත්තා‌. ඇත්තටම අප් වෙයි කියලා සිංහල යූ ටියුබර් කෙනෙක් කිව්ව නිසා ගත්තෙ. දැන් නම් මල්ල කරෙ.

    උන් කොහොමද බං එහෙම කියන්නෙ??
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    mannan dodge eken saahena prof ekak aran okkoma BTC and Neo walata damma..mona youtube kaarayada kiwwe shiba seen eka?
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඩිප් එකේ කරැමෙට ගත්තා‌. ඇත්තටම අප් වෙයි කියලා සිංහල යූ ටියුබර් කෙනෙක් කිව්ව නිසා ගත්තෙ. දැන් නම් මල්ල කරෙ.

    උන් කොහොමද බං එහෙම කියන්නෙ??
    ජයන්ත උක්වත්ත නියම කෙනෙක්

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,222
    67,599
    113
    ara hitbtc kiyana eken gatta.keri scam ekakne withdraw karanna denne ne
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    සත 10-20 වෙනකම් ඉමුකෝ . ආයේ රස්සාවල් කරන් නෑ කෙලින්ම පැනමා යනවා සල්ලි එක්ක මුද ගාවට . පැනමා පුක ලොකු කැල්ලක් එක්ක කුරුම්බ්ග ගහලා සුස්තියක් අදිනවා . සිහින
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    ක්‍රිප්ටෝ වල ටික කාලයක් තිබ්බ ඕනේම කොයින් එකක් නැග්ගා මිස බැස්සේ නැත . මේකත් විනාස වෙලා ගියේ නෑ ඒ කියන්නේ අනිවා තව අවුරුදු 2-4 ඇතුලත අපිට විශාල ශබ්දයක් ඇසෙයි . ඉවසීමෙන් ප්‍රග්ධන ආයෝජන සිදුකරනු මැනව