Short Action Film

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Thanks machan. :) Meka nam hadissiye karapu wedak.

    Eth eelaga paara meta wada godak hoda ekak karanna balaporoththuwak thiyenawa.

    ela ela machan..hadala apita daapan balanna :D

    meke ara polla udata ena eka machan thawa tikak thaathwika karanna puluwan nam hodai..eka tikak madi :(

    kadu fight eka nam sira..eke adupaaduwak ehemata penne naha..thawa improve karanna nam puluwan..

    Good Luck :D
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560

    Ow ow. E polle scene eka thawa hodata karanna puluwan. Othana camera eke prashnekuth aawa. Mokada normal digital cam ekak. Auto brightness hadaagannawa. Edit karanna giyaama sehenna amarui hariyata ganna.

    Anika thama e polla wenama daapu ekak nemei. Eka aththatama kenek ussan enne ethana. :rolleyes:
     
    Apr 21, 2012
    60
    5
    0
    <<< Ganemulla >>>
    පට්ට වීඩියෝ එක....:love::love:
    ලංකාවෙ දැන් කාලෙ කොච්චර වියදම් කරල හැදුවත් මේවගේ ගැම්මට තියෙන පිලුමක් නෑ හොයා ගන්න...:yes:
    ඉස්සරහදි තවත් මේවගේම නිර්මාණ කරන්න ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...:):)
    ජය....
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Patta machan. Yako lankawe Commercial Movie ekakawath me widiha Effects mama dakala na machan, Ubalata Hoda Equipments tibbanan aith Ahanna deyak na wada gana. Weldone machan. You got the Talent!!! Make some more bro. Awesome!!!
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    පට්ට වීඩියෝ එක....:love::love:
    ලංකාවෙ දැන් කාලෙ කොච්චර වියදම් කරල හැදුවත් මේවගේ ගැම්මට තියෙන පිලුමක් නෑ හොයා ගන්න...:yes:
    ඉස්සරහදි තවත් මේවගේම නිර්මාණ කරන්න ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...:):)
    ජය....

    ගොඩක් ස්තුතියි මචන්! :)
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    සිරාවටම ලංකාවේ උන් හදන ... උන්ම ලොකුයි කියාගන්න ෆිල්ම් වලත් නෑ මේ වගේ...
    දිගටම කරපන් මචන් ... ජය වේවා ......