maru maru.. e kale kashyapa full sapata indala thiyenawa wage.. :p
pizzu puza Well-known member Oct 24, 2011 4,926 357 83 බෝක්කුව උඩ Dec 2, 2011 #41 maru maru.. e kale kashyapa full sapata indala thiyenawa wage..
dakshinasd Well-known member Feb 23, 2008 2,820 1,980 113 127.1.1.0 Dec 2, 2011 #42 චගු;11510265 said: The Graphic designer has done a superb job here. It would have been perfect if he had the chance to get some info on what sigiriya was those days : කට්ටිය දන්නව ඇති නේද, සීගිරිය කාශ්‍යප රජු හැදුව නෙවෙයි ඔහු කලින් තිබූ ආලකමන්දාව නොහොත් චිත්‍රකූඨ මාලිගාව බලකොටුවක් කලා පමණයි කියල අදහසක් තියෙනව. චිත්‍රකූඨ මාලිගාවෙ මුල් අයිතිකරු තමයි රාවනා රජුගෙ පියාගෙ වෙනත් බිසවකගෙ පුත් කුවෙර. චිත්‍රකූඨ මාලිගාව හැදුව ශිල්පියා මනු වංශයේ කෙනෙක් ලු. රාවණා කුමරු ගෙ පියා වූ වෙසමුණි මහ රජු ගෙ නියෝග අනුව හදල තියෙන්නෙ. මම මේ graphic designer උනා නම් මම ගොඩාක් ආඩම්බර වෙනව.. digital අවකාශයේ චිත්තර කූඨ මාලිගාව නැවත ගොඩ නැගීමට හැකි වීම ගැන. හරි, දැන සීන් එක තමයි කුවෙර ගෙ චිත්‍රකූඨ පර්වතය මත් තැනූ ආලකමන්දාව කොහොමද කාශ්‍යප කුමරු අතට ගියේ කියන එක නෙ.. ඔන්න දැන ගන්න කට්ටිය; රාවණා මහ රජු ගෙ අභාවයෙන් පස්සෙ චිත්රකූඨය අයිති උනේ එතුමාගෙ ඥාතියෙකුට. ඔහුගෙ නම චිත්තරාජ. මේ චිත්තරාජ කියන යක්ශ වංශිකයාගෙන් පැවත එන අය තමයි පණ්ඩුකාභය රජුගෙ දෙමව්පියෝ. ඔන්න ඔහොම ඒ වංශිකයින් ධාතුසේන රජ පෙළපත දක්වා ම ආවා. කාශ්‍යප කුමරුගෙ මවත් ඒ යක්ශ වංශයෙන් එන කෙනෙක්. ඒ උරුමයෙන් තමයි ඔහු සිහගිරියට නැවත ආවෙ. මම මේ digital image eka කලා නම් තව එක දෙයක් මේකට එකතු කරනවා-- දඬු මොණරෙ land කරන්න helipad එකක් . පොඩි අදහසක්: 3D වැඩ දන්න අපේ කොල්ලො ඕන තරම් ඉන්නව නේද.. අනේ මචන්ලා.. පුළුවන් නම් මේ වගේ අපේ ඉපැරැණි සංස්කෘතික ලක්ශණ digital අවකාශයේ ආයෙත් ගෙනෙන්න උත්සාහ කරමුද ? Click to expand...
චගු;11510265 said: The Graphic designer has done a superb job here. It would have been perfect if he had the chance to get some info on what sigiriya was those days : කට්ටිය දන්නව ඇති නේද, සීගිරිය කාශ්‍යප රජු හැදුව නෙවෙයි ඔහු කලින් තිබූ ආලකමන්දාව නොහොත් චිත්‍රකූඨ මාලිගාව බලකොටුවක් කලා පමණයි කියල අදහසක් තියෙනව. චිත්‍රකූඨ මාලිගාවෙ මුල් අයිතිකරු තමයි රාවනා රජුගෙ පියාගෙ වෙනත් බිසවකගෙ පුත් කුවෙර. චිත්‍රකූඨ මාලිගාව හැදුව ශිල්පියා මනු වංශයේ කෙනෙක් ලු. රාවණා කුමරු ගෙ පියා වූ වෙසමුණි මහ රජු ගෙ නියෝග අනුව හදල තියෙන්නෙ. මම මේ graphic designer උනා නම් මම ගොඩාක් ආඩම්බර වෙනව.. digital අවකාශයේ චිත්තර කූඨ මාලිගාව නැවත ගොඩ නැගීමට හැකි වීම ගැන. හරි, දැන සීන් එක තමයි කුවෙර ගෙ චිත්‍රකූඨ පර්වතය මත් තැනූ ආලකමන්දාව කොහොමද කාශ්‍යප කුමරු අතට ගියේ කියන එක නෙ.. ඔන්න දැන ගන්න කට්ටිය; රාවණා මහ රජු ගෙ අභාවයෙන් පස්සෙ චිත්රකූඨය අයිති උනේ එතුමාගෙ ඥාතියෙකුට. ඔහුගෙ නම චිත්තරාජ. මේ චිත්තරාජ කියන යක්ශ වංශිකයාගෙන් පැවත එන අය තමයි පණ්ඩුකාභය රජුගෙ දෙමව්පියෝ. ඔන්න ඔහොම ඒ වංශිකයින් ධාතුසේන රජ පෙළපත දක්වා ම ආවා. කාශ්‍යප කුමරුගෙ මවත් ඒ යක්ශ වංශයෙන් එන කෙනෙක්. ඒ උරුමයෙන් තමයි ඔහු සිහගිරියට නැවත ආවෙ. මම මේ digital image eka කලා නම් තව එක දෙයක් මේකට එකතු කරනවා-- දඬු මොණරෙ land කරන්න helipad එකක් . පොඩි අදහසක්: 3D වැඩ දන්න අපේ කොල්ලො ඕන තරම් ඉන්නව නේද.. අනේ මචන්ලා.. පුළුවන් නම් මේ වගේ අපේ ඉපැරැණි සංස්කෘතික ලක්ශණ digital අවකාශයේ ආයෙත් ගෙනෙන්න උත්සාහ කරමුද ? Click to expand...
ramesh_091 Member Jun 19, 2007 467 1 0 Mount Lavinia Dec 2, 2011 #44 hmmm... mamth hithana widihata oka oya widihata thama thibila thiyenne. moko api mee lagadi giya sigiri. ethana thiyenna museum eke thiba oka. sigiriya reconstruct karala. patta bung. pissu hadenawa
hmmm... mamth hithana widihata oka oya widihata thama thibila thiyenne. moko api mee lagadi giya sigiri. ethana thiyenna museum eke thiba oka. sigiriya reconstruct karala. patta bung. pissu hadenawa