Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Show money ශෝ මනි australia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා ඇත්තටම ඔය ඕස්ට්‍රේලියා යන ඒවා සෝමනී පෙන්නන්නේ ඇත්තටමයි එහෙනම් සල්ලි තියෙන එවුන් නේද ඕස්ට්‍රේලිය යන්න ඔනි.ඔක්කෝටම කලින් මේකට ආන්ස්වර් එකක් ඔනි බන්

මචං මමයි වයිෆුයි ඕස්ට්‍රේලියා යන්න බලන් ඉන්නවා student visa+dependent විදිහට.මම දැනට ගියා මචන් ඒජන්සි පහකට.පහෙන්ම කිව්වේ මචන් මේ වැඩේට ලක්ෂ එකසිය හැත්තෑවක් විතර ඕන කියලා.ඒකෙන් ලක්ෂ පනහක් අපි සෙමෙස්ට් එකේ පළවෙනි ෆ්‍රී එක ගෙවන්න ඕනේ.ඉතුරු ලක්ෂ 120න්,සීයක් student පෙන්නලා විස්සක් ඩිපෙන්ඩන් පෙන්නන්න ඕන.දැම්මේ ඒජන්සි පහෙන්ම මෙහෙම කතාවක් කියන්නේ.අපිට අපේ නමට තියෙන ඉඩම ඉඩම ඉඩම බැංකුවේ තියලා ඒකෙන් ලෝන් එකක් අරගෙන පෙන්නන්න බැයිලු,අම්ම තාත්තා වැඩ කරලා අයින් වෙද්දි හම්බුන ඊටීඑෆ් ඊපීඑෆ් වලින් හම්බුන සල්ලි පෙන්නවන බැලු,රත්තරම් බඩු බැංකුවේ තියල ඒකෙන් ලෝන් එකක් අරගෙන එහෙම පෙන්නන්නත් බැයිලු.

අපේ ඇත්තම සල්ලි වෙන්න ඕනලු.මම දන්න තරමින් ලංකාවෙන් සෑහෙන ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවේ බැචලර්ස් මාස්ටර්ස් වලට යනවා ඒ හැමෝටම ලක්ෂ දෙසීයක් විතර තමන්ගෙ එකවුන්ටවල තියෙන මිනිස්සු ද යන්නේ?..දැන් මගේ මාමා ඉන්නේ ඕස්ට්‍රේලියා වල එයා කැමති මට සම්පූර්ණයෙන් ස්පොන්සර් කරන්න ඒත් ඒකත් බැහැ කියලා මේ එජන්සි වලින් කියනවා.මම හිතුවොත් බං ලංකාවේ හැම මිනිහාටම තමන්ගේ එකවුන්ට එක්ක ලක්ෂ දෙසීයක් විතර රෙඩි කෑෂ් තියෙන්න ඕනේ තමන්ගේ ළමයව රටකට යවන්න..ඇත්තටම මේකෙ වෙන්නේ මොකද්ද මම දන්නවා උඹල දැන් ඔය කියන්න යන කතාව ෂෝමනි එකෙන් බලන්නෙ අපි ඒ රටට ඇවිල්ල අපිට ජීවත් වෙන්න හම්බ කරගන්න බැරි උනොත් අපි අනාථ වෙන්නැතුව අපිට ජීවත් වෙන්නයි සල්ලි පාවිච්චි කරන්න පුළුවන් කියන එක තහවුරු කරගන්න කියලා.ඒත් බං ඒජන්සි කාරයො මේ කියන විදිහට කිසිම ළමයෙක්ට ලංකාවේ එහෙම රටකට යන්න බෑනේ...අනිත් එක එහෙම එක එක ක්‍රම වලට සල්ලි අරන් යන ඒවා බාරගන්නත් සමහර ඒජන්සි කැමති නෑ....දැන් උඹල කියාගෙන ඉන්න එපා හැමෝම එන්නෙ ඇත්ත ශෝමනී පෙන්නලා කියලා එහෙමනම් මේක ලංකාව වෙන්න බෑනේ බං.එහෙමනම් මේ ඒජන්සිකාරයෝ කියන විදියට අපිට තියෙන ඉඩමක් විකුණලා තමයි එන්න වෙන්නේ.අනිත් එක මේ agency කරන කට්ටිය කියන තව දෙයක් තමයි මාසෙකට ලක්ෂ අටහමාරක විතර ඉන්කම් එකක් එන්න ඕනලු ස්ටුඩන්ට.එහෙමින් ඉන්කම් එකක් එනවා කියලා පෙන්නන්න පුළුවන් නම් මොකටද රටට යන්නේ?

[QUOTE="senkadagala raja, post: 31561726, member: 589195"] මචන්ලා ඇත්තටම ඔය ඕස්ට්‍රේලියා යන ඒවා සෝමනී පෙන්නන්නේ ඇත්තටමයි එහෙනම් සල්ලි තියෙන එවුන් නේද ඕස්ට්‍රේලිය යන්න ඔනි.ඔක්කෝටම කලින් මේකට ආන්ස්වර් එකක් ඔනි බන් මචං මමයි වයිෆුයි ඕස්ට්‍රේලියා යන්න බලන් ඉන්නවා student visa+dependent විදිහට.මම දැනට ගියා මචන් ඒජන්සි පහකට.පහෙන්ම කිව්වේ මචන් මේ වැඩේට ලක්ෂ එකසිය හැත්තෑවක් විතර ඕන කියලා.ඒකෙන් ලක්ෂ පනහක් අපි සෙමෙස්ට් එකේ පළවෙනි ෆ්‍රී එක ගෙවන්න ඕනේ.ඉතුරු ලක්ෂ 120න්,සීයක් student පෙන්නලා විස්සක් ඩිපෙන්ඩන් පෙන්නන්න ඕන.දැම්මේ ඒජන්සි පහෙන්ම මෙහෙම කතාවක් කියන්නේ.අපිට අපේ නමට තියෙන ඉඩම ඉඩම ඉඩම බැංකුවේ තියලා ඒකෙන් ලෝන් එකක් අරගෙන පෙන්නන්න බැයිලු,අම්ම තාත්තා වැඩ කරලා අයින් වෙද්දි හම්බුන ඊටීඑෆ් ඊපීඑෆ් වලින් හම්බුන සල්ලි පෙන්නවන බැලු,රත්තරම් බඩු බැංකුවේ තියල ඒකෙන් ලෝන් එකක් අරගෙන එහෙම පෙන්නන්නත් බැයිලු. අපේ ඇත්තම සල්ලි වෙන්න ඕනලු.මම දන්න තරමින් ලංකාවෙන් සෑහෙන ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවේ බැචලර්ස් මාස්ටර්ස් වලට යනවා ඒ හැමෝටම ලක්ෂ දෙසීයක් විතර තමන්ගෙ එකවුන්ටවල තියෙන මිනිස්සු ද යන්නේ?..දැන් මගේ මාමා ඉන්නේ ඕස්ට්‍රේලියා වල එයා කැමති මට සම්පූර්ණයෙන් ස්පොන්සර් කරන්න ඒත් ඒකත් බැහැ කියලා මේ එජන්සි වලින් කියනවා.මම හිතුවොත් බං ලංකාවේ හැම මිනිහාටම තමන්ගේ එකවුන්ට එක්ක ලක්ෂ දෙසීයක් විතර රෙඩි කෑෂ් තියෙන්න ඕනේ තමන්ගේ ළමයව රටකට යවන්න..ඇත්තටම මේකෙ වෙන්නේ මොකද්ද මම දන්නවා උඹල දැන් ඔය කියන්න යන කතාව ෂෝමනි එකෙන් බලන්නෙ අපි ඒ රටට ඇවිල්ල අපිට ජීවත් වෙන්න හම්බ කරගන්න බැරි උනොත් අපි අනාථ වෙන්නැතුව අපිට ජීවත් වෙන්නයි සල්ලි පාවිච්චි කරන්න පුළුවන් කියන එක තහවුරු කරගන්න කියලා.ඒත් බං ඒජන්සි කාරයො මේ කියන විදිහට කිසිම ළමයෙක්ට ලංකාවේ එහෙම රටකට යන්න බෑනේ...අනිත් එක එහෙම එක එක ක්‍රම වලට සල්ලි අරන් යන ඒවා බාරගන්නත් සමහර ඒජන්සි කැමති නෑ....දැන් උඹල කියාගෙන ඉන්න එපා හැමෝම එන්නෙ ඇත්ත ශෝමනී පෙන්නලා කියලා එහෙමනම් මේක ලංකාව වෙන්න බෑනේ බං.එහෙමනම් මේ ඒජන්සිකාරයෝ කියන විදියට අපිට තියෙන ඉඩමක් විකුණලා තමයි එන්න වෙන්නේ.අනිත් එක මේ agency කරන කට්ටිය කියන තව දෙයක් තමයි මාසෙකට ලක්ෂ අටහමාරක විතර ඉන්කම් එකක් එන්න ඕනලු ස්ටුඩන්ට.එහෙමින් ඉන්කම් එකක් එනවා කියලා පෙන්නන්න පුළුවන් නම් මොකටද රටට යන්නේ? [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom