Shutter stock Images

Giant

Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    Shutter stock Images ගන්න විදියක් ගැන අර ෆේස්බුක් ෆෑන් පේජ් එකකින් ගිහින් කරන විදියක් ගැන එලකිරියේ ත්‍රෙඩ් එකක් ගියා නේද. ඒකට අනුව තාම Shutter stock Images ගන්න / සේව් කරගන්න පුළුවන්ද? මම කිප පාරක්ම ට්‍රයි කලා. සෙට් වෙන්නේ නෑනේ. දන්න කෙනෙක් හෙලුප් එකක් දෙන්න.
     
    • Like
    Reactions: lpwicrama

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    method එක වැඩ
    ඕනෑම එකක් බැ මචන් උන්ගේ image සෙට් එකේ කීපයක් තමඊ save කරගන්න පුළුවන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,364
    16,156
    113
    :baffled::baffled:

    http://keepshutterstock.com/
    ඕකට ගිහින් shutterstock image link එක දීපන්.

    ads තිබ්බට වැඩ හොදේ ඕක. උන් දැන් ලොබ වෙලා ගොඩක් අඩ දානවා. එත් වටිනවා තාම :D
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :baffled::baffled:

    http://keepshutterstock.com/
    ඕකට ගිහින් shutterstock image link එක දීපන්.

    ads තිබ්බට වැඩ හොදේ ඕක. උන් දැන් ලොබ වෙලා ගොඩක් අඩ දානවා. එත් වටිනවා තාම :D

    eken image ekak ganna wate yawana yawillata salli deela ganna eka hodai wage :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,364
    16,156
    113
    eken image ekak ganna wate yawana yawillata salli deela ganna eka hodai wage :baffled:
    ක්‍රමේ අල්ලගත්තහම හරි බන්. මුලින් ඔය මුකුත් නැහැ එක කිලික් එකයි.
    දැන් ප්‍රසිද්ද වෙනකොට වන කරලා.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ක්‍රමේ අල්ලගත්තහම හරි බන්. මුලින් ඔය මුකුත් නැහැ එක කිලික් එකයි.
    දැන් ප්‍රසිද්ද වෙනකොට වන කරලා.

    mage addblock eka nisa loadwenne na :lol: error wenawa