Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
19 minutes ago
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sigma Ranil 😎❌
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JR ගේම් ගැහුවා ඉවක් බවක් නැතුව JR ට පුදුම හදිසියක් තිබ්බේ හැම දේටම එකෙන් උතුරේ ප්රශ්නය දිග්ගැස්සුන්න ලන්නාක්වේ ආණ්ඩුව දුර්වල වෙනකං බලාගෙන හිටපු JVP එක පළාත් සභා එපා කියලා කැරැල්ලක් පටන් ගත්තා . JR ගේ අන්තිම කාලේ උතුරයි දකුණයි දෙකම ගිනි ගන්නවා ලයිට් වතුර CTB Bus , බෝක්කු පාලම් නැති රටක් තමා රණසිංහ ප්‍රේමදාසට හම්බ වෙන්නේ

රණසිංහ ප්‍රේමදාස ආපු ගමන් විජේවීර පිස්සා BBQ කරනවා JVP එක ඉවර කරලා දානවා . ලංකාවේ පැල වෙලා හිටපු ඉන්දියන් ආමි එකට ෆ්ලැට් වෙන්න දෙනවා යාපනයේ දී . ඉන්දියන් ආමි එකේ 1500 ක් ලංකාවේ වල දාලා ඉන්දියන් ආමි එක ඉන්දියාවට පැනලා යනවා

ඊළඟට දැවෙන ප්‍රශ්න වෙන්නේ දුප්පත් මිනිස්සු ගමින් ගමට ගිහින් ජන සවිය දීලා කන්න නැතුව හිටපු දුප්පත් මිනිස්සු හිටවලා ගන්නවා

ලංකාවේ මිනිස්සුන්ගේ ගෙවල් ප්රශ්නය විසඳන්න ගම් උදාව ගෙනාවා . ඊළඟට දැවෙන රැකියා ප්රශ්නය විසඳන්න ගමන්ට් 1000ක් අළුතින් අරිනවා අලුත් ආයෝජන කලාප ගෙනාවා

හරියට වැඩ කරන්නේ නැති කාලකන්නි රජයේ සේවකයෝ දවසින් ගෙදර යවනවා ඒ අතරේ වෘතීය සංගම් වල නායකයෝ සුදු වැන් වල නාග්ගනව

තවත් සංවර්ධන වැඩ ගොඩක් එක්ක ලංකාවේ පාරවල් කැට් අයිස් අල්ලලා ලස්සනට හදනවා

89 ජෙප්පෝ ගිනි තියපු ලංකාව 90 ගණන් වෙනකොට ආයෙත් තිබ්බ තත්ත්වේ ට වඩා හොදට හදනවා

රණසිංහ ප්‍රේමදාස ගේ මොන වැරදි තිබුණත් රටට සේවයක් කරපු නායකයෙක්

[QUOTE="2osama, post: 30116252, member: 314982"] JR ගේම් ගැහුවා ඉවක් බවක් නැතුව JR ට පුදුම හදිසියක් තිබ්බේ හැම දේටම එකෙන් උතුරේ ප්රශ්නය දිග්ගැස්සුන්න ලන්නාක්වේ ආණ්ඩුව දුර්වල වෙනකං බලාගෙන හිටපු JVP එක පළාත් සභා එපා කියලා කැරැල්ලක් පටන් ගත්තා . JR ගේ අන්තිම කාලේ උතුරයි දකුණයි දෙකම ගිනි ගන්නවා ලයිට් වතුර CTB Bus , බෝක්කු පාලම් නැති රටක් තමා රණසිංහ ප්‍රේමදාසට හම්බ වෙන්නේ රණසිංහ ප්‍රේමදාස ආපු ගමන් විජේවීර පිස්සා BBQ කරනවා JVP එක ඉවර කරලා දානවා . ලංකාවේ පැල වෙලා හිටපු ඉන්දියන් ආමි එකට ෆ්ලැට් වෙන්න දෙනවා යාපනයේ දී . ඉන්දියන් ආමි එකේ 1500 ක් ලංකාවේ වල දාලා ඉන්දියන් ආමි එක ඉන්දියාවට පැනලා යනවා ඊළඟට දැවෙන ප්‍රශ්න වෙන්නේ දුප්පත් මිනිස්සු ගමින් ගමට ගිහින් ජන සවිය දීලා කන්න නැතුව හිටපු දුප්පත් මිනිස්සු හිටවලා ගන්නවා ලංකාවේ මිනිස්සුන්ගේ ගෙවල් ප්රශ්නය විසඳන්න ගම් උදාව ගෙනාවා . ඊළඟට දැවෙන රැකියා ප්රශ්නය විසඳන්න ගමන්ට් 1000ක් අළුතින් අරිනවා අලුත් ආයෝජන කලාප ගෙනාවා හරියට වැඩ කරන්නේ නැති කාලකන්නි රජයේ සේවකයෝ දවසින් ගෙදර යවනවා ඒ අතරේ වෘතීය සංගම් වල නායකයෝ සුදු වැන් වල නාග්ගනව තවත් සංවර්ධන වැඩ ගොඩක් එක්ක ලංකාවේ පාරවල් කැට් අයිස් අල්ලලා ලස්සනට හදනවා 89 ජෙප්පෝ ගිනි තියපු ලංකාව 90 ගණන් වෙනකොට ආයෙත් තිබ්බ තත්ත්වේ ට වඩා හොදට හදනවා රණසිංහ ප්‍රේමදාස ගේ මොන වැරදි තිබුණත් රටට සේවයක් කරපු නායකයෙක් ♥️ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom