වාහන කාපර් අයියල මෙතන ඉන්නවනේ පොඩි උදව්වක් ඕනෙ.
මගෙ කාරෙකේ (corolla 2002 ) සිග්නල් ලයිට් 4ම එක පාරටම වැඩ නැතුව ගියානේ. ඒත් අර හැසාඩ් බොත්තම එබුවම ඔක්කොම වැඩ. වමට දකුණට වෙනම සිග්නල් දැම්මට වැඩ නෑ. ඩෑෂ් බෝඩ් එකෙත් පෙන්නන්නෑ.
ඒ පාර මන් ඇතුලෙ තියන ෆියුස් බෝඩ් එකේ බැලුව TURN කියල fuse එකක් තියනවනේ වෙන වාහන වල. මේකෙ එහෙම එකක් නෑනේ. (fuse එක නෙවෙයි, ෆුස් බෝඩ් එකේ කවරෙ එහෙම එකක් ගැන සදහනක් නෑ).
බොනට් එක ඇරල බැලුවම ඒකෙ ඇතුලෙ fuse තියන තැන Hazard කියල fuse එකක් නම් තියනව ඒකත් පිච්චිලා නෑ.
ආයි මන් බැලුව මේකෙ ඩ්‍රයිවර්ගෙ පැත්තෙ coin drawer ( අර පොඩි ලාච්චුවක් වගේ එක ) ගලවල, ඒකෙ යට තියනව relay එකක්. (hazard එබුවම සද්දෙ එන්නෙ මෙතනින් තමා) turn වලට කියල වෙනම relay එකක් තියනවද දන්නෑ එහෙම එකක් නම් දැක්කෙ නෑ.
මොකද කරන්නෙ ?