Shoe දෙකක් ගන්න ඕනේ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    Shoe දෙකක් ගන්න ඕනේ

    කොල්ලනේ උදව්වක් ඕනේ. මට Shoe දෙකක් ගන්න ඕනේ. හොද Branded, කකුලටත් හොද, මාස හයෙන් පතුරු යන්නෙ නැති හොද එකක්. Bettans ගැන තමයි දැනට අදහස තියෙන්නෙ. හොද නරක වගේම ගන්නකොට සලකාබැලිය යුතු දේවල් එහෙමත් කියන්න.Formal සහ Casual සෙට් වෙන Shoelaces තියෙන එක. වර්ණය Brown. මීට පෙර ඇත්දැකීම් නැත. :(

    8c3d1c44-1f77-4a07-9e80-73842f34bef21545911287559-INVICTUS-Men-Brown-Textured-Formal-Oxfords-6901545911286502-1.jpg
    සියල්ලන්ට REP දෙනු ලැබේ. :)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    DSI නම් ගන්න එපා මොනවා ගත්තත් විජේරමේ DSI සෙල් එකෙන් 2200/= ගත්ත සපත්තු ජෝඩුවක් ,දාපු පලවෙනි දවසෙම මගක් දුර යනකොට අඩිය බිම වැටුන ගැලවෙලා .වෙලාවට කඩයක් ළඟ තිබුන එකෙන් සුපර් ග්ලු 1ක් අරන් අලව ගත්තේ .තව දවසක් 2ක් යනකොට අනෙක් 1ත් ගැලඋන ,දෙතුන් සැරයක් අලවල බැරිම තැන 800ක් දීල මැහුවා .
     
    Last edited:
    • Like
    Reactions: KSPathirana

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    DI Eken Leather Shoe kuttamak ganin 5000-7000k wey.
    awurudu 2k withara pawichchi karnna puluwan daily use karaal.

    habay putho branded nam neme. Branded shoes dekak 15000k wath wey, hari dekak 27,000 k wath wey rock-port, Clerk wage ewwa.

    rodtape unath dan 10,000k wath wey...

    bettons hoday,... dan enawada mandaa... bettans wala sole eka hayyawadi. e nisa comforatable naa. rubber sole hodatama thiyenne DI thama affordable walin.
     
    Last edited:
    • Like
    Reactions: KSPathirana

    Vshmitha

    Active member
  • May 14, 2017
    247
    38
    28
    DSI නම් ගන්න එපා මොනවා ගත්තත් විජේරමේ DSI සෙල් එකෙන් 2200/= ගත්ත සපත්තු ජෝඩුවක් ,දාපු පලවෙනි දවසෙම මගක් දුර යනකොට අඩිය බිම වැටුන ගැලවෙලා .වෙලාවට කඩයක් ළඟ තිබුන එකෙන් සුපර් ග්ලු 1ක් අරන් අලව ගත්තේ .තව දවසක් 2ක් යනකොට අනෙක් 1ත් ගැලඋන ,දෙතුන් සැරයක් අලවල බැරිම තැන 800ක් දීල මැහුවා .

    sapattu gatta gamn maha ganna wate galewenna issara
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    කොල්ලනේ උදව්වක් ඕනේ. මට Shoe දෙකක් ගන්න ඕනේ. හොද Branded, කකුලටත් හොද, මාස හයෙන් පතුරු යන්නෙ නැති හොද එකක්. Bettans ගැන තමයි දැනට අදහස තියෙන්නෙ. හොද නරක වගේම ගන්නකොට සලකාබැලිය යුතු දේවල් එහෙමත් කියන්න.Formal සහ Casual සෙට් වෙන Shoelaces තියෙන එක. වර්ණය Brown. මීට පෙර ඇත්දැකීම් නැත. :(

    8c3d1c44-1f77-4a07-9e80-73842f34bef21545911287559-INVICTUS-Men-Brown-Textured-Formal-Oxfords-6901545911286502-1.jpg
    සියල්ලන්ට REP දෙනු ලැබේ. :)

    sapatthu hadana thanak hoyala umbata oona widiyatama mahagatthanam hondai hithatath sathutuine
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    නෝටි බබා;24286718 said:
    uba koheda?
    nuwaranam, kundasale thiyenawa patta place ekak.
    ganath shape.
    handmade.
    Malar Leather.

    Kundasale koi hariyeda machan? Shop 1k nama mokadda?
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    DI (not dsi) or bettans ganna
    DI tama recommend karanne
    patta gahanna puluwan
    mage gawa awurudu15k withara parana DI shoe pair ekak tiyanawa tama hodata
    danne neththe out of style nisa