Show Money Australia

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,649
    48,925
    113
    සේදවත්ත
    gewal langa lamayek ban...uta ehe yanna ona kama thiyenne..
    ------ Post added on Nov 9, 2025 at 11:18 AM
    මොල ශුද්ද කරන්න

    දඹයෝ ගුටි කන හැටි පෙන්නන මේම ඔයාටත් වෙයි කියන්න
    රට සංවර්ධන වෙන හැටි අය වැය එක්ක පහදල දෙන්න
    ජය ශ්‍රී ලගේ පිටරට විස්තර මෙව්වා සිංදුව අහන්න කියන්න
    සුද්දන්ගේ කෑම දිරවයිද දන් නෑ කියන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,867
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    ගෑනිගේ කරේ නැගලා ඔසී පැනපු අඩු කුලේ පරයා දෙන උපදෙස්. ඕවට කලින් උඹ ඉගෙන ගෙන ඉදපන්. දත නැති වපරයා.

    skeleton-meme.gif
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Lankawe wath Ausi wala wath MSc ekak karata Ausi digatama inna eken wasiyak na kiyana eka mama kiyanne. PR ganna points wadi wenneth na. Koti ganak nikan pudana ekai, kale nasthi wena ekai witarai wenne.

    Schol ekak hambawela PhD karanna enawa nam eka newei kathawa. Ethakota eka wasiyak.
    meka nan attha kathawa
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    284
    83
    ළමයි දෙන්නෙක් ඔස්ට්‍රෙලියාවේ MSc එකකට යන්න Show Money වැඩේ හරියට කරන හාදයෙක් හොයනවා,කවුරුත් දන්නවද මචංලා..නුවර නම් වඩාත් හොඳයි කිව්වා,කොහේ හරි කමක් නැ ඉතින්...
    Mata PM 1kak dapan, mage yaluwek innawa. Mage vade kaleth miniha
     
    • Like
    Reactions: 001flyD