shirt stays දාන්නේ කවුද..

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕවා ඔච්චර කරන්න දෙයක් නෑ බන්.
    මම නම් හැට්ට කටු 4 අරන් ශර්ට් එකයි ජොකායි අල්ලලා ගහනවා.
    සිම්පල් ඇන්ඩ් ලෝ කොස්ට්.
    ලොකු හැට්ට කටු ගනින් පොඩි ඒවා ගන්නේ නැතුව.
    පොඩිවා ගත්තාම ඇනෙනවා අම්බානට ගැලවිලා.

    හිජ්ජ බිල් කරගන්න තමා.................