Shit that comes with Xiaomi phones

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    Nokia wala awula godak budget phone wala compass eka neha. Google map use karaddi compass sensor eka patta watinawa..

    Redmi 8 20ta gatta eke compass tiye
    Nokia 5.4 35 ta gatta eke no compass :(

    View attachment 147296

    compass tiyeddi thama phone eka mona dishawata target karan inne kiyala pewanne.. ethakota herenna ona places ikmanta hoyagan puluwan.
    thawa mnwathee awul thyenne

    Xiaomi විතරක් නෙමේ සොන්සුන් උනත් ඔය ටිකම තමයි. සර්පයිසින්ග්ලි මගේ එකේ ඇත්තමට Bloatware පට්ට අඩුයි. තියෙන ගොඩක් ඒව අයින් කරන්න පුලුවන්. මට දැක්කත් බඩ දඟලන ඔය facebook වගේ ඒව අපිට අයින් කරන්න පුලුවන්. ඒත් සීයට සීයක් අයින් වෙන්නෑ උන්ගෙ ඇප්ස් 4ක් තියනෙව එකයි අයින් වෙන්නේ අනිත් 3න ඩේට අදිනව. මට එපාම උනේ මේ chrome ජරාවයි google අනිත් ඇප්ස් ටිකයි ඒ ටික අයින් කරන්න දෙන්නෑ.

    මේ නිසාම ඉස්සර ඉඳන්ම මගේ ෆෝන් වලට යූස් කර adb shell එකෙන් බඩු ටික අයින් කරගත්ත. උබලටත් මට වගේ facebook වගේ ඇප්වලට අතිශය ඇලජික් එකක් තියෙනවනම් මේ ක්‍රමෙන් අයින් කරගින්න් මේක පට්ට සේෆ්, ෆාස්ට්. මොකක් හරි අවුලක් උනොත් රීසෙට් කරන්න විතරයි තියෙන්නේ හැබැයි අයින් කර ජරාව ආයිත් එනව. ආයි මුල ඉදන් අයින් කරන්න ඕන.

    ගොඩක් තැන්වල තියෙනව java sdk දාගෙන හැමිනෙන හැටි. එච්චර කරන්න ඕන නෑ මෙට කොහොමත් java sdk එකත් ඇලජික්. පොඩි මෙගාබයිට් ගානක් තියෙන adb shell එකෙන් පටස් ගාල කරත හැති මෙතනින් අරන් කොරගනින්.

    https://www.xda-developers.com/install-adb-windows-macos-linux/
    delete crnne khmathee
    ------ Post added on Oct 11, 2021 at 7:03 PM
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මට දැන් නෝට් වෙච්ච දෙයක්. ජරාව යම් ප්‍රමාණයක් අයින් කරාට පස්සේ ෆෝන් එක පීසී එකෙන් චාජ් වෙන ස්පීිඩ් එක වැඩි උනා කලින්ට වඩා ගොඩක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,116
    113
    මට දැන් නෝට් වෙච්ච දෙයක්. ජරාව යම් ප්‍රමාණයක් අයින් කරාට පස්සේ ෆෝන් එක පීසී එකෙන් චාජ් වෙන ස්පීිඩ් එක වැඩි උනා කලින්ට වඩා ගොඩක්.
    M3 eketh packages 10 withara ain kala meka dakala, lokuwata wenasak nam wune na thaama
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    M3 eketh packages 10 withara ain kala meka dakala, lokuwata wenasak nam wune na thaama
    මට නම් ලොකු වෙනසක් තේරුනා මචං. කලින් පට්ට ස්ලෝ චාර්ජ් උනේ ඒ නිසාම මම එහෙම චාර්ජ් කරන එක නවත්තල ලැබුන චාර්ජර් එකම යූස් කරා. අද මේ adb සීන් එකටම ප්ලග් කරල ඒ වැඩේ කරල ෆෝන් එක එහෙම්මම තියෙන්න ඇරිය ගලවන්න අමතක වෙලා. ටික වෙලාවකින් චෙක් කරද්දි 9% වගේ චාර්ජ් වෙලා තිබ්බ.

    වෙනදනම් එක්කෝ චාර්ජ් එක අඩු වෙන්නෙත් නෑ වැඩිවෙන්නෙත් නෑ එක්කො පට්ටම ස්ලෝ වැඩි වෙන්නේ.
     
    • Like
    Reactions: Hyaenidae

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    මට දැන් නෝට් වෙච්ච දෙයක්. ජරාව යම් ප්‍රමාණයක් අයින් කරාට පස්සේ ෆෝන් එක පීසී එකෙන් චාජ් වෙන ස්පීිඩ් එක වැඩි උනා කලින්ට වඩා ගොඩක්.
    delete krnne khamathee cypn
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    delete krnne khamathee cypn
    මේ example එකක්
    pm uninstall -k --user 0 com.google.android.youtube

    ඕකෙ පැකේජ් එක වෙනස් කරල කැමති එකක් අයින් කරගනින්.
    වැඩිදුර විස්තර වලට.
    https://www.techmesto.com/uninstall-pre-installed-apps-from-android-phone/

    ps: උබ අයින් කරද්දි system apps අයින් කරන්න එපා.
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    මේ example එකක්
    pm uninstall -k --user 0 com.google.android.youtube

    ඕකෙ පැකේජ් එක වෙනස් කරල කැමති එකක් අයින් කරගනින්.
    වැඩිදුර විස්තර වලට.
    https://www.techmesto.com/uninstall-pre-installed-apps-from-android-phone/

    ps: උබ අයින් කරද්දි system apps අයින් කරන්න එපා.
    ado hucanawa nethee
    hariyatama mcaththee nama kyla balaganna puluwan khamathee