Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sigma Ranil 😎❌
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ගම් උදාව වගේ පොර කරපු වැඩ නිසා තමයි තාමත් ඔය වයසක සෙට් එක සජියට respect එක තියෙන්නේ. ඒ vote base එක නැත්නම් සජියා සුං. ඔකේ ලලිත් ඇතුලත්මුදලිගේ murder case එකටත් ප්‍රේමදාස සම්බන්දයි කියල තමයි කියන්නේ. පොරට ලලිත් ඇතුලත්මුදලි එක්ක ලොකු rivalary එකක් තිබිල තියෙනවා, දෙපැත්තේම දැන් වගේ මඩ තිබ්බා ඇති. කොහොම හරි ප්‍රේමදාස කිව්වලු "මාව මැරුවට කමක් නෑ මම ජිවිත කාලය තුල හදා ගත්ත මගේ චරිතේ ඝාතනය කරන්න එපා" කියල කිව්වලු,(වැරදි නම් නිවැරදි කරන්න) ඊට පස්සේ ඒ ලගම තැනකදීලු ලලිත් ඇතුලත්මුදලිට shot එක හම්බ වෙන්නේ.

මේ video එක බලපන් විස්තරේ පොඩ්ඩක් තියෙනවා. ඔකේ කියනවා ලලිත් කිව්වා කියල විජය කුමාරතුංග, රංජන් විජේරත්න cases ගැනත් දාලා තිබ්බා.

[MEDIA=youtube]zx8gwNbCPVo:393[/MEDIA]

කොටි තමයි ප්‍රේමදාසට ගේම දුන්නේ, ඒ උනාට ඕන කමින්ම ප්‍රේමදාසගේ security weak කරාලු. තව බොම්බේ වැදුනට පස්සේ crime scene එකේ හරියට පරීක්ෂණ complete කරෙත් නැහැලු.

ප්‍රේමදාස පොඩි තැනකින් ආපු නිසා කැපිලිත් තිබ්බා වෙන්න ඕනේ. කොහොම හරි ඔය කාලේ UNP එක ඇතුලේ ඔය power struggle එක නිසයි, කොටි බෝම්බ නිසයි ඔය පක්ෂේ හිටිය හොදම cream එක වෙච්ච ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ සෙට් එකෙ නැති වෙලා අන්තීමට ඉතිරි උනේ රනිල් තමයි. අන්තිමට කොහොම හරි presidentලුත් උනා. ගේම් දුන්නට වැඩක් නෑ පොඩි luck එකකුත් තියෙන්නේ ඕනේ.

ඒ උනාට ඊට පස්සේ සන්නස්ගල ආයි චන්දෙ ඉල්ලනවා බන්. උගේ ඔය නුවර තිබ්බ ඉඩමක් ධම්මිකයගේ LB එකට සින්න වෙච්ච කතාවක් දාලා තිබ්බා මු. මුට එතකොට ඔය මොලේ පෑදුනේ නැනේ.

රනිල් ඕවට අල්ලගන්න එපා, ටිරාන් අලස්ගෙන් අහන්න ඕනේ ඕවා.

පොඩ්ඩක් ඉවසල ඉදපන්. ලොක්කා කිව්වේ බන් 2048දී ගොඩ යනවා කියල.

[QUOTE="Dr.Sheldon_Suprakata, post: 30118163, member: 566147"] ඔය ගම් උදාව වගේ පොර කරපු වැඩ නිසා තමයි තාමත් ඔය වයසක සෙට් එක සජියට respect එක තියෙන්නේ. ඒ vote base එක නැත්නම් සජියා සුං. ඔකේ ලලිත් ඇතුලත්මුදලිගේ murder case එකටත් ප්‍රේමදාස සම්බන්දයි කියල තමයි කියන්නේ. පොරට ලලිත් ඇතුලත්මුදලි එක්ක ලොකු rivalary එකක් තිබිල තියෙනවා, දෙපැත්තේම දැන් වගේ මඩ තිබ්බා ඇති. කොහොම හරි ප්‍රේමදාස කිව්වලු "මාව මැරුවට කමක් නෑ මම ජිවිත කාලය තුල හදා ගත්ත මගේ චරිතේ ඝාතනය කරන්න එපා" කියල කිව්වලු,(වැරදි නම් නිවැරදි කරන්න) ඊට පස්සේ ඒ ලගම තැනකදීලු ලලිත් ඇතුලත්මුදලිට shot එක හම්බ වෙන්නේ. මේ video එක බලපන් විස්තරේ පොඩ්ඩක් තියෙනවා. ඔකේ කියනවා ලලිත් කිව්වා කියල විජය කුමාරතුංග, රංජන් විජේරත්න cases ගැනත් දාලා තිබ්බා. [MEDIA=youtube]zx8gwNbCPVo:393[/MEDIA] කොටි තමයි ප්‍රේමදාසට ගේම දුන්නේ, ඒ උනාට ඕන කමින්ම ප්‍රේමදාසගේ security weak කරාලු. තව බොම්බේ වැදුනට පස්සේ crime scene එකේ හරියට පරීක්ෂණ complete කරෙත් නැහැලු. ප්‍රේමදාස පොඩි තැනකින් ආපු නිසා කැපිලිත් තිබ්බා වෙන්න ඕනේ. කොහොම හරි ඔය කාලේ UNP එක ඇතුලේ ඔය power struggle එක නිසයි, කොටි බෝම්බ නිසයි ඔය පක්ෂේ හිටිය හොදම cream එක වෙච්ච ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ සෙට් එකෙ නැති වෙලා අන්තීමට ඉතිරි උනේ රනිල් තමයි. අන්තිමට කොහොම හරි presidentලුත් උනා. ගේම් දුන්නට වැඩක් නෑ පොඩි luck එකකුත් තියෙන්නේ ඕනේ. ඒ උනාට ඊට පස්සේ සන්නස්ගල ආයි චන්දෙ ඉල්ලනවා බන්. උගේ ඔය නුවර තිබ්බ ඉඩමක් ධම්මිකයගේ LB එකට සින්න වෙච්ච කතාවක් දාලා තිබ්බා මු. මුට එතකොට ඔය මොලේ පෑදුනේ නැනේ. රනිල් ඕවට අල්ලගන්න එපා, ටිරාන් අලස්ගෙන් අහන්න ඕනේ ඕවා. :baffled: පොඩ්ඩක් ඉවසල ඉදපන්. ලොක්කා කිව්වේ බන් 2048දී ගොඩ යනවා කියල. :baffled: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom