Should we give priority to Doctors ?

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    http://sinhala.adaderana.lk/news/169102/ඉන්ධන-නොමැතිවීමෙන්-අනුරාධපුරය-උණුසුම්

    IMG_20220616_182152.jpg


    IMO , I think no.
    Why the authorities can't arrange a bus to them for the transportation?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,050
    113
    ඔව් දෙන්න ඕනෙ.......
    හැබැයි මිස් යුස් කරනවා ඕක අනිවා...


    කොරොනා සීසන් එකෙ මතකනෙ
    වැක්සීන් කරපු හැටි
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ඔව් දෙන්න ඕනෙ.......
    හැබැයි මිස් යුස් කරනවා ඕක අනිවා...


    කොරොනා සීසන් එකෙ මතකනෙ
    වැක්සීන් කරපු හැටි
    Set ekatama Bus ekak arrange karala denna puluwan ne ban.

    Polim panala the dena seen eka mama nam anumatha karanne one. Anna Specialists lata nam tawa kamak ne

    yes all medical workers
    Buses should be arranged for all medical workers IMO. Equality should be there.
    ------ Post added on Jun 16, 2022 at 6:28 PM
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,920
    14,317
    113
    වැලිවේරිය
    Nope ..අනිවා ඔතන ට්‍රීවීල් ග්‍යිස් ලා ටික වලි දානවා අපිත් අත්‍යවශ්‍ය අය කියා...ඩොකෙක් treeweel guy කෙනෙක් මැරුම් කාලා නතර වෙන්නේ
     
    • Like
    Reactions: Sandy_Fdo

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    surgeon, specialist doc, docs in rural areas kenek wage eyage personal vehicle ekata witharak meter reading ekath aragena dunnata kamak naa.
    hebei ithin ada full tank gahala hetath full tank gahanawa wage ewwa nam wenna baa.

    pattama ona ayata denna ona fuel, but ithin anith ayata hariyata plan karala transport denna puluwan. okkotama denna giyoth oke inna samahara nurse lage husband laa ehema petrol shed open karai
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Nope ..අනිවා ඔතන ට්‍රීවීල් ග්‍යිස් ලා ටික ව්ලි දානවා අපිත් අත්‍යවශ්‍ය අය කියා...ඩොකෙක් freewheel guy කෙනෙක් මැරුම් කාලා නතර වෙන්නේ
    Three-wheel gana katha nokara imu. Okun polim wala inne stock karala black market vikunanna ne ban.

    surgeon, specialist doc, some docs kenek wage eyage personal vehicle ekata witharak meter reading ekath aragena dunnata kamak naa.
    hebei ithin ada full tank gahala hetath full tank gahanawa wage ewwa nam wenna baa.

    pattama ona ayata denna ona fuel, but ithin anith ayata hariyata plan karala transport denna puluwan. okkotama denna giyoth oke inna samahara nurse lage husband laa ehema petrol shed open karai
    Ow ape unta priorities denna giyama un ewa granted karagannawa saha misuse karanawa hariyata.
    ------ Post added on Jun 16, 2022 at 6:30 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,412
    113
    සෞඛ්‍ය අංශෙට කොහොමත් එහෙම අවස්ථාවක් දුන්නට කමක් නෑ මට හිතෙන විදිහට. මොකක් කරන්නත් අපි ජීවත් වෙලා ඉන්න එපැයි. හැබැයි ඒ අවස්ථාව වැරදි විදිහට පාවිච්චි කරනවා නම් ඒකට ක්‍රියාමාර්ග ගන්න ඕන.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    සෞඛ්‍ය අංශෙට කොහොමත් එහෙම අවස්ථාවක් දුන්නට කමක් නෑ මට හිතෙන විදිහට. මොකක් කරන්නත් අපි ජීවත් වෙලා ඉන්න එපැයි. හැබැයි ඒ අවස්ථාව වැරදි විදිහට පාවිච්චි කරනවා නම් ඒකට ක්‍රියාමාර්ග ගන්න ඕන.
    How can we trace the misuse ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,412
    113
    How can we trace the misuse ?
    ඒ ගැන නම් මට අවබෝධයක් නෑ. ඒකට ඉතින් හරියන ක්‍රමයක් ඒ ගැන දැනුමක් තියන වගකිවයුත්තො ගන්න ඕන. මං කිව්වෙ මගේ අදහස විතරයි. :)
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ඒ ගැන නම් මට අවබෝධයක් නෑ. ඒකට ඉතින් හරියන ක්‍රමයක් ඒ ගැන දැනුමක් තියන වගකිවයුත්තො ගන්න ඕන. මං කිව්වෙ මගේ අදහස විතරයි. :)
    Eeta wada transport ekak dana eka ideal ban as I feel