Sigiriya- Stunning AI GENERATED Images!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,281
    41,028
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Umbalata kohenda Ponnayo? 😝
    rRrdmkm.jpg
    GiGAvnT.jpg
    cxAuByQ.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,839
    152,499
    113
    තමුන්නාන්සෙ නෙවේ හරිනම් "උඹලට කොහෙන්ද මෙව්වා" කියලා අහන්න ඕන. AI එකයි AI එක ඩිවලොප් කරපු අයයි හරිනම් අහන්න ඕන "දෙයියන්ට කොයින්ද මෙව්වා" කියලා. 😒
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,695
    4,728
    113
    අර ගල උඩ තියන ගොඩනැගිල්ල, පළවැනි ෆොටෝ එකදීට වඩා දෙවන ෆොටෝ එකේදී වෙනස් වෙලා. මචං @hancok උබේ දෙයියට බිල්ඩිමක් හදන හැටි කියල දීපන්කො. :cool:
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,725
    33,985
    113
    සීගිරිය වටේට මෙච්චර කඳු ගොඩක් නෑ පොන්ස්
     
    • Like
    Reactions: NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අර ගල උඩ තියන ගොඩනැගිල්ල, පළවැනි ෆොටෝ එකදීට වඩා දෙවන ෆොටෝ එකේදී වෙනස් වෙලා. මචං @hancok උබේ දෙයියට බිල්ඩිමක් හදන හැටි කියල දීපන්කො. :cool:
    U ape ammagen ahagannathi issarama
     
    • Like
    Reactions: NRTG