Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sign කරන්නේ_නැහැලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sign කරන්නේ_නැහැලු

‘ජනපතිවරණය අවසන් වන තෙක් ඇමෙරිකා ගිවිසුමට අත්සන් කරන්නේ නෑ’

[ATTACH]77391[/ATTACH]

ඇමරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඉදිරි ජනාධිපතිවරණය තෙක් අත්සන් නොකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (5) පැවසීය.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගෙන ඇති බවත් පැවසූ අමාත්යවරයා මේ ගැන ශ්රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

මෙම ගිවිසුම කඩිමුඩියේ අත්සන් කිරීමේ කිසිදු අවශ්යතායවයක් රජයට නොමැති බවත් පැවසූ අමාත්යවරයා එහි අඩංගු කරුණු ජනතාවට නිරීක්ෂනය කිරීමේ අවස්ථාව සලසා දී ඇති බවත් සඳහන් කළේය.

පොහොට්ටුවේ පිරිස් පවසන පරිදි ඇමෙරිකානු සෙබලු ගොඩබස්සන, ඇමෙරිකානු ඉඩම් ලබාදීමක් වෙනුවට ජනතාවගේ මාර්ග පද්ධතිය දියුණුවෙන රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා මෙම මුදල් යොදවන බවත් ඔහු කියා සිටියේය.

මෙම ගිවිසුමෙන් රටේ කොහේවත් වැටවල් ගැහිල්ලක්වත්, කාටවත් ඉඩම් බෙදිල්ලක්වත් සිදු නොවෙන බවත් ඉදිරි කාලයේ සංවර්ධන කටයුතු සඳහා රටේ සියලු අයාතනවල මාර්ගෝපදේශයක් ඇති කිරීම මෙහි අරමුණ බවත් අමාත්යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ලංකාදීප

[QUOTE="ROCCO-X, post: 24902307, member: 562642"] [b]Sign කරන්නේ_නැහැලු[/b] [SIZE="5"][COLOR="black"][B]‘ජනපතිවරණය අවසන් වන තෙක් ඇමෙරිකා ගිවිසුමට අත්සන් කරන්නේ නෑ’[/B][/COLOR][/SIZE] [CENTER][ATTACH]77391._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B]ඇමරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඉදිරි ජනාධිපතිවරණය තෙක් අත්සන් නොකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (5) පැවසීය. මෙම ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගෙන ඇති බවත් පැවසූ අමාත්යවරයා මේ ගැන ශ්රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය. කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. මෙම ගිවිසුම කඩිමුඩියේ අත්සන් කිරීමේ කිසිදු අවශ්යතායවයක් රජයට නොමැති බවත් පැවසූ අමාත්යවරයා එහි අඩංගු කරුණු ජනතාවට නිරීක්ෂනය කිරීමේ අවස්ථාව සලසා දී ඇති බවත් සඳහන් කළේය. පොහොට්ටුවේ පිරිස් පවසන පරිදි ඇමෙරිකානු සෙබලු ගොඩබස්සන, ඇමෙරිකානු ඉඩම් ලබාදීමක් වෙනුවට ජනතාවගේ මාර්ග පද්ධතිය දියුණුවෙන රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා මෙම මුදල් යොදවන බවත් ඔහු කියා සිටියේය. මෙම ගිවිසුමෙන් රටේ කොහේවත් වැටවල් ගැහිල්ලක්වත්, කාටවත් ඉඩම් බෙදිල්ලක්වත් සිදු නොවෙන බවත් ඉදිරි කාලයේ සංවර්ධන කටයුතු සඳහා රටේ සියලු අයාතනවල මාර්ගෝපදේශයක් ඇති කිරීම මෙහි අරමුණ බවත් අමාත්යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.[/B][/COLOR][/SIZE] [URL="http://www.lankadeepa.lk/news/%E2%80%98%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1-%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F-%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B1%E0%B7%91%E2%80%99/101-559996"]ලංකාදීප[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom