මචංලා shutterstock contributor එකට වෙක්ටරයක් දෙකක් දැම්මම (ලොගෝ ඉලස්ට්‍රේෂන්) ඒක ඇපෘෘ වෙන්න දවස් 5ක් ම යනවද? ඉමේජ් එකක් දාලා එකට නම් දවසකටත් අඩු වෙලාවකින් අපෘවල් එක ආවා. eps ෆයිල් ටික දාලා දැන් දවස් 3කට ලඟයි. තාම පෙන්ඩින්.
තව අමතර දේවලුත් තියේනම් කියා දෙන්න
තව අමතර දේවලුත් තියේනම් කියා දෙන්න