Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
signal light
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන කාපර් අයියල මෙතන ඉන්නවනේ පොඩි උදව්වක් ඕනෙ.

මගෙ කාරෙකේ (corolla 2002 ) සිග්නල් ලයිට් 4ම එක පාරටම වැඩ නැතුව ගියානේ. ඒත් අර හැසාඩ් බොත්තම එබුවම ඔක්කොම වැඩ. වමට දකුණට වෙනම සිග්නල් දැම්මට වැඩ නෑ. ඩෑෂ් බෝඩ් එකෙත් පෙන්නන්නෑ.

ඒ පාර මන් ඇතුලෙ තියන ෆියුස් බෝඩ් එකේ බැලුව TURN කියල fuse එකක් තියනවනේ වෙන වාහන වල. මේකෙ එහෙම එකක් නෑනේ. (fuse එක නෙවෙයි, ෆුස් බෝඩ් එකේ කවරෙ එහෙම එකක් ගැන සදහනක් නෑ).

බොනට් එක ඇරල බැලුවම ඒකෙ ඇතුලෙ fuse තියන තැන Hazard කියල fuse එකක් නම් තියනව ඒකත් පිච්චිලා නෑ.

ආයි මන් බැලුව මේකෙ ඩ්‍රයිවර්ගෙ පැත්තෙ coin drawer ( අර පොඩි ලාච්චුවක් වගේ එක ) ගලවල, ඒකෙ යට තියනව relay එකක්. (hazard එබුවම සද්දෙ එන්නෙ මෙතනින් තමා) turn වලට කියල වෙනම relay එකක් තියනවද දන්නෑ එහෙම එකක් නම් දැක්කෙ නෑ.

මොකද කරන්නෙ ?

[QUOTE="Sams.Ryo, post: 18448967, member: 519493"] [B][SIZE="5"][COLOR="Blue"]වාහන කාපර් අයියල මෙතන ඉන්නවනේ පොඩි උදව්වක් ඕනෙ[/COLOR].:yes:[/SIZE][/B] [SIZE="4"][COLOR="Red"]මගෙ කාරෙකේ (corolla 2002 ) සිග්නල් ලයිට් 4ම එක පාරටම වැඩ නැතුව ගියානේ. ඒත් අර හැසාඩ් බොත්තම එබුවම ඔක්කොම වැඩ. වමට දකුණට වෙනම සිග්නල් දැම්මට වැඩ නෑ. ඩෑෂ් බෝඩ් එකෙත් පෙන්නන්නෑ. ඒ පාර මන් ඇතුලෙ තියන ෆියුස් බෝඩ් එකේ බැලුව TURN කියල fuse එකක් තියනවනේ වෙන වාහන වල. මේකෙ එහෙම එකක් නෑනේ. (fuse එක නෙවෙයි, ෆුස් බෝඩ් එකේ කවරෙ එහෙම එකක් ගැන සදහනක් නෑ). බොනට් එක ඇරල බැලුවම ඒකෙ ඇතුලෙ fuse තියන තැන Hazard කියල fuse එකක් නම් තියනව ඒකත් පිච්චිලා නෑ. ආයි මන් බැලුව මේකෙ ඩ්‍රයිවර්ගෙ පැත්තෙ coin drawer ( අර පොඩි ලාච්චුවක් වගේ එක ) ගලවල, ඒකෙ යට තියනව relay එකක්. (hazard එබුවම සද්දෙ එන්නෙ මෙතනින් තමා) turn වලට කියල වෙනම relay එකක් තියනවද දන්නෑ එහෙම එකක් නම් දැක්කෙ නෑ. [I]මොකද කරන්නෙ ? [/I] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom