කොල්ලනේ, කෙල්ලනේ....හුණුපිටිය, එඬේරමුල්ල අතර කෝච්චියේ යද්දී පේන කොළඹ - කටුනායක Highway එකේ පිට බිත්තියේ '' Sick Building Syndrome - උපදෙස් ගනිමු.වලක්වා ගනිමු ''මෙහෙම ගහල තියෙනවා උඹලා දැකලා තියෙනවද ? 
මොකක්ද බන් ඇත්තට මේකේ තේරුම? ඇයි එක ඒ බිත්තියේ ලියල තියෙන්නේ?

මොකක්ද බන් ඇත්තට මේකේ තේරුම? ඇයි එක ඒ බිත්තියේ ලියල තියෙන්නේ?

search karaqla balapan