I like this guy, bt පොරගේ credilbility එකට ඉස්සෙල්ලම හෙනහුරා පාත් වුනා Bond scam එක නිසා. යාලුවෝ බේරා ගන්න ගිහිල්ලා Mr. clean reputation එක නැති බංගස්තාන උනා. ඊට පස්සේ සජියා පක්ෂේ කඩා ගෙන ගිය නිසා ලොකු damage එකක් උනා. අන්තිමට මහින්දලාගේ scapegoat උණු හින්දා මිනිස්සුන්ට එපා උනා. අඩු ගානේ ඒකේ ගුණේවත් උන් තිබ්බේ නෑ. Ranil power politics හොදට manage කරා කිව්වට ඔය කිව්වා අවස්ථා 03දී මිට වඩා බුද්ධිමත් තීරණ ගත්ත නම් මිට වඩා ගොඩක් political landscape එක වෙනස් වෙන්න තිබුනා. ඒ මොනවා උනත් ලංකාවේ politics ඇතුලේ Ranil ලොකු role එකක් කරා Respect the man, bt මේ පාර චන්දෙ නම්.....?!

