Shipito.com Use කරල තියෙනවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Shipito.com Use කරල තියෙනවද?

    http://shipito.com

    මේක use කරලා තියෙන්නේ කව්ද?
    මේකේ "Airmail Economy" වලින් forward කරපු ඒවා ඇවිල්ල තියෙනවද?
    කොච්චර කල් යනවද?

    Thanks
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නෑ බන්. Amazon, Ebay නම් කප්රුක එකෙන් පුළුවන්. ටිකක් ගණන්.