India ne bun. applapu rata ne. Muhuda gawata gihin huwuk tiyapun.
Aehenuth huwak aehunoth wade goda..
රට අල්ලපු උනාට රටෙ පැකෙජ් එක කලෙක්ට් කරන ලොකෙෂන් එක අනුව තීරනය වෙනවා.
ඉන්දියාව කියන්නෙ තඩි රටක් .සමහරක් එරියාස් වලට හරියට පාරක්වත් නැහැ.
උදා අපි කියමු කෙරලා වල ඉඳන් ලංකාවට පැකෙජ් එකක් එනවා කියලා.
කෙරලා වල කැපිටල් එක ත්‍රිවෙන්ද්‍රම් .
කොමොර්ෂල් කැපිටල් එක කොචින්.
කෙරලා කුට්ටියඩි වල ඉඳන් පැකෙජ් එකක් කලෙක්ට් කරොත් එක කොචින් වලට එන්න දවස් දෙකතුනක්වත් යනවා.
ඊට පස්සෙ කොචින් වලින් බොම්බෙ හො තමිල්නාඩුවට ගිහින් තමා ගිහින් තමා ලංකාවට ෆ්ලයිට් එකෙ එන්නෙ.
ලංකාවට ඩිරෙක්ට් ෆ්ලයිට් සර්විස් නැහැ නෙ කෙරළා ඉඳන් ?
සමහර කුරියර් සර්විසස් වල බ්‍රන්චස් නැහැ සමහරක් ප්‍රාන්තවල.
ඉතිං උන් කන්ට්‍රැක්ටර්ස් ලා යූස් කරනවා .
අන්න එතකොට මොකද වෙන්නෙ ?
ඔය කතාවමයි තුර්කියෙත්
පොඩි රටක් සහ කුරියර් සර්විසස් වැහි වහැලා. මොකද යූ ඒ ඊ වල ඩුබායි කියන්නෙ හබ් එකක් .සින්ගා වගෙ .
එත් ඩුබායි කියන්නෙ රට දුර උනාට නිතරම ෆ්ලයිට් සර්විසස් තියෙනවා .
ඉතිං ෆාස්ටස් ම ඩුබායි .