Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sick Building Syndrome...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#සික්_බිල්ඩි සින්ඩ්‍රෝමය රෝගය

ඔන්න අද කියන්න යන්නෙ අමුතුම මානසික රෝගයක් ගැන.

හිතාගන්නවත් බැ මෙ වගෙ අමුතු රෝග තියෙනවද කියලා

ලිපියට යමු එහෙනම් ...

#සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය රෝගය

1970 දශකයේදී පමණ යුරෝපානු කලාපයේ සහ ඇමෙරිකානු කලාපයේ නාගරික ප්‍රදේශ ආශ්රිත නිවාස සංකීර්ණවල, කර්මාන්ත ශාලාවල හා කාර්යාලවල වෙසෙන පිරිස් නොයෙකුත් ආකාරයේ එකිනෙකාට වෙනස් ආකාරයේ කායික සහ මානසික අපහසුතාවලට නිරන්තරයෙන් ලක් වූ අතර සෞඛ්‍ය බලධාරීන්ට ඒ පිළිබඳ ලැබෙන පැමිණිලි ප්‍රමාණයද වැඩි විය. එකල මාධ්‍යයන් මෙම තත්ත්වය හැඳින්වූයේ කාර්යාලීය රෝගී තත්ත්වයක් ලෙසය.

ගොඩනැගිලි තුළ සිටින පුද්ගලයන් රෝගී කරවන මෙම තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් 1984 වසරේදී %සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය^ (Sick Building Syndrome) ලෙස නම් කරන ලදී. වර්ෂ 1990දී ස්වීඩනයේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම %සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය^ පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් සිදුකරමින් ප්‍රධාන වශයෙන් මෙම තත්ත්වය සඳහා ගොඩනැගිල්ල ඉදිකිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය, ගොඩනැගිල්ලෙහි වන අභ්‍යන්තර වායුවේ ගුණත්වය සහ අභ්‍යන්තර ආලෝක තත්ත්වයන් බලපාන බව හඳුනා ගැනීමට සමත් විය.

#මොකක්ද මේ සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය

සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය(Sick Building Syndrome) යනු යම් ගොඩනැගිල්ලක සිටින පුද්ගලයන්ට නිශ්චිතව කිව නොහැකි විටක කායික වශයෙන් සහ විටෙක මානසික වශයෙන් අපහසුතා සහ ආබාධ ඇති කරන තත්ත්වයකි. මෙහිදී ඇතිවන කායික හා මානසික අපහසුතා නිශ්චිතව කිව නොහැක්කේ පුද්ගලයාගෙන් පුද්ගලයාට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙය වෙනස් වන නිසාවෙනි.

#නිශ්චිත නොවූ සහ තාවකාලික වූ රෝගී ලක්ෂණ

මෙහිදී කායික හා මානසික වශයෙන් ආබාධ සහ අපහසුතා නිශ්චිතවම දැක්විය නොහැකි අතර කායිකව හඳුනාගෙන ඇති පොදු තත්ත්වයන් ලෙස ගොඩනැගිල්ල තුළ සිටින කාලය ඇතුළත හිසරදය, ඇඟපත වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, පීනසය, පපුවේ අපහසුතා, නිදිමත, ඇස් කෙවීම සහ රිදීම, උගුරේ අපහසුතා, නිතර ඇතිවන උගුරකට වියළීම හා විවිධ ආසාත්මිකතා ආදී කිහිපයක් දැක්විය හැකි අතර මානසික වශයෙන් නිතර පවතින මානසික ආතතිය, නොරිස්සීම, ක්ෂණික කෝපය, වැඩකිරීම එපාවීම ආදී තත්ත්ව දැක්විය හැකිය. මෙම තත්ත්වයන් පවතින්නේ ගොඩනැගිල්ල තුළ සිටින කාලය තුළදී පමණක් වන අතර ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි පසු එම තත්ත්වයන් පහවී යයි.

#ඖෂධයක් නැත. - WHO කියයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2006 වනවිට සිදු කළ පර්යේෂණයන් අනුව මෙම %සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය^ වෙනුවෙන් ආසාත්මිකතාවකදී ඊට අදාළ ප්‍රතිකාර කිරීම මිසක මේ සඳහා නිශ්චිත ඖෂධයක් නොමැති බවත් එම නිසා මෙම තත්ත්වය වළක්වාගත හැක්කේ වාසය කරන ගොඩනැගිල්ලේ ගුණාත්මකභාවය ඇති කිරීමෙන් බව පෙන්වාදෙන ලදී. ඒ අනුව මෙය කායික හෝ මානසික රෝගී තත්ත්වයක් නොව රෝගී ගොඩනැගිල්ලක් තුළ වාසය කිරීම නිසා ඇතිවන තත්ත්වයක් බව අවධාරණය කෙරිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව දියුණු යැයි සම්මත ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලත් ඉදිකර ඇති ගොඩනැගිලිවලින් 35%ත් 40%ත් අතර ප්‍රමාණයක මෙම තත්ත්වය දැකගත හැකි බව හඳුනාගෙන ඇත.

සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය සමග නිරන්තරයෙන් කායික හා මානසික වශයෙන් අපහසුතාවන්ට ලක්වීම නිසා විශේෂයෙන් ආයතනවල සහ කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ කාර්යක්ෂමතාව අඩුවීමට, නිරන්තරයෙන් ඇතිවන රෝගී තත්ත්වයන් ඇතිවීමට, රැකියාවන් නීරස වීමට හා සේවයට වාර්තා කිරීම අඩුවීමට සෘජුවම හේතුවන බව සොයාගෙන තිබේ. ඉදිකෙරෙන සහ ඔබ දැනටමත් වාසය කරන ගොඩනැගිලිවල ගුණාත්මක භාවය අනුව මතුවන මෙම තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා සම්බන්ධකර ගතිමු.

#ඕනෑම ගොඩනැගිල්ලක් ඔබව රෝගී කරනු ඇත

සරලව පැහැදිලි කළොත් සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය කියන්නේ රෝගී වූ ගොඩනැගිල්ලක් තුළ ජීවත්වීම නිසා ඇතිවන තත්ත්වයක්. යම් ගොඩනැගිල්ලක ජීවත් වීම නිසා එහි වාසය කරන පුද්ගලයන් රෝගීවීමක් සිදුවෙනවා නම් අපි එම ගොඩනැගිල්ල හඳුන්වනවා රෝගී ගොඩනැගිල්ලක් විදිහට. මේ රෝගී ගොඩනැගිල්ල එක් කොටසකට පමණක් සීමාවෙන්නේ නැහැ. එය නිවසක්, පාසලක්, කාර්යාලයක්, කර්මාන්ත ශාලාවක්, හෝටලයක් හෝ නේවාසිකාගාරයක් වැනි ඕනෑම ඉදිකිරීමක් විය හැකියි.

සැබෑ ලෙසටම වර්තමානයේදී ගොඩනැගිලි නිසා මිනිස්සු රෝගී වීමේ තත්ත්වය බහුල වෙලා තිබෙනවා. මේ වනවිට නාගරීකරණය ශීඝ්‍ර ලෙසින් සිදුවන ශ්‍රී ලංකාව තුළත් මෙම තත්ත්වය බටහිර රටවලටත් වඩා වැඩි වශයෙන් පවතිනවා. අද වෙනකොටත් මේ තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් ලෙස පර්යේෂණ සහ අධ්‍යනයන් සිදුවෙලා නැහැ. ඒ නිසා අප තවමත් මීට නිසි අවධානයක් යොමු නොකිරීම ගැටලුවක්.

#ගොඩනැගිල්ලක් ලෙඩ වෙන හැටි

ශ්‍රී ලංකාව වැනි රටක ගොඩනැගිලි, රෝගී ගොඩනැගිලි බවට පත්වීමට හේතු සාධක ගණනාවක් පවතිනවා. ප්‍රධාන වශයෙන්ම මේ සඳහා ප්‍රධාන සාධක 4ක් හඳුනාගන්න පුළුවන්.

ගොඩනැගිල්ලක ඇතුළත වාතාශ්රයේ පවතින ගුණාත්මක බව.

ගොඩනැගිල්ල ඇතුළතින් නිකුත්වන සහ ඒ අවට පවතින අධික ශබ්දය හා ඝෝෂාකාරී බව.

ගොඩනැගිල්ල තුළ ආලෝකයේ ගුණාත්මක බව.

බාහිර පරිසරයේ දූෂණ තත්ත්වයන්.

මහල් නිවාස සංකීර්ණවල සහ තට්ටු ගණනාවක ගොඩනැගිලිවල වාසය කරන අයට සික් බිල්ඩිං සින්ඩ්‍රෝම අවදානම සුලභව පවතිනවා. ඒ වගේම සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය පිළිබඳ වැඩිම අවදානම පවතින්නේ වායුසමීකරණය කළ ගොඩනැගිලිවල සහ වායුසමීකරණය කළ කාමරවල වෙසෙන පිරිස් හටයි. මේ අවස්ථා දෙකේදීම අභ්‍යන්තර වාතාශ්‍රයට යම් දූෂ්‍යකාරකයක් මිශ්‍ර වුණොත් පහසුවෙන් එය පිටවෙන්නේ නැහැ. විශේෂයෙන්ම වායුසමීකරණය කළ ගොඩනැගිලි සහ කාමර සෑම විටකම වසාදමා තිබෙන නිසා අහිතකර සහ දූෂණය වූ වායු ඒ ඇතුළතම රැඳී තිබෙනවා. ඒ වගේම මෙම වායුසමීකරණය කළ ගොඩනැගිලිවල කාබන්ඩයොක්සයිඩ් සහ කාබන්මොනොක්සයිඩ් ඇතුළු අහිතකර වායු ගණනාවක් පවතිනවා.

ගොඩනැගිල්ලක ආලේපකර තිබෙන තීන්ත වර්ග, කාපට් ඇලවීමට යොදාගෙන තිබෙන ගම් වර්ගයන්හි සැර, ගොඩනැගිලි ඇතුළත සුවඳවත් කිරීමට යොදාගෙන තිබෙන සුවඳ ද්‍රව්‍ය ආදියෙන් නිකුත් වන රසායනික වර්ග වාතය සමග මිශ්රවීම නිසා ඇතුළත වාතය හිතකර නොවන තත්ත්වයන්ට පත් වෙනවා. වායු සමීකරණය කළ කාමරවල එම තත්ත්වය සුලභව පවතිනවා. වායුසමීකරණය නොකළ ගොඩනැගිලිවලත් මේ අවදානම පැහැහැදිලිවම පවතිනවා. ඒ වගේම ගොඩනැගිලිවල කාලයක් ගතවන විට ඇතිවන පුස් සහ දිලීර වර්ගත්, කාර්යාල ඇතුළත භාවිත වන ෆැක්ස් සහ මුද්‍රණ යන්ත්‍රවලින් නිකුත්වන ඇසට නොපෙනෙන දුම් හා රසායනික වර්ගත් සික් බිල්ඩිං සින්ඩ්‍රෝම තත්ත්වය ඇති වීමට බලපානවා.

මීළඟට ශබ්ද දූෂණය සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය ඇතිවීමට බලපාන ආකාරය විමසා බැලුවොත් අපි බොහෝවිට දකිනවා සමහර ආයතනවල, කර්මාන්ත ශාලාවල එහෙමත් නැත්නම් ඒ පරිශ්‍රයන් අවට යන්ත්‍ර සූත්‍ර නිසා, සංගීතය නිසා හෝ නිරන්තරයෙන් නිකුත්වන ඒකාකාරී ශබ්ද නිසා අනවශ්‍ය ඝෝෂාවක් ඇතිවනවා. එය පැහැදිලිවම ශබ්ද දූෂණයක්. ඒ ශබ්ද දූෂණය අතර සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය ඇති වීමට පැහැදිලි හේතු කාරකයක් වනවා.

මෙය ඇති වෙන්න බලපාන තවත් සාධකයක් තමයි තමන් ජීවත්වන ගොඩනැගිල්ලේ පවතින ආලෝක තත්ත්වය. අපේ ඇස් හුරුවෙලා තිබෙන්නේ සුදු ආලෝකයත් එක්ක ස්වභාවික ආලෝක තත්ත්වයන්ට. නමුත් අපි දන්නවා බොහෝමයක් ආයතනවල සහ ගොඩනැගිලිවල වැඩකරන කාලය පුරාවටම පවතින්නේ විදුලි බුබුළුවලින් නිකුත් වන ආලෝකයයි. ඒ වගේම ඇතැම් විට විවිධ වර්ණවල අලෝක නිකුත් කෙරෙන ස්ථාන තිබෙනවා. මේ නිසා ඇසට සුදුසු සහ ගැලපෙන ආලෝක තත්ත්වයන් නොලැබීම නිසා ඇස් අනවශ්‍ය ලෙස වෙහෙසීමට ලක්වීම, ඇස්වල අපහසුතා හා ඇස්වල ආබාධ ඇතිවීමට ඉඩකඩ පවතිනවා.

#පළමු වෙනස ජීවන රටාවේ සහ ආකල්ප තුළ ඇතිකරගන්න

සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වා ගැනීමට නම් ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම්වල වෙනස්කම් ඇති කිරීමට පෙර අපි අපේ ජීවන රටාව අනිවාර්යයෙන්ම වෙනසකට ලක් කළ යුතු වෙනවා. මොකද, ගොඩනැගිල්ල කොතරම් ගුණාත්මක භාවයකින් ඉදිකළත් වැඩක් නැහැ එහි වාසය කරන පිරිසගේ ජීවන රටාව මෙතනදි වෙනස් නොවනවා නම්. පැහැදිලිවම අපි මීටත් වඩා අපේ ස්වභාවික පරිසරයත් සමග ගැටිය යුතු වෙනවා. මෙම තත්ත්වය පිළිබඳ අප මෙතෙක් සාකච්ඡා කරපු සෑම කාරණාවකින්ම පැහැදිලි වෙන්නේ ස්වභාවික පරිසරයෙන් මිදීමේ ඵලවිපාක ලෙසයි මෙම තත්ත්වයන් ඇති වෙන්නේ. එළියට ගිහින් ස්වභාවික පරිසරයේ වාතය ටිකක් ආශ්වාස කරන්න බැරිනම්, ව්‍යායාම කරන්නෙත් වායුසමීකරණය කරපු ගොඩනැගිල්ලක නම්, පරිසරයේ සුන්දරත්වය විඳින්න බැරිනම් කවදාවත් සික් බිල්ඩිං සින්ඩ්‍රෝමයෙන් මිදෙන්න හැකියාවක් නැහැ.

නව ඉදිකිරීමකදී %සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය^ වළක්වා ගැනීම පහසුයි

නව ඉදිකිරීමක් සිදුකරද්දී %සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය^ වළක්වා ගන්න ගතහැකි ක්‍රියාමාර්ග රාශියක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් ඉදිකිරීම සිදුකරන්න පෙර මේ පිළිබඳ විශේෂඥ උදෙස් ලබාගෙන ඒ අනුව සැලසුම් කිරීම් සහ ඉදිකිරීම් සිදුකිරීම වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් වර්තමානයේදී ඉදිකිරීම්වලදී විශේෂඥ උපදෙස් ලබාගැනීමක් කරන්නේ නැතිව තමන්ගේ රුචිය මත ගොඩනැගිලි ඉදිකරනවා. නමුත් ඔබ සිතා බැලිය යුතුයි මිල මුදල් විශාල ලෙස වියදම් කරලා හදන ගොඩනැගිල්ල රෝගී ගොඩනැගිල්ලක් කරනවාද කියලා.

#පවතින ගොඩනැගිල්ලක සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වා ගැනීම

පවතින ගොඩනැගිල්ලක් තුළත් සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වාගන්න යම් යම් ක්‍රමවේද පවතිනවා. ප්‍රථමයෙන්ම සැලකිලිමත් විය යුතුයි අදාළ ගොඩනැගිල්ල තුළ අභ්‍යන්තර වායු සංසරණය නිසි ලෙසින් සිදුවෙනවාද කියලා. දූෂිත වාතාශ්‍රය පිටවෙන්න සහ පිරිසුදු වාතාශ්‍රය ඇතුළු වෙන්න නිසි ක්‍රමවේදයක් පැවතිය යුතුයි. අපි පෙන්වා දුන්නා සික් බිල්ඩිං සින්ඩ්‍රෝමයේ අවදානම දැඩිවම පවතින්නේ වායුසමීකරණය කළ ගොඩනැගිලි තුළයි කියලා. එහිදී භාවිත කරන වායුසමීකරණ යන්ත්‍රවල Filters (පෙරහන) පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

අපි සාමාන්‍යයෙන් වායුසමීකරණයක තත්ත්වය බලන්නේ එයින් ප්‍රමාණවත් ලෙස සිසිලසක් දැනෙනවාද කියලා බැලීමෙන් පමණයි. නමුත් අප නොදැනුවත්වම එම පෙරහන පද්ධතිවල දූවිලි අංශු, බැක්ටීරියා ආදිය තැම්පත්වීම සිදුවෙනවා. ඒ වගේම වායුසමීකරණය කළ ගොඩනැගිල්ලක ජනෙල්, දොරවල් සහ කවුළු සියල්ලම සම්පූර්ණයෙන්ම සීල් කරන්නේ නැතුව අඩුම තරමින් 10෴ක ප්‍රමාණයක හෝ ඉඩක් තියන්න අලුත් වාතාශ්‍රය අභ්‍යන්තරයට මිශ්රවීම සඳහා. සාමාන්‍යයෙන් වැඩ නොකරන දිනයකදී වායුසමීකරණ කළ කාර්යාලවල වායුසමීකරණ ක්‍රියා නොකිරීම සහ වාතාශ්‍රය පිටතට නොයන ආකාරයට සීල්තබා ඇති නිසා කාර්යාලය තුළ උෂ්ණත්වය අධික ලෙස වැඩි වෙනවා. ඒ සමගම බැක්ටීරියා සහ විෂ වර්ගවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒ නිසා සතියකට වරක් හෝ වායුසමීකරණය කළ කාමරයක හෝ කාර්යාලයක කවුළු විවෘත කළ හැකිනම් ඒවා විවෘත කර තබා පිරිසිදු වාතාශ්‍රය මිශ්රවීමට ඉඩසැලසීම වැදගත්.

ඒ වගේම හැකිතාක් අහිතකර රසායනික අඩංගු නොවන ඉදිකිරීම් අමුද්‍රව්‍ය, තීන්ත වර්ග සහ මැලියම් භාවිත කළ යුතුයි. කාර්යාලයක මුද්‍රණ යන්ත්‍ර සහ ෆැක්ස් යන්ත්‍ර හොඳින් වාතාශ්‍රය සංසරණය වන වෙනම ස්ථානයක ස්ථානගත කළ යුතුයි. ගොඩනැගිල්ලක පුස් වර්ග, දිලීර සහ පාසි බැඳෙන ස්ථානවලට නිසා පිළියම් යෙදීමත් ඉතා වැදගත්. ගොඩනැගිල්ලක් ඇතුළත තැබිය හැකි බොහෝ ශාක විශේෂ තිබෙනවා ඇතුළත කාබන්ඩයොක්සයිඩ්, කාබන්මොනොක්සයිඩ් සහ සල්ෆර්ඩයොක්සයිඩ් ආදී දූෂිත වාතාශ්‍රය පිරිසුදු කිරීමේ හැකියාව තිබෙන. බොහොමයක් බටහිර රටවල සහ ශ්‍රී ලංකාවේ ඉතාමත් සුළුවශයෙන් එම ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. එයත් විශේෂඥ උපදෙස් මත සිදුවිය යුත්තක්.

තවත් වැදගත් කාරණයක් තමයි නිසි මට්ටමේ ආලෝක තත්ත්වයක් ගොඩනැගිල්ල තුළ පවත්වාගෙන යෑම. පමණට වඩා දීප්තියක් ලබාදෙන විදුලි බුබුළු භාවිතයෙන් සහ ප්‍රමාණවත් නොවන දීප්තියක් සහිත විදුලි බුබුළු භාවිතය නිසා අක්ෂි ආබාධ, හිසරද තත්ත්වයන්, ආතති තත්ත්වයන් මතුවෙනවා. මුළු දවසම කෘත්‍රිම ආලෝක තත්ත්වයක වැඩකටයුතු කිරීම අතිශයින්ම අවදානම් තත්ත්වයක් ඇතිකරනවා. ඒ වගේම ගොඩනැගිල්ලක් වර්ණ ගැන්වීමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා භාවිත කරන වර්ණ සම්බන්ධයෙන්. ආලෝක තත්ත්ව සහ වර්ණ ගැන්වීම් සඳහා විශේෂඥ උපදෙස් ලබාගත යුතු වෙනවා. ඒ වගේම වැඩකරන අතරතුර බාහිර වටපිටාව හෝ ස්වභාවික පරිසරය දෙස බැලිය හැකි ක්‍රමවේදයක් ආයතනයක සැකසීම වැදගත් වෙනවා. එය අක්ෂි ආබාධ සඳහා වගේම මානසික පැවැත්මට ඉතාමත් අත්‍යවශ්‍යයි.

ඒ වගේම කාර්යාලීය පරිසරයක හෝ නිවසක ඒකාකාරී බව වෙනස් කිරීම සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වා ගැනීමට ඉතාවැදගත්. කාර්යාලය තුළ හෝ නිවස තුළ හෝ වැඩකරන මේසය තුළ නිතරම තිබෙන්නේ අපිළිවෙල ස්වභාවයක් නම් හෝ තදබදය ස්වභාවයක් නම්, ලිපිගොනු සහ උපකරණ ආදිය පිළිවෙළකින් තොරව ගොඩගසා තිබෙනවා නම් පරිගණක භාවිතයේදී හා අසුන් ගැනීමේදී නිසි ඉරියව් පවත්වාගෙන නොයන්නේ නම් නිවාඩු රහිතව දැඩි පීඩනයක් යටතේ සේවකයන් වැඩකරනවා නම් හෝ වැඩකරන කාලය තුළ නිසි විවේකයක් නොලබනවා නම් එයින් සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය සමග බැඳුණු %කාර්යාලීය සින්ඩ්‍රෝමය^(Office Syndrome) නමැති තත්ත්වය ඇතිවීමට ඉඩකඩ පවතිනවා.

ඉස්සර අපේ නිවාසවල සතියකට වරක් අප භාවිත කරන කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, කුෂන් පුටු සහ සෝෆා ආදිය අව්වට දමනවා වේලීමට. ඒ තුළින් ඒවායේ තිබුණු දූවිලි, බැක්ටීරියා ආදී රෝග කාරක ඉවත් කිරීමක් සිදු වුණා. නමුත් අද නිවසක එය සිදු වෙන්නේ නැහැ. ඒ නිසා පිරිසුදුකම ඉතාමත්ම වැදගත්. කාර්යාලයක හෝ ආයතනයක භාවිත කරන ආසන, සෝෆා, කාපට් ආදිය නිරන්තරයෙන් පිරිසුදු කළ යුතුයි. ඒවායේ දූවිලි අංශු සහ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ඉහළ නිසා. අභ්‍යන්තරයේ පමණක් නොවෙයි බාහිර පරිසරයේ පිරිසුදුභාවය පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි.

සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය ඇති කිරීමට බලපාන ශ්‍රී ලංකාව තුළ දකින්නට ලැබෙන ප්‍රධානතම දුර්වලතාවක් තමයි නිසි පරිදි ගොඩනැගිලි නඩත්තු නොකිරීම. කොටසක් කැඩීයනතෙක් බලා නොසිට ගොඩනැගිල්ලක නඩත්තුව සම්බන්ධයෙන් පූර්ණ සහ අඛණ්ඩ අධීක්ෂණයක් තිබීම ඉතාමත් වැදගත් වෙනවා.

#පැරණි ශ්‍රී ලාංකිකයන් සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වාගත් හැටි

අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ භාවිත වුණු වාස්තු විද්‍යාව තුළින් මේ සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය කියන වචනය නොදැන සිටියත් මෙම තත්ත්වය වළක්වාගන්න අපේ පැරැන්නන් සමත්ව සිටියා. අතීතයේ ශ්‍රී ලංකාවේ ගොඩනැඟුණු නිවාස සහ ඉදිකිරීම් ස්වභාවික ආලෝකය සහ වාතය හොඳින් ලැබෙන ආකාරයටයි නිර්මාණය කෙරුණේ. ඒ හරහා එම ගොඩනැගිල්ල තුළ වායු සංසරණය හොඳින් සිදුවුණා. ඉස්සර අපේ නිවෙස්වල අනිවාර්ය අංගයක් වුණු මැද මිදුල තුළිනුත් සිදු වුණේ එම කාර්යයි.

වාස්තුවලදී ජනෙල් තුනක් එක පේළියට තියන්න එපා, දොරවල් තුනක් එක පේලියට තියන්න එපා, නැගෙනහිර දිශාවට හෝ බස්නාහිර දිශාවට ජනේල යොදන්න එපා ආදී වශයෙන් තහංචි තිබුණේ මේ තත්ත්වයට පිළියම් විදිහටයි. උදාහරණයක් විදිහට බස්නාහිර දිශාවට හෝ නැගෙනහිර දිශාවට සිටින සේ නිවසක ජනේල යෙදුවාම විශාල අව්රශ්මියක් නිවස තුළට පැමිණෙන නිසා නිවැසියන් නිතරම කරන්නේ එම ජනේල වසා තැබීමයි. එවිට නිවසට නිසි ආලෝකයක් ලැබෙන්නේ නැහැ, නිවස අභ්‍යන්තරයේ වායු සංසරණය නිසි ලෙස සිදුවෙන්නේ නැහැ. ඒ තුළින් නිවසේ තෙතමනය වැඩිවෙනවා සහ දූෂිත වාතාශ්‍රය වැඩිවීම නිසා ලෙඩරෝග බහුල වෙනවා.

අද පුවත්පතෙන් ගත් විස්තරයකි

Credit goes to the writer......

[QUOTE="Dodo Mahaththaya, post: 25085332, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"]#සික්_බිල්ඩි සින්ඩ්‍රෝමය රෝගය ඔන්න අද කියන්න යන්නෙ අමුතුම මානසික රෝගයක් ගැන. හිතාගන්නවත් බැ මෙ වගෙ අමුතු රෝග තියෙනවද කියලා ලිපියට යමු එහෙනම් ... #සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය රෝගය 1970 දශකයේදී පමණ යුරෝපානු කලාපයේ සහ ඇමෙරිකානු කලාපයේ නාගරික ප්‍රදේශ ආශ්රිත නිවාස සංකීර්ණවල, කර්මාන්ත ශාලාවල හා කාර්යාලවල වෙසෙන පිරිස් නොයෙකුත් ආකාරයේ එකිනෙකාට වෙනස් ආකාරයේ කායික සහ මානසික අපහසුතාවලට නිරන්තරයෙන් ලක් වූ අතර සෞඛ්‍ය බලධාරීන්ට ඒ පිළිබඳ ලැබෙන පැමිණිලි ප්‍රමාණයද වැඩි විය. එකල මාධ්‍යයන් මෙම තත්ත්වය හැඳින්වූයේ කාර්යාලීය රෝගී තත්ත්වයක් ලෙසය. ගොඩනැගිලි තුළ සිටින පුද්ගලයන් රෝගී කරවන මෙම තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් 1984 වසරේදී %සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය^ (Sick Building Syndrome) ලෙස නම් කරන ලදී. වර්ෂ 1990දී ස්වීඩනයේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම %සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය^ පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් සිදුකරමින් ප්‍රධාන වශයෙන් මෙම තත්ත්වය සඳහා ගොඩනැගිල්ල ඉදිකිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය, ගොඩනැගිල්ලෙහි වන අභ්‍යන්තර වායුවේ ගුණත්වය සහ අභ්‍යන්තර ආලෝක තත්ත්වයන් බලපාන බව හඳුනා ගැනීමට සමත් විය. #මොකක්ද මේ සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය(Sick Building Syndrome) යනු යම් ගොඩනැගිල්ලක සිටින පුද්ගලයන්ට නිශ්චිතව කිව නොහැකි විටක කායික වශයෙන් සහ විටෙක මානසික වශයෙන් අපහසුතා සහ ආබාධ ඇති කරන තත්ත්වයකි. මෙහිදී ඇතිවන කායික හා මානසික අපහසුතා නිශ්චිතව කිව නොහැක්කේ පුද්ගලයාගෙන් පුද්ගලයාට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙය වෙනස් වන නිසාවෙනි. #නිශ්චිත නොවූ සහ තාවකාලික වූ රෝගී ලක්ෂණ මෙහිදී කායික හා මානසික වශයෙන් ආබාධ සහ අපහසුතා නිශ්චිතවම දැක්විය නොහැකි අතර කායිකව හඳුනාගෙන ඇති පොදු තත්ත්වයන් ලෙස ගොඩනැගිල්ල තුළ සිටින කාලය ඇතුළත හිසරදය, ඇඟපත වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, පීනසය, පපුවේ අපහසුතා, නිදිමත, ඇස් කෙවීම සහ රිදීම, උගුරේ අපහසුතා, නිතර ඇතිවන උගුරකට වියළීම හා විවිධ ආසාත්මිකතා ආදී කිහිපයක් දැක්විය හැකි අතර මානසික වශයෙන් නිතර පවතින මානසික ආතතිය, නොරිස්සීම, ක්ෂණික කෝපය, වැඩකිරීම එපාවීම ආදී තත්ත්ව දැක්විය හැකිය. මෙම තත්ත්වයන් පවතින්නේ ගොඩනැගිල්ල තුළ සිටින කාලය තුළදී පමණක් වන අතර ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි පසු එම තත්ත්වයන් පහවී යයි. #ඖෂධයක් නැත. - WHO කියයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2006 වනවිට සිදු කළ පර්යේෂණයන් අනුව මෙම %සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය^ වෙනුවෙන් ආසාත්මිකතාවකදී ඊට අදාළ ප්‍රතිකාර කිරීම මිසක මේ සඳහා නිශ්චිත ඖෂධයක් නොමැති බවත් එම නිසා මෙම තත්ත්වය වළක්වාගත හැක්කේ වාසය කරන ගොඩනැගිල්ලේ ගුණාත්මකභාවය ඇති කිරීමෙන් බව පෙන්වාදෙන ලදී. ඒ අනුව මෙය කායික හෝ මානසික රෝගී තත්ත්වයක් නොව රෝගී ගොඩනැගිල්ලක් තුළ වාසය කිරීම නිසා ඇතිවන තත්ත්වයක් බව අවධාරණය කෙරිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව දියුණු යැයි සම්මත ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලත් ඉදිකර ඇති ගොඩනැගිලිවලින් 35%ත් 40%ත් අතර ප්‍රමාණයක මෙම තත්ත්වය දැකගත හැකි බව හඳුනාගෙන ඇත. සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය සමග නිරන්තරයෙන් කායික හා මානසික වශයෙන් අපහසුතාවන්ට ලක්වීම නිසා විශේෂයෙන් ආයතනවල සහ කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ කාර්යක්ෂමතාව අඩුවීමට, නිරන්තරයෙන් ඇතිවන රෝගී තත්ත්වයන් ඇතිවීමට, රැකියාවන් නීරස වීමට හා සේවයට වාර්තා කිරීම අඩුවීමට සෘජුවම හේතුවන බව සොයාගෙන තිබේ. ඉදිකෙරෙන සහ ඔබ දැනටමත් වාසය කරන ගොඩනැගිලිවල ගුණාත්මක භාවය අනුව මතුවන මෙම තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා සම්බන්ධකර ගතිමු. #ඕනෑම ගොඩනැගිල්ලක් ඔබව රෝගී කරනු ඇත සරලව පැහැදිලි කළොත් සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය කියන්නේ රෝගී වූ ගොඩනැගිල්ලක් තුළ ජීවත්වීම නිසා ඇතිවන තත්ත්වයක්. යම් ගොඩනැගිල්ලක ජීවත් වීම නිසා එහි වාසය කරන පුද්ගලයන් රෝගීවීමක් සිදුවෙනවා නම් අපි එම ගොඩනැගිල්ල හඳුන්වනවා රෝගී ගොඩනැගිල්ලක් විදිහට. මේ රෝගී ගොඩනැගිල්ල එක් කොටසකට පමණක් සීමාවෙන්නේ නැහැ. එය නිවසක්, පාසලක්, කාර්යාලයක්, කර්මාන්ත ශාලාවක්, හෝටලයක් හෝ නේවාසිකාගාරයක් වැනි ඕනෑම ඉදිකිරීමක් විය හැකියි. සැබෑ ලෙසටම වර්තමානයේදී ගොඩනැගිලි නිසා මිනිස්සු රෝගී වීමේ තත්ත්වය බහුල වෙලා තිබෙනවා. මේ වනවිට නාගරීකරණය ශීඝ්‍ර ලෙසින් සිදුවන ශ්‍රී ලංකාව තුළත් මෙම තත්ත්වය බටහිර රටවලටත් වඩා වැඩි වශයෙන් පවතිනවා. අද වෙනකොටත් මේ තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් ලෙස පර්යේෂණ සහ අධ්‍යනයන් සිදුවෙලා නැහැ. ඒ නිසා අප තවමත් මීට නිසි අවධානයක් යොමු නොකිරීම ගැටලුවක්. #ගොඩනැගිල්ලක් ලෙඩ වෙන හැටි ශ්‍රී ලංකාව වැනි රටක ගොඩනැගිලි, රෝගී ගොඩනැගිලි බවට පත්වීමට හේතු සාධක ගණනාවක් පවතිනවා. ප්‍රධාන වශයෙන්ම මේ සඳහා ප්‍රධාන සාධක 4ක් හඳුනාගන්න පුළුවන්. ගොඩනැගිල්ලක ඇතුළත වාතාශ්රයේ පවතින ගුණාත්මක බව. ගොඩනැගිල්ල ඇතුළතින් නිකුත්වන සහ ඒ අවට පවතින අධික ශබ්දය හා ඝෝෂාකාරී බව. ගොඩනැගිල්ල තුළ ආලෝකයේ ගුණාත්මක බව. බාහිර පරිසරයේ දූෂණ තත්ත්වයන්. මහල් නිවාස සංකීර්ණවල සහ තට්ටු ගණනාවක ගොඩනැගිලිවල වාසය කරන අයට සික් බිල්ඩිං සින්ඩ්‍රෝම අවදානම සුලභව පවතිනවා. ඒ වගේම සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය පිළිබඳ වැඩිම අවදානම පවතින්නේ වායුසමීකරණය කළ ගොඩනැගිලිවල සහ වායුසමීකරණය කළ කාමරවල වෙසෙන පිරිස් හටයි. මේ අවස්ථා දෙකේදීම අභ්‍යන්තර වාතාශ්‍රයට යම් දූෂ්‍යකාරකයක් මිශ්‍ර වුණොත් පහසුවෙන් එය පිටවෙන්නේ නැහැ. විශේෂයෙන්ම වායුසමීකරණය කළ ගොඩනැගිලි සහ කාමර සෑම විටකම වසාදමා තිබෙන නිසා අහිතකර සහ දූෂණය වූ වායු ඒ ඇතුළතම රැඳී තිබෙනවා. ඒ වගේම මෙම වායුසමීකරණය කළ ගොඩනැගිලිවල කාබන්ඩයොක්සයිඩ් සහ කාබන්මොනොක්සයිඩ් ඇතුළු අහිතකර වායු ගණනාවක් පවතිනවා. ගොඩනැගිල්ලක ආලේපකර තිබෙන තීන්ත වර්ග, කාපට් ඇලවීමට යොදාගෙන තිබෙන ගම් වර්ගයන්හි සැර, ගොඩනැගිලි ඇතුළත සුවඳවත් කිරීමට යොදාගෙන තිබෙන සුවඳ ද්‍රව්‍ය ආදියෙන් නිකුත් වන රසායනික වර්ග වාතය සමග මිශ්රවීම නිසා ඇතුළත වාතය හිතකර නොවන තත්ත්වයන්ට පත් වෙනවා. වායු සමීකරණය කළ කාමරවල එම තත්ත්වය සුලභව පවතිනවා. වායුසමීකරණය නොකළ ගොඩනැගිලිවලත් මේ අවදානම පැහැහැදිලිවම පවතිනවා. ඒ වගේම ගොඩනැගිලිවල කාලයක් ගතවන විට ඇතිවන පුස් සහ දිලීර වර්ගත්, කාර්යාල ඇතුළත භාවිත වන ෆැක්ස් සහ මුද්‍රණ යන්ත්‍රවලින් නිකුත්වන ඇසට නොපෙනෙන දුම් හා රසායනික වර්ගත් සික් බිල්ඩිං සින්ඩ්‍රෝම තත්ත්වය ඇති වීමට බලපානවා. මීළඟට ශබ්ද දූෂණය සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය ඇතිවීමට බලපාන ආකාරය විමසා බැලුවොත් අපි බොහෝවිට දකිනවා සමහර ආයතනවල, කර්මාන්ත ශාලාවල එහෙමත් නැත්නම් ඒ පරිශ්‍රයන් අවට යන්ත්‍ර සූත්‍ර නිසා, සංගීතය නිසා හෝ නිරන්තරයෙන් නිකුත්වන ඒකාකාරී ශබ්ද නිසා අනවශ්‍ය ඝෝෂාවක් ඇතිවනවා. එය පැහැදිලිවම ශබ්ද දූෂණයක්. ඒ ශබ්ද දූෂණය අතර සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය ඇති වීමට පැහැදිලි හේතු කාරකයක් වනවා. මෙය ඇති වෙන්න බලපාන තවත් සාධකයක් තමයි තමන් ජීවත්වන ගොඩනැගිල්ලේ පවතින ආලෝක තත්ත්වය. අපේ ඇස් හුරුවෙලා තිබෙන්නේ සුදු ආලෝකයත් එක්ක ස්වභාවික ආලෝක තත්ත්වයන්ට. නමුත් අපි දන්නවා බොහෝමයක් ආයතනවල සහ ගොඩනැගිලිවල වැඩකරන කාලය පුරාවටම පවතින්නේ විදුලි බුබුළුවලින් නිකුත් වන ආලෝකයයි. ඒ වගේම ඇතැම් විට විවිධ වර්ණවල අලෝක නිකුත් කෙරෙන ස්ථාන තිබෙනවා. මේ නිසා ඇසට සුදුසු සහ ගැලපෙන ආලෝක තත්ත්වයන් නොලැබීම නිසා ඇස් අනවශ්‍ය ලෙස වෙහෙසීමට ලක්වීම, ඇස්වල අපහසුතා හා ඇස්වල ආබාධ ඇතිවීමට ඉඩකඩ පවතිනවා. #පළමු වෙනස ජීවන රටාවේ සහ ආකල්ප තුළ ඇතිකරගන්න සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වා ගැනීමට නම් ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම්වල වෙනස්කම් ඇති කිරීමට පෙර අපි අපේ ජීවන රටාව අනිවාර්යයෙන්ම වෙනසකට ලක් කළ යුතු වෙනවා. මොකද, ගොඩනැගිල්ල කොතරම් ගුණාත්මක භාවයකින් ඉදිකළත් වැඩක් නැහැ එහි වාසය කරන පිරිසගේ ජීවන රටාව මෙතනදි වෙනස් නොවනවා නම්. පැහැදිලිවම අපි මීටත් වඩා අපේ ස්වභාවික පරිසරයත් සමග ගැටිය යුතු වෙනවා. මෙම තත්ත්වය පිළිබඳ අප මෙතෙක් සාකච්ඡා කරපු සෑම කාරණාවකින්ම පැහැදිලි වෙන්නේ ස්වභාවික පරිසරයෙන් මිදීමේ ඵලවිපාක ලෙසයි මෙම තත්ත්වයන් ඇති වෙන්නේ. එළියට ගිහින් ස්වභාවික පරිසරයේ වාතය ටිකක් ආශ්වාස කරන්න බැරිනම්, ව්‍යායාම කරන්නෙත් වායුසමීකරණය කරපු ගොඩනැගිල්ලක නම්, පරිසරයේ සුන්දරත්වය විඳින්න බැරිනම් කවදාවත් සික් බිල්ඩිං සින්ඩ්‍රෝමයෙන් මිදෙන්න හැකියාවක් නැහැ. නව ඉදිකිරීමකදී %සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය^ වළක්වා ගැනීම පහසුයි නව ඉදිකිරීමක් සිදුකරද්දී %සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය^ වළක්වා ගන්න ගතහැකි ක්‍රියාමාර්ග රාශියක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් ඉදිකිරීම සිදුකරන්න පෙර මේ පිළිබඳ විශේෂඥ උදෙස් ලබාගෙන ඒ අනුව සැලසුම් කිරීම් සහ ඉදිකිරීම් සිදුකිරීම වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් වර්තමානයේදී ඉදිකිරීම්වලදී විශේෂඥ උපදෙස් ලබාගැනීමක් කරන්නේ නැතිව තමන්ගේ රුචිය මත ගොඩනැගිලි ඉදිකරනවා. නමුත් ඔබ සිතා බැලිය යුතුයි මිල මුදල් විශාල ලෙස වියදම් කරලා හදන ගොඩනැගිල්ල රෝගී ගොඩනැගිල්ලක් කරනවාද කියලා. #පවතින ගොඩනැගිල්ලක සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වා ගැනීම පවතින ගොඩනැගිල්ලක් තුළත් සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වාගන්න යම් යම් ක්‍රමවේද පවතිනවා. ප්‍රථමයෙන්ම සැලකිලිමත් විය යුතුයි අදාළ ගොඩනැගිල්ල තුළ අභ්‍යන්තර වායු සංසරණය නිසි ලෙසින් සිදුවෙනවාද කියලා. දූෂිත වාතාශ්‍රය පිටවෙන්න සහ පිරිසුදු වාතාශ්‍රය ඇතුළු වෙන්න නිසි ක්‍රමවේදයක් පැවතිය යුතුයි. අපි පෙන්වා දුන්නා සික් බිල්ඩිං සින්ඩ්‍රෝමයේ අවදානම දැඩිවම පවතින්නේ වායුසමීකරණය කළ ගොඩනැගිලි තුළයි කියලා. එහිදී භාවිත කරන වායුසමීකරණ යන්ත්‍රවල Filters (පෙරහන) පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. අපි සාමාන්‍යයෙන් වායුසමීකරණයක තත්ත්වය බලන්නේ එයින් ප්‍රමාණවත් ලෙස සිසිලසක් දැනෙනවාද කියලා බැලීමෙන් පමණයි. නමුත් අප නොදැනුවත්වම එම පෙරහන පද්ධතිවල දූවිලි අංශු, බැක්ටීරියා ආදිය තැම්පත්වීම සිදුවෙනවා. ඒ වගේම වායුසමීකරණය කළ ගොඩනැගිල්ලක ජනෙල්, දොරවල් සහ කවුළු සියල්ලම සම්පූර්ණයෙන්ම සීල් කරන්නේ නැතුව අඩුම තරමින් 10෴ක ප්‍රමාණයක හෝ ඉඩක් තියන්න අලුත් වාතාශ්‍රය අභ්‍යන්තරයට මිශ්රවීම සඳහා. සාමාන්‍යයෙන් වැඩ නොකරන දිනයකදී වායුසමීකරණ කළ කාර්යාලවල වායුසමීකරණ ක්‍රියා නොකිරීම සහ වාතාශ්‍රය පිටතට නොයන ආකාරයට සීල්තබා ඇති නිසා කාර්යාලය තුළ උෂ්ණත්වය අධික ලෙස වැඩි වෙනවා. ඒ සමගම බැක්ටීරියා සහ විෂ වර්ගවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒ නිසා සතියකට වරක් හෝ වායුසමීකරණය කළ කාමරයක හෝ කාර්යාලයක කවුළු විවෘත කළ හැකිනම් ඒවා විවෘත කර තබා පිරිසිදු වාතාශ්‍රය මිශ්රවීමට ඉඩසැලසීම වැදගත්. ඒ වගේම හැකිතාක් අහිතකර රසායනික අඩංගු නොවන ඉදිකිරීම් අමුද්‍රව්‍ය, තීන්ත වර්ග සහ මැලියම් භාවිත කළ යුතුයි. කාර්යාලයක මුද්‍රණ යන්ත්‍ර සහ ෆැක්ස් යන්ත්‍ර හොඳින් වාතාශ්‍රය සංසරණය වන වෙනම ස්ථානයක ස්ථානගත කළ යුතුයි. ගොඩනැගිල්ලක පුස් වර්ග, දිලීර සහ පාසි බැඳෙන ස්ථානවලට නිසා පිළියම් යෙදීමත් ඉතා වැදගත්. ගොඩනැගිල්ලක් ඇතුළත තැබිය හැකි බොහෝ ශාක විශේෂ තිබෙනවා ඇතුළත කාබන්ඩයොක්සයිඩ්, කාබන්මොනොක්සයිඩ් සහ සල්ෆර්ඩයොක්සයිඩ් ආදී දූෂිත වාතාශ්‍රය පිරිසුදු කිරීමේ හැකියාව තිබෙන. බොහොමයක් බටහිර රටවල සහ ශ්‍රී ලංකාවේ ඉතාමත් සුළුවශයෙන් එම ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. එයත් විශේෂඥ උපදෙස් මත සිදුවිය යුත්තක්. තවත් වැදගත් කාරණයක් තමයි නිසි මට්ටමේ ආලෝක තත්ත්වයක් ගොඩනැගිල්ල තුළ පවත්වාගෙන යෑම. පමණට වඩා දීප්තියක් ලබාදෙන විදුලි බුබුළු භාවිතයෙන් සහ ප්‍රමාණවත් නොවන දීප්තියක් සහිත විදුලි බුබුළු භාවිතය නිසා අක්ෂි ආබාධ, හිසරද තත්ත්වයන්, ආතති තත්ත්වයන් මතුවෙනවා. මුළු දවසම කෘත්‍රිම ආලෝක තත්ත්වයක වැඩකටයුතු කිරීම අතිශයින්ම අවදානම් තත්ත්වයක් ඇතිකරනවා. ඒ වගේම ගොඩනැගිල්ලක් වර්ණ ගැන්වීමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා භාවිත කරන වර්ණ සම්බන්ධයෙන්. ආලෝක තත්ත්ව සහ වර්ණ ගැන්වීම් සඳහා විශේෂඥ උපදෙස් ලබාගත යුතු වෙනවා. ඒ වගේම වැඩකරන අතරතුර බාහිර වටපිටාව හෝ ස්වභාවික පරිසරය දෙස බැලිය හැකි ක්‍රමවේදයක් ආයතනයක සැකසීම වැදගත් වෙනවා. එය අක්ෂි ආබාධ සඳහා වගේම මානසික පැවැත්මට ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒ වගේම කාර්යාලීය පරිසරයක හෝ නිවසක ඒකාකාරී බව වෙනස් කිරීම සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වා ගැනීමට ඉතාවැදගත්. කාර්යාලය තුළ හෝ නිවස තුළ හෝ වැඩකරන මේසය තුළ නිතරම තිබෙන්නේ අපිළිවෙල ස්වභාවයක් නම් හෝ තදබදය ස්වභාවයක් නම්, ලිපිගොනු සහ උපකරණ ආදිය පිළිවෙළකින් තොරව ගොඩගසා තිබෙනවා නම් පරිගණක භාවිතයේදී හා අසුන් ගැනීමේදී නිසි ඉරියව් පවත්වාගෙන නොයන්නේ නම් නිවාඩු රහිතව දැඩි පීඩනයක් යටතේ සේවකයන් වැඩකරනවා නම් හෝ වැඩකරන කාලය තුළ නිසි විවේකයක් නොලබනවා නම් එයින් සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය සමග බැඳුණු %කාර්යාලීය සින්ඩ්‍රෝමය^(Office Syndrome) නමැති තත්ත්වය ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ඉස්සර අපේ නිවාසවල සතියකට වරක් අප භාවිත කරන කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, කුෂන් පුටු සහ සෝෆා ආදිය අව්වට දමනවා වේලීමට. ඒ තුළින් ඒවායේ තිබුණු දූවිලි, බැක්ටීරියා ආදී රෝග කාරක ඉවත් කිරීමක් සිදු වුණා. නමුත් අද නිවසක එය සිදු වෙන්නේ නැහැ. ඒ නිසා පිරිසුදුකම ඉතාමත්ම වැදගත්. කාර්යාලයක හෝ ආයතනයක භාවිත කරන ආසන, සෝෆා, කාපට් ආදිය නිරන්තරයෙන් පිරිසුදු කළ යුතුයි. ඒවායේ දූවිලි අංශු සහ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ඉහළ නිසා. අභ්‍යන්තරයේ පමණක් නොවෙයි බාහිර පරිසරයේ පිරිසුදුභාවය පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය ඇති කිරීමට බලපාන ශ්‍රී ලංකාව තුළ දකින්නට ලැබෙන ප්‍රධානතම දුර්වලතාවක් තමයි නිසි පරිදි ගොඩනැගිලි නඩත්තු නොකිරීම. කොටසක් කැඩීයනතෙක් බලා නොසිට ගොඩනැගිල්ලක නඩත්තුව සම්බන්ධයෙන් පූර්ණ සහ අඛණ්ඩ අධීක්ෂණයක් තිබීම ඉතාමත් වැදගත් වෙනවා. #පැරණි ශ්‍රී ලාංකිකයන් සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය වළක්වාගත් හැටි අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ භාවිත වුණු වාස්තු විද්‍යාව තුළින් මේ සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය කියන වචනය නොදැන සිටියත් මෙම තත්ත්වය වළක්වාගන්න අපේ පැරැන්නන් සමත්ව සිටියා. අතීතයේ ශ්‍රී ලංකාවේ ගොඩනැඟුණු නිවාස සහ ඉදිකිරීම් ස්වභාවික ආලෝකය සහ වාතය හොඳින් ලැබෙන ආකාරයටයි නිර්මාණය කෙරුණේ. ඒ හරහා එම ගොඩනැගිල්ල තුළ වායු සංසරණය හොඳින් සිදුවුණා. ඉස්සර අපේ නිවෙස්වල අනිවාර්ය අංගයක් වුණු මැද මිදුල තුළිනුත් සිදු වුණේ එම කාර්යයි. වාස්තුවලදී ජනෙල් තුනක් එක පේළියට තියන්න එපා, දොරවල් තුනක් එක පේලියට තියන්න එපා, නැගෙනහිර දිශාවට හෝ බස්නාහිර දිශාවට ජනේල යොදන්න එපා ආදී වශයෙන් තහංචි තිබුණේ මේ තත්ත්වයට පිළියම් විදිහටයි. උදාහරණයක් විදිහට බස්නාහිර දිශාවට හෝ නැගෙනහිර දිශාවට සිටින සේ නිවසක ජනේල යෙදුවාම විශාල අව්රශ්මියක් නිවස තුළට පැමිණෙන නිසා නිවැසියන් නිතරම කරන්නේ එම ජනේල වසා තැබීමයි. එවිට නිවසට නිසි ආලෝකයක් ලැබෙන්නේ නැහැ, නිවස අභ්‍යන්තරයේ වායු සංසරණය නිසි ලෙස සිදුවෙන්නේ නැහැ. ඒ තුළින් නිවසේ තෙතමනය වැඩිවෙනවා සහ දූෂිත වාතාශ්‍රය වැඩිවීම නිසා ලෙඩරෝග බහුල වෙනවා. අද පුවත්පතෙන් ගත් විස්තරයකි [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Red"]Credit goes to the writer......:yes::yes::yes::yes:[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom