Sialkot lynching latest..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,238
    45,115
    113
    newsfirst.lk_20211205_163849_0_copy_756x756.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔබ වැඩි දෙනෙකුට මේ සිදුවීම නම් මතක නැතුව ඇති. මේක සිදුවුනේ වනචර දශකයේ 2011.12.25 වනදා තගල්ලේ සංචාරක හෝටලයකදි. බ්‍රිතාන්‍ය ජාතික රතු කුරුස සේවකයකු වන කුරාම් ෂෙයික් හට වෙඩි තබා තියුනු ආයුධ වලින් පහරදී ඔහු මරා දමා ඔහුගේ පෙම්වතිය වන රුසියන් ජාතික කාන්තාව සමූහ දූෂනයකට ලක් කර තිබුනේ එවකට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරන ඇතුළු ඔහුගේ සගයන් විසින්.

    කොහොම වුනත් මේ අපරාධකරු එවකට පාලන බලය ඉසිලූ වනචර පක්ශයේ ලොක්කන් විසින් රැකගන්න උපරිමයෙන් රාජ්‍ය බලය යෙදුවා. ඉතින් මේ අපරාධය සම්බන්ධයෙන් නිසි පියවරක් නොගෙන තිබියදි 2013 දී ශ්‍රීලංකාවේ පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වර්ජනය කරන්න බ්‍රිතාන්‍යය සූදානම් වුනා. චාර්ල්ස් කුමාරයා සහ අගමැති ඩේවිඩ් කැමරන් දෙදෙනාම කියා තිබුනා බ්‍රිතාන්‍ය ජාතික මරා දැමූ පුද්ගලයා හට නීතියේ සාධාරනත්වය ඉටු කිරීමට ශ්‍රීලංකා රජය වහාම ක්‍රියාත්ම වියයුතු බව.

    බැරිම තැන තමයි ඔහුට නඩු දැම්මෙ. ඒ නඩුවට විරෝධය පාන්න තංගල්ලෙන් බස් රථ ගනනාවක සෙනග කොළඹට ඇදල මහාධිකරණය ඉස්සරහ විරෝධය පෑව. ඒ තරම් වනචර පාලනයක් තමයි ඒ කාලෙ තිබුනෙ. එකම දේ අර ප්‍රභාකරන් කිව්ව වගේම ලංකාවෙ උන්ට හරි ඉක්මනට අමතක වෙනව.

    ඒ අතින් පකිස්ථාන් අගමැති ඉම් රාන් ඛාන් ලොකු ආදර්ශයක් දීල තියෙනව මේ සිදුවීමෙදි.

    උපුටා ගැනීමකි

    FB_IMG_1638694103131.jpg
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,775
    13,336

    View attachment 153183
    So a kaale ehema wuna nisa me kaale mehema wena eka ok kiyalada uba kiyanne ?
    Moda huththek uba nam.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඒකට ලංකාවෙ :rofl:

    මහබැංකුවක් හොරාකෑව. හොරු නිදැල්ලෙ. බෝම්බ ගහල බර ගානක් මැරුව. තාම ගහපු එකෙක් අල්ලල නෑ :lol:

    ආන්ඩුවකයි, පොන්න පාන්ඩුවකයි වෙනස
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    So a kaale ehema wuna nisa me kaale mehema wena eka ok kiyalada uba kiyanne ?
    Moda huththek uba nam.
    දෙපාරක් කියවලා බලන්න. බයි මනසින් අයින් වෙලා.

    ඒ අතින් පකිස්ථාන් අගමැති ඉම් රාන් ඛාන් ලොකු ආදර්ශයක් දීල තියෙනව මේ සිදුවීමෙදි.

    රාජපක්ෂලාට වඩා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    what a script? this should be receive Oscar award
    අඩු ගානෙ නීතිය ක්‍රියාත්මක වෙන බව හරි රටට ලෝකෙට පේනවා. අර කුරාම් ෂෙයික් සහ උගේ කෙල්ල මරපු වෙලාවෙ අපිට බැරිඋනා නීතියක් තියනවා කියලා පෙන්නන්න. අන්තිමට මිනිස්සුන්ගෙන් සහ ජාත්‍යන්තරෙන් ආපු ප්‍රෙෂර් එකට තමයි සැක කාරයෝ අත් අඩංගුවට අරගන නඩු දැම්මෙත්.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඔබ වැඩි දෙනෙකුට මේ සිදුවීම නම් මතක නැතුව ඇති. මේක සිදුවුනේ වනචර දශකයේ 2011.12.25 වනදා තගල්ලේ සංචාරක හෝටලයකදි. බ්‍රිතාන්‍ය ජාතික රතු කුරුස සේවකයකු වන කුරාම් ෂෙයික් හට වෙඩි තබා තියුනු ආයුධ වලින් පහරදී ඔහු මරා දමා ඔහුගේ පෙම්වතිය වන රුසියන් ජාතික කාන්තාව සමූහ දූෂනයකට ලක් කර තිබුනේ එවකට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරන ඇතුළු ඔහුගේ සගයන් විසින්.

    කොහොම වුනත් මේ අපරාධකරු එවකට පාලන බලය ඉසිලූ වනචර පක්ශයේ ලොක්කන් විසින් රැකගන්න උපරිමයෙන් රාජ්‍ය බලය යෙදුවා. ඉතින් මේ අපරාධය සම්බන්ධයෙන් නිසි පියවරක් නොගෙන තිබියදි 2013 දී ශ්‍රීලංකාවේ පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වර්ජනය කරන්න බ්‍රිතාන්‍යය සූදානම් වුනා. චාර්ල්ස් කුමාරයා සහ අගමැති ඩේවිඩ් කැමරන් දෙදෙනාම කියා තිබුනා බ්‍රිතාන්‍ය ජාතික මරා දැමූ පුද්ගලයා හට නීතියේ සාධාරනත්වය ඉටු කිරීමට ශ්‍රීලංකා රජය වහාම ක්‍රියාත්ම වියයුතු බව.

    බැරිම තැන තමයි ඔහුට නඩු දැම්මෙ. ඒ නඩුවට විරෝධය පාන්න තංගල්ලෙන් බස් රථ ගනනාවක සෙනග කොළඹට ඇදල මහාධිකරණය ඉස්සරහ විරෝධය පෑව. ඒ තරම් වනචර පාලනයක් තමයි ඒ කාලෙ තිබුනෙ. එකම දේ අර ප්‍රභාකරන් කිව්ව වගේම ලංකාවෙ උන්ට හරි ඉක්මනට අමතක වෙනව.

    ඒ අතින් පකිස්ථාන් අගමැති ඉම් රාන් ඛාන් ලොකු ආදර්ශයක් දීල තියෙනව මේ සිදුවීමෙදි.

    උපුටා ගැනීමකි

    View attachment 153183
    හැම රෙද්දටම රාජපක්ශගේ ගූ බෙට්ටක් ඇදල ගන්න එපා බන්
    අප්පිරියයි

    ඉම්රාන් ඛාන්ගේ ගුණ ගායනා කරන්න කලින් පක්කො කියන ඒව පොඩ්ඩක් අහල බලන්න. උන් බනින්නෙ ඉම්රාන් ඛාණ්ඩ ඔය මුල්ලලව නැලෙව්ව කියල.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,159
    113

    https://rajco.com.pk

    Bandwidth Limit Exceeded​

    The server is temporarily unable to service your request due to the site owner reaching his/her bandwidth limit. Please try again later.

    ආතල් එකක් ගන්න බැලුවේ with top brands, සයිට් එක වැඩ නෑ .... මුන් Hugo boss, Polo raulf Lauren, වගේ top brands කළා කියලා කියන්නේ. සොරිම තමයි හරියට complience නැත්නම්, loyalty customers උන්ගේ බඩු වර්ජනය කරනවා. මම වැඩ කරලා තියෙන හින්දා කියන්නේ.

    Peak season අනෙක් factory වලත් audit යයි. තියෙන ඕඩර්ස් කැන්සල් වෙන්න නොදී බේර ගන්න සෑහෙන්න ගේමක් දෙන්න වෙයි.

    ප්‍රියන්ත family ට බහාමාස් වල දූපතක් අරන් දුන්නත් පාඩුවක් නෑ පක්කොට වෙන economical damage බේරගන්න එකට.

    ඉන්දියන් එවුන් වනසනවා. බලපන් කෝ උන් ඔය ෆැකටරි ඕඩර්ස් කඩා ගන්නවා.

    Hit of billions losses to Pak.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    අඩු ගානෙ නීතිය ක්‍රියාත්මක වෙන බව හරි රටට ලෝකෙට පේනවා. අර කුරාම් ෂෙයික් සහ උගේ කෙල්ල මරපු වෙලාවෙ අපිට බැරිඋනා නීතියක් තියනවා කියලා පෙන්නන්න. අන්තිමට මිනිස්සුන්ගෙන් සහ ජාත්‍යන්තරෙන් ආපු ප්‍රෙෂර් එකට තමයි සැක කාරයෝ අත් අඩංගුවට අරගන නඩු දැම්මෙත්.
    thaama oka karapu pottuwe dials tika jail ekeda bn? nathan unuth eliyeda?
     
    • Like
    Reactions: Bitter Truth

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    https://rajco.com.pk

    Bandwidth Limit Exceeded​

    The server is temporarily unable to service your request due to the site owner reaching his/her bandwidth limit. Please try again later.

    ආතල් එකක් ගන්න බැලුවේ with top brands, සයිට් එක වැඩ නෑ .... මුන් Hugo boss, Polo raulf Lauren, වගේ top brands කළා කියලා කියන්නේ. සොරිම තමයි හරියට complience නැත්නම්, loyalty customers උන්ගේ බඩු වර්ජනය කරනවා. මම වැඩ කරලා තියෙන හින්දා කියන්නේ.

    Peak season අනෙක් factory වලත් audit යයි. තියෙන ඕඩර්ස් කැන්සල් වෙන්න නොදී බේර ගන්න සෑහෙන්න ගේමක් දෙන්න වෙයි.

    ප්‍රියන්ත family ට බහාමාස් වල දූපතක් අරන් දුන්නත් පාඩුවක් නෑ පක්කොට වෙන economical damage බේරගන්න එකට.

    ඉන්දියන් එවුන් වනසනවා. බලපන් කෝ උන් ඔය ෆැකටරි ඕඩර්ස් කඩා ගන්නවා.

    Hit of billions losses to Pak.
    මම අද dailymirror එකේ දැක වෙන company එකකින් inspection එකකට එන නිසා machine repair කරන්න ගිහින් වුන සිදුවීමක් නිසා ඔහොම වුන කියල. එහෙම වුන නම් අනිවාර්යෙන් ඕකුන්ට orders cancel වෙයි.

    link https://www.dailymirror.lk/top_stor...rhaul and maintenance of the factory machines.
     
    Last edited:
    • Love
    • Sad
    Reactions: Tom Cat and NaiRobi