Sigiriya Murals Before & After Defacing in 1967

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
සීගිරියේ තිබෙන චිත්‍ර එක්තරා ගොං වහන්සේ කෙනෙකු විසින් 1967 දි තාර ගා විනාශ කරනවා,පසුව ඉතාලි ජාතික ලුසියානෝ මරන්චි නැමැත්තා තාර ඉවත් කර අද පවතිත තත්වයට ගෙනෙනවා,මෙම සිද්ධිය පිලිබඳව සීගිරියේ ජනතාව ප්‍රසිද්ධ නොකල කතාවක් තිබෙනවා,ඔබ සීගිරියේ නම් එය දන්නවා ඇති :nerd:

සම්පුර්ණ කතාව මෙතැනින් කියවන්න.

Defacing of Sigiri Frescoes

මේ එක් චිත්‍රයක්.
චිත්‍ර Wikipedia වෙන්

හොඳට බලන්න දෙකේ යම් වෙනසක් තියනවා නෙද,මේ තත්වයට හරි ගෙන්න මහන්සි උනු ලුසියානෝ මහත්තයාට අපේ ස්තුතිය.

1967 ට පෙර

picture.php


Description English: Ancient Sinhalese Ladies / (Sigiriya Frescoes Before Defacing in 1967).
Date: c.Mid 1920s or Early 1930s
Source: Ceylon Photographic Archives
Author: Unknown (Probably Skeen & Company)
Permission: (Reusing this file) Public Domain
Camera location:
17px-WMA_button2b.png
7° 57′ 6.48″ N, 80° 44′ 33.36″ E

1967 ට පසු
තාර ඉවත් කර සංරක්ෂණය කිරිමෙන් පසු

picture.php
 
  • Like
Reactions: .amda and IDG

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සෑහෙන්න වෙනසක් තියෙනවා කලු සුදු එක කලර් වෙලා තාර අයින් කලාට පස්සේ
    :rofl::rofl::rofl::P:P:P
    ජෝක් හොදේ

    සීගිරිය වටේම චිත්‍ර සෑහෙන්න ගානක් තිබ්බලු බන් ඉස්සර

    :frown::frown::frown::frown:
     

    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    සෑහෙන්න වෙනසක් තියෙනවා කලු සුදු එක කලර් වෙලා තාර අයින් කලාට පස්සේ
    :rofl::rofl::rofl::P:P:P
    ජෝක් හොදේ

    සීගිරිය වටේම චිත්‍ර සෑහෙන්න ගානක් තිබ්බලු බන් ඉස්සර

    :frown::frown::frown::frown:


    :D:yes: