ShihanSathsara Anduwe Mada Agent

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    zbfyd.jpg
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ela ela :D
    dan ek eke membersla kochchara deshapalaniya karanaya welada kiwwoth anik paththe inna un okkoma hathuro karagena, thamange paththe innawanam kotinwa witarak neme onama jara sathekta kare atha dagena wada karai :dull:
    oka thama budu hamuduruwo chanden agathiyata yanna epa kiwwe :nerd:
    මොනව කරන්නද. අපි තවම පුහුදුන් මිනිස්සු නේ. හෙට ඇගිල්ල පාට කරාම ෆොටෝ 1ක් දාන්න ඕන. යූරාජ් අයියටත් ශුවර් නෑ මට චන්දේ තියෙනවද කියලා:yes::yes:
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මොනව කරන්නද. අපි තවම පුහුදුන් මිනිස්සු නේ. හෙට ඇගිල්ල පාට කරාම ෆොටෝ 1ක් දාන්න ඕන. යූරාජ් අයියටත් ශුවර් නෑ මට චන්දේ තියෙනවද කියලා:yes::yes:
    lol...uraj aiyyata nam dan apiwath sure nathuwa athi :rofl:
    ehenam udenmagihin chande dannako :D
     
    Jan 24, 2009
    3,532
    130
    0
    lol...uraj aiyyata nam dan apiwath sure nathuwa athi :rofl:
    ehenam udenmagihin chande dannako :D
    උදෙන්ම බෑ. බැංකුවට යන්න ඕන. හෙට බැංකු 10ට වහනව නේ. ඒ වැඩේ කරගෙන තමයි චන්දෙ දාන්න වෙන්නේ:yes::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    මොනව කරන්නද. අපි තවම පුහුදුන් මිනිස්සු නේ. හෙට ඇගිල්ල පාට කරාම ෆොටෝ 1ක් දාන්න ඕන. යූරාජ් අයියටත් ශුවර් නෑ මට චන්දේ තියෙනවද කියලා:yes::yes:

    මෙ ඡන්ද කාඩ් එකෙ ෆොටෝ එකක් ගන්න පුලුවංද අර පෙට්ටිය අස්සට ගියාම :rofl:
    උබෙං අහලා වැඩක් තියෙයැ
    උබෙත් පළවෙනි එකනෙ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මෙ ඡන්ද කාඩ් එකෙ ෆොටෝ එකක් ගන්න පුලුවංද අර පෙට්ටිය අස්සට ගියාම :rofl:
    උබෙං අහලා වැඩක් තියෙයැ
    උබෙත් පළවෙනි එකනෙ
    බැහැ. ඒවා මැතිවරණ දූශන.
    මගේ පලවෙනි 1 මේක නෙවෙයි. මීට කලින් දීලා තිබේ:yes::yes::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    බැහැ. ඒවා මැතිවරණ දූශන.
    මගේ පලවෙනි 1 මේක නෙවෙයි. මීට කලින් දීලා තිබේ:yes::yes::yes:

    මම හිතුවෙ ඔයාත් මං වගෙ පොඩි එකෙක් කියලා නෙ :eek::eek:
    පින්තූරයක් ගන්න ඕනෙ බලන්න a\l mcq paper එකෙ ෆොටෝ එකකුත් ගත්ත එකෙ මෙක අමාරු වෙන එකක් නැ :lol::lol:
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මම හිතුවෙ ඔයාත් මං වගෙ පොඩි එකෙක් කියලා නෙ :eek::eek:
    පින්තූරයක් ගන්න ඕනෙ බලන්න a\l mcq paper එකෙ ෆොටෝ එකකුත් ගත්ත එකෙ මෙක අමාරු වෙන එකක් නැ :lol::lol:
    ahu unoth lede tama :P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මම හිතුවෙ ඔයාත් මං වගෙ පොඩි එකෙක් කියලා නෙ :eek::eek:
    පින්තූරයක් ගන්න ඕනෙ බලන්න a\l mcq paper එකෙ ෆොටෝ එකකුත් ගත්ත එකෙ මෙක අමාරු වෙන එකක් නැ :lol::lol:
    :P:P:Pකොහොමද බොලේ ඒ/එල් ෆොටෝ ගත්තේ?:eek::eek::eek::eek: