Shirt color selecting help

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මට එන මාසෙ අලුතින් ෂර්ට්ස් 10ක් විතර ගන්න ඉන්නේ. හොද කලර්ස් ටිකක් කියපන්කෝ ෆෝමල් අදින්න හොද.

    කලු
    සුදු

    තියෙනව‍.

    අනිත් එක බන් කොල්ලො ෂර්ට්ස් අරන් හදනවද ටේලර්ස්ල ලගට දාල? මම ෂර්ට්ස් මොන කඩෙන් ගත්ත් හැම තැනම ලස්සනට ෆිට් වෙනව ඉන හරියෙ ඇරෙන්න ඒ හරිය හෙන මහතයි ලොකුයි. ඇගේ ගානට ෆිට් වෙන්නෑ.