shirt 1 ක් print කරගන්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මට custom T-shirt design එකක් කරගන්න අසයි.

    T-shirt එකක් pirnt කරගන්න පුළුවන් කොහෙන්ද? සාමාන්‍යයෙන් කියක් වගේ යනවද?
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    ෂර්ට් ප්‍රින්ට් කරන්න? t shirt නම් ප්‍රින්ට් කරනවා. shirt කොහොමෙයි ප්‍රින්ට් කරන්නේ?
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ෂර්ට් ප්‍රින්ට් කරන්න? t shirt නම් ප්‍රින්ට් කරනවා. shirt කොහොමෙයි ප්‍රින්ට් කරන්නේ?
    ow නේ. හැදුව හැදුව
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    කෝ ගෙනත් දීපන්. ලැකර් ටිකකින් මොනවා හරි ලියල දෙන්නම්. (ආරියදාස එකෙන් හා ඒ හරියෙම තියන ප්‍රින්ටින්ග් පොට් ටිකෙන් වැඩේ කරගන්න පුළුවන් )