http://www.shraddha.lk/
ශ්‍රද්ධා ටීවී බෞද්ද නාළිකාව උදේ 5 සිට රෑ 11 දක්වා PeoTV ඔස්සේ පෙන්වයි. එත් බොහෝ දෙනෙකුට PeoTV සම්බන්දතා නොමැත. ඒ අයට TNL නාළිකාව උදේ සිට සවස 6 තෙක් කොටස නැරඹිය හැක.
එමෙන්ම http://www.shraddha.lk/ වෙබ් අඩවිය මගින් සජිවීව අන්තර්ජාල විකාශණයක් සිදුකරයි. මෙය වීඩියෝ ස්ට්‍රීමින් එකක් නිසා අඩු වෙගයක් සහිත අන්තර්ජාල සබදතා මගින් නැරඹීම අපහසුය. ඒ අයට මෙම නාළිකාවේ ඕඩියෝ එකට මෙමගින් http://www.shraddha.lk/radio/ සජීවීව සවන්දිය හැක.
ප්‍රඥ්යාවන්තයෝ වහ වහා නිවන් අවබෝධ කර ගනිත් වා! එමෙන් ම මෙම නාළිකාව විසුරුවා හැරීම සන්දහා දායකත්වය ලබා දෙන සැමටත් සසරින් එතෙරවීම පිනිස මේ පින හෙතු වේවා!
