Shishnaye Rash ekak da ? :(

Status
Not open for further replies.

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    meet docotr DR.Lasantha malavige
    asiri surgical ekata enne Saturday witarai! appointment eka sathiyakata witara kalin daaganna ona!
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    2iavczn.jpg

    Finger Print Obtained... Analyzing...


    :)
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    බූතයා;18052243 said:
    ai bn ube kella kollo 3n 4 denek ekka innawada ?? eka kollek ekka vitarak hitiyama kella lesbian wenawada :growl:

    ඇයි යකෝ තෝ නේ දැන් කිව්වෙ ඒකි කොල්ලෙක් දිහා නිකමට වත් බලන්නේ නැහැ කියලා...:lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ශිෂ්නයේ Rash ekak da ? :( 03-17-2015 07:48 AM ow..riduna
    පැලෙන්න රිදිලා හෝ ගාලා fake වලින් රෙප් කපනවා :lol:
    ඒකෙන්ම ඔප්පු වෙනවා මම කියපු එක හරි කියලා. අසහනකාරයෙක් මේක දාලා තියෙන්නේ.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ මසාජ් ගියාද ? ඇත්ත කියපන්.

    මසාජ් ක්ලිනික් කියන්නෙ ලෙඩ ගොඩවල් මචන්. සමාජ රෝග හැදෙන්න තියෙන චාන්ස් එක නම් ගොඩක් අඩුයි. හැබැයි අනිත් හමේ රෝග, ලිංගික ඉන්නෝ, හොරි වගේ ඕනෙම එකක් හැදෙන්න පුළුවන්. ඕවයේ ඇඳන්වල, දොර හැඩල් වල, ටැප් වල, දොර රෙදි වල ... etc .. ලෙඩ තියෙන උන්ගෙ ශ්‍රාවයන් ගෑවෙන්න පුළුවන්. ඉන්න කෙල්ලො අත් හේදුවට ඕව හෝදන්නෙ නැහැනෙ.
    ගොඩක් වෙලාවට බාහිර පරිසරයේදී ඔය විසබීජ විනාශ උනත් ගෑවිලා වැඩි වෙලාවක් යන්න කලින් තව කෙනෙක්ගෙ ගෑවුනොත් ඒ ලෙඩ බෝවෙන්න තියෙන චාන්ස් එක වැඩියි.



    බූතයා;18049889 said:
    Jivitheta badu gahala na bn :sorry:
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    617
    156
    43
    Sri Lanka
    doctor kenekuta pennapan.lajjawa dapan ban ballata.wadi wenna kalin penna gaththoth monahari karanna puluwan wei.late unoth hamadama lajjawen thama inna wenne
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මල්ලි උබට මන් හම්බවෙන්නේ ඕනේ STD දොස්තරගේ නම පවා දුන්න. ඒ දොස්තරව චැනල් කරපන්. ලජ්ජාවට කිසිම කාරණයක් නැහැ. උබ වගේ නොවෙයි චාටර් විදිහට සමාජ රෝග හදන මිනිස්සු ගිහින් ප්‍රතිකාර ගන්නවා. උබව කවුරුවත් නොන්ඩි කරන්නේ නැහැ. වැඩේ දෙල් උනොත් පුතේ හරි අමාරුයි ගොඩ දාන්න. මට මිට වඩා උබට කියන්න දෙයක් නැහැ. උබ පොඩි ළමයෙක් නොවෙයි නේ. අනිවා ගිහින් බෙහෙත් ගනින්. මෙතන බයිලා ගැහුවට තේරුමක් වෙන්නේ නැහැ.

    මූ කොච්චර නෑ කිව්වත් මන් නම් කියන්නේ මූ හොද බඩුවක් එක්ක පොර කාල ඇවිත් මෙතන බබා වෙන්න හදනවා..අනේ යකෝ උබට දැන් මෙතන උන් කීපාරක් කිව්වද ඩොකෙක් හම්බෙන්න කියල..අර Anti BBS සහෝදරයා හම්බෙන්න ඕනේ ඩොකාගේ විස්තර ඔක්කොමත් දීල තියෙද්දී උබ මෙතන හුරතල් වෙනවා ත්‍රෙඩ් එකේ කොමෙන්ට් දදා..උබ ඕක ගොඩින් බේරගන්න ගිහින් තව මාසෙකින් දාපන්කෝ බලන්න ආයෙ ත්‍රෙඩ් එකක් අනේ මගේ පයිය කුණු වෙලා වැටිලා මේක ගොඩින් බේරගන්න විදියක් නැද්ද කියල අපි තොගේ ජාතිය අමතන්න..:angry::angry::angry::angry::angry:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    machan anduranne nathi doctor kenekta pennapan wena paththaka. habai ikman korapan ithuru tikath pathirila narak wela yanda kalin
     
    Last edited:
    Status
    Not open for further replies.