SHISHA PEN E-Cigarettes

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මම ලගදි පට්ට අයිටම් එකක් ගෙනාවා. සමහරු නම් දන්නවා ඇති E-Cigarettes. නිකං ඉන්න වෙලාවට නම් සුපිරි. මේක හදුන්වලා දීලා තියෙන්නේ Normal Cigarettes ඇබ්බැහි වෙච්ච අයට ඒක තරමක් දුරට හරි පාලනයක් කර ගන්න. ඇත්තටම එහෙම කර ගන්න පුලුවන් මේකෙන්.
    කියන විදියට N-icotine or T-o-b-a-cco ඕය කියන විස මේකෙ නෑ. කිව්වට ඉතිං විස නැත්තෙමත් නැතුව ඇති.
    :rofl::rofl:

    s-l1600.jpg