Side mirror

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Vaahane side mirror eka auto fold wenne naa
    moter eka wada ( moter eka start wena sadde enawa avilla hirawenawa)
    galawala WD40 danma eeth hari naa
    meeka hadaa ganna vidiyak hari thank hari dannawa nam kiyanna negombo/gampaha avata thami hoyanne

    Vaahane vios
     
    • Like
    Reactions: asylum and kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ඕවට ගොඩක් වෙලාවට එන්නෙ පොඩි 12v මෝටරයක්,
    ඒකට හයිකරල තියෙනව වෝම් වීල් එකක් (ගැඩවිලි රෝදයක්). ඒක තමයි අනික් වීල් වලට සෙට් වෙලා මිරර් එක හැකිලෙන්නෙ.

    මෝටරේ ආමිචරේට වෝම් වීල් එක ටයිට් ෆිට් එකේ තමයි හිර කරල තියෙන්න.
    පරණ වෙනකොටයි, මිරර් එක මූ වෙන්න හිරයක් ආපු වෙලාවටයි වෝම් වීල් එක බුරුල් වෙලා මෝටරේ ෆ්‍රී කරකැවෙනව.

    ඕකට කරන්න තියෙන්නෙ, ගලවල අලුත් වීල් එකක් හොයල දාන එක. හොයාගන්න නැත්තං මොකක් හරි ඊයම් කොළයක්, තඹ පතුරක් වගේ දෙයක් මෝටරේ ආමිචරේට ඔතල හිර වෙන විදිහට වීල් එක තද කරන එක.
     
    Machan motar eka start wena sadde enawa crik gaala awill podi gassillak ekka nathara wenawa harenne naa
    mata side mirror eka galawa ganda vidiyak danne naa
    cup ekai mirror ekai galewwa motare seal vagee enne man hithanne

    wena vidiyak nadda danne naa galawanda
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    Machan motar eka start wena sadde enawa crik gaala awill podi gassillak ekka nathara wenawa harenne naa
    mata side mirror eka galawa ganda vidiyak danne naa
    cup ekai mirror ekai galewwa motare seal vagee enne man hithanne

    wena vidiyak nadda danne naa galawanda
    එහෙමද. සමහර විට වෙන වීල් එකක් ගෙවිලද දන්නෑ.
    ගලවන විදිහ යූටියුබ් එකේ තියෙනවද කියල බැලුවෙ නැද්ද.
    සීල් ආවත් මොකක්හරි කරල රෙපෙයාර් කරගන්නනං පුලුවන් වෙයි. ගලෝගන්න බැරිනං හොඳ කෙනෙකුට පෙන්නල බලන්න වෙයි.