shutterstock contributor කරන එව්වෝ නැත්ද

Giant

Well-known member
  • Jan 24, 2016
    7,610
    9,384
    113
    මචංලා shutterstock contributor එකට වෙක්ටරයක් දෙකක් දැම්මම (ලොගෝ ඉලස්ට්‍රේෂන්) ඒක ඇපෘෘ වෙන්න දවස් 5ක් ම යනවද? ඉමේජ් එකක් දාලා එකට නම් දවසකටත් අඩු වෙලාවකින් අපෘවල් එක ආවා. eps ෆයිල් ටික දාලා දැන් දවස් 3කට ලඟයි. තාම පෙන්ඩින්.

    තව අමතර දේවලුත් තියේනම් කියා දෙන්න
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,384
    113
    හික්ස්. හරියටම 5ක් දැම්මා. තව පැය 2 -3 කින් දවස් 3යි.

    මචං උන් පට්ටෙට චෙක් කරනවද? රිජෙක්ට් කරනවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,260
    166,497
    113
    එකමත් එක රටක
    හික්ස්. හරියටම 5ක් දැම්මා. තව පැය 2 -3 කින් දවස් 3යි.

    මචං උන් පට්ටෙට චෙක් කරනවද? රිජෙක්ට් කරනවද?
    ඔව් ඔව්. vectors වල තියෙන්න ඕන guides වගයක් තියනව. ඒවා ටික උබ කියවල කරල වෙන්න ඇති නේ යවන්න ඇත්තේ...
    ඒවා හරිනම් වැඩේ නොර්මල් අවුලක් නැත්නම් , තේරුමක් තියන දෙයක් නම් බය වෙන්න එපා. reject උනොත් ආයිත් දාපං....

    https://www.shutterstock.com/blog/6-tips-to-follow-when-submitting-vectors-for-the-first-time
    ------ Post added on Jun 20, 2022 at 9:05 AM
     
    • Like
    Reactions: supun_sg

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,384
    113
    ඔව් ඔව්. vectors වල තියෙන්න ඕන guides වගයක් තියනව. ඒවා ටික උබ කියවල කරල වෙන්න ඇති නේ යවන්න ඇත්තේ...
    ඒවා හරිනම් වැඩේ නොර්මල් අවුලක් නැත්නම් , තේරුමක් තියන දෙයක් නම් බය වෙන්න එපා. reject උනොත් ආයිත් දාපං....

    https://www.shutterstock.com/blog/6-tips-to-follow-when-submitting-vectors-for-the-first-time
    ------ Post added on Jun 20, 2022 at 9:05 AM
    යස් මචං
    මන් ලෝගෝ ටිකක් දැම්මේ. ඔය කියපු නීති සෙට් එකටම යටත්ව
    තැන්ක්ස් මචං. හිත කූළ් ටිකක් ( ඇත්තටම ඔක කියවලා නෙමේ අප් කලේ. මන් එක එක සයිට් වලින් ඩවුන් කරද්දි උන් ඩිෆෝල්ට් තියෙන විදිය හිතලා කලේ. 4mp සීන් එකයි Illustrator 10 eps සීන් එකයි අප්ලෝඩ් කරද්දි ඩිටෙක්ට් උණ නිසා හදලා අයේම අප් කලේ. ) දැනට එහෙනම් වැරද්දක් නෑ

    Mn nikn idala hitala photo edit karala daanawa. dawasen approve wenawa.
    පෝන් කැමරා සීන් එක හරි යන් නෑ නේත.
    කලින් ට්‍රයි කලා. උන් 1000ක් දේවල් කියනවා
    ------ Post added on Jun 20, 2022 at 9:23 AM
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    යස් මචං
    මන් ලෝගෝ ටිකක් දැම්මේ. ඔය කියපු නීති සෙට් එකටම යටත්ව
    තැන්ක්ස් මචං. හිත කූළ් ටිකක් ( ඇත්තටම ඔක කියවලා නෙමේ අප් කලේ. මන් එක එක සයිට් වලින් ඩවුන් කරද්දි උන් ඩිෆෝල්ට් තියෙන විදිය හිතලා කලේ. 4mp සීන් එකයි Illustrator 10 eps සීන් එකයි අප්ලෝඩ් කරද්දි ඩිටෙක්ට් උණ නිසා හදලා අයේම අප් කලේ. ) දැනට එහෙනම් වැරද්දක් නෑ

    පෝන් කැමරා සීන් එක හරි යන් නෑ නේත.
    කලින් ට්‍රයි කලා. උන් 1000ක් දේවල් කියනවා
    ------ Post added on Jun 20, 2022 at 9:23 AM
    Phone ewa nm damme na bn. nikn royalty free images photoshop karala danne
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    machan canvas size ehema hariyata danne na. dan dana eka riject karanawa ban, hariyata ma danaganna kenek nadda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,260
    166,497
    113
    එකමත් එක රටක
    machan canvas size ehema hariyata danne na. dan dana eka riject karanawa ban, hariyata ma danaganna kenek nadda
    open paths ba. , locked objects layers ba, hidden objects ba, 100% vector wenna one Raster ba/ effects ba , custom paths expanded wenna ona and etc...... oya wage ewa uba dannawa neda?? owa hriyta ywanna one
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,384
    113
    machan canvas size ehema hariyata danne na. dan dana eka riject karanawa ban, hariyata ma danaganna kenek nadda
    රිජෙක්ට් නෑ
    ආර්ට්බෝඩ් සයිස් එකක් නෑ
    බේසික් පොයින්ට්ස් ටිකක් තියේ එක සයිට් එකේ තියෙනවා. එච්චරයි කරන්න ඕනේ
    මගේ වැඩේ හරි ගියා මචං
     
    • Love
    Reactions: Black Monkey

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,384
    113
    Danata karan yana ekek kiyapanko meka profitable da?
    මට තේරුන විදියට මචං

    මේකෙන් සෙනික ඉන්කම් නෑ. හැබැයි හොඳ (ලොකු) කලෙක්ෂන් එකක් හදා ගත්තොත් කාලයක් ගිහින් නිකන් ඉඳන් සල්ලි එන පාත් එකක් බවට පත් වෙයි.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    890
    995
    93
    open paths ba. , locked objects layers ba, hidden objects ba, 100% vector wenna one Raster ba/ effects ba , custom paths expanded wenna ona and etc...... oya wage ewa uba dannawa neda?? owa hriyta ywanna one
    phone eken ganna photos awul da? 8 mp wage ewa?