Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
53 minutes ago
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sialkot lynching latest..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙලාවක ට මරන් කන්න හිතෙනවා බන් ෆක්ටරි වල ලොක්කෝ.... එහෙම කියලා මරන්න ගියේ නෑ කවුරුවත්. උන්ටත් ඉහලින් owner පට්ට පීඩනයක් දෙන්නේ.

Pak මුන් මෝඩයෝ නිසා ගේමට බැහැලා.

ලොක්කෙක් වුණාම ඊළඟ ලෙවෙල් එකට කතා කරනවා විතරයි. මෙයා පොඩිම එවුන් එක්ක ආර්ගියුවලට ගිය එක නම් වැඩේ අවුල්.

මම හිටපු කටුණායක factory එකක factory in charge හිටියේ පිලීපීන එකෙක්. මෑන් official announcement කතා කරන්නේ factory manager, quality manager, production manager.... වගේ සීමිත අයට විතරයි.

හැබැයි production ලයින් එකේ ඇවිදලා ළමයි එක්ක විහිළු තහලු කරනවා. මොනවා හරි ඇහුවොත් කියලා දෙනවා, මහලා පෙන්වනවා. මහන්න ඉගෙන ගන්නවා.

කාමරේට ලොක්කෝ ගෙන්වන ගෙන බනිනවා රෙවෙන්න. අරූ උගේ කොන්ඩේ ඇද ගන්නවා ලු මළ පැණලා. කාමරේ කබඩ් පෙරලනවාලු. එක output or resignation විතරයි ඉල්ලලන .Top managers ' court marshal

එක production ලොක්කෙක් මට "ඉන්ඩ බැරි නම් යනවා ඕයි" කිව්වා. මම කිව්වා "යන්න තමයි ආවේ ඕයි, තමුසේ ඉන්නද ආවේ" කියලා.

මේකා දුව ගෙන ගිහින් කියලා මම බැන්නා කියලා. Pil අරූ මූට බැනලා සතියක් වැඩ තහනම් කළා. Management එකේ quality බැස්සුවා කියලා.

[QUOTE="Brandy2020, post: 27154549, member: 567368"] වෙලාවක ට මරන් කන්න හිතෙනවා බන් ෆක්ටරි වල ලොක්කෝ.... එහෙම කියලා මරන්න ගියේ නෑ කවුරුවත්. උන්ටත් ඉහලින් owner පට්ට පීඩනයක් දෙන්නේ. Pak මුන් මෝඩයෝ නිසා ගේමට බැහැලා. ලොක්කෙක් වුණාම ඊළඟ ලෙවෙල් එකට කතා කරනවා විතරයි. මෙයා පොඩිම එවුන් එක්ක ආර්ගියුවලට ගිය එක නම් වැඩේ අවුල්. මම හිටපු කටුණායක factory එකක factory in charge හිටියේ පිලීපීන එකෙක්. මෑන් official announcement කතා කරන්නේ factory manager, quality manager, production manager.... වගේ සීමිත අයට විතරයි. හැබැයි production ලයින් එකේ ඇවිදලා ළමයි එක්ක විහිළු තහලු කරනවා. මොනවා හරි ඇහුවොත් කියලා දෙනවා, මහලා පෙන්වනවා. මහන්න ඉගෙන ගන්නවා. කාමරේට ලොක්කෝ ගෙන්වන ගෙන බනිනවා රෙවෙන්න. අරූ උගේ කොන්ඩේ ඇද ගන්නවා ලු මළ පැණලා. කාමරේ කබඩ් පෙරලනවාලු. එක output or resignation විතරයි ඉල්ලලන .Top managers ' court marshal එක production ලොක්කෙක් මට "ඉන්ඩ බැරි නම් යනවා ඕයි" කිව්වා. මම කිව්වා "යන්න තමයි ආවේ ඕයි, තමුසේ ඉන්නද ආවේ" කියලා. මේකා දුව ගෙන ගිහින් කියලා මම බැන්නා කියලා. Pil අරූ මූට බැනලා සතියක් වැඩ තහනම් කළා. Management එකේ quality බැස්සුවා කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom