මෙන්න මේ Original Shirt එක ගන්න ඕන. Online Deliver කරන්නේ නැහැ ලංකාවට. ගන්න විදියක් නැද්ද ?
https://www.ae.com/men-ae-western-denim-button-down-shirt-light-super-bleach/web/s-prod/0513_1354_868?cm=sUS-cUSD&catId=cat6390037
සාමානයෙන් ලංකවේ Shirt Size වලින් 14.5 අදින කෙනෙක් ට හරියන Size එක මොකක්ද ?
XS : Xtra Small ද Small ද ?