Signal Tower එකකට......

maleesha udan

Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    Signal Tower එකකට අපේ ඉඩමක් Rent කරනවා නම් ඒක කරන්නේ කොහොමද ? අපිට service provider ව contact කරගෙන අපේ මෙහෙම ඉඩමක් තියෙනවා ඔයාලා ඒක tower එකකට rent එකට ගන්න කැමතිද කියලා direct අහන්න පුලුවන්ද ? එහෙම පුළුවන් නම් කාවද contact කරගන්න ඕනේ ? 🤔
     
    • Like
    Reactions: Kavindu1221

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,643
    18,340
    113
    දන්න තරමින් අලුතෙන් ටවර් නම් හදන්නෙ නෑ.. එකෙක් ගැහුවම සේරම නෙට්වර්ක් ඒක රෙන්ට් කරල ඒකෙම අටෝනව RO අනම්මනම් ටික..
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Signal Tower එකකට අපේ ඉඩමක් Rent කරනවා නම් ඒක කරන්නේ කොහොමද ? අපිට service provider ව contact කරගෙන අපේ මෙහෙම ඉඩමක් තියෙනවා ඔයාලා ඒක tower එකකට rent එකට ගන්න කැමතිද කියලා direct අහන්න පුලුවන්ද ? එහෙම පුළුවන් නම් කාවද contact කරගන්න ඕනේ ? 🤔
    dialog,mobitel walin email karala ahanna.un contact numbers ubata ewanawa.
    [email protected]
    [email protected]
     
    • Love
    Reactions: maleesha udan

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,510
    6,110
    113
    Signal Tower එකකට අපේ ඉඩමක් Rent කරනවා නම් ඒක කරන්නේ කොහොමද ? අපිට service provider ව contact කරගෙන අපේ මෙහෙම ඉඩමක් තියෙනවා ඔයාලා ඒක tower එකකට rent එකට ගන්න කැමතිද කියලා direct අහන්න පුලුවන්ද ? එහෙම පුළුවන් නම් කාවද contact කරගන්න ඕනේ ? 🤔
    How much they pay, is it monthly payments?
     
    • Like
    Reactions: Kavindu1221

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    කලිනුත් මේ විදියේ ම thread එකක් තිබුණා මේ වගේම අහපු
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    නැහැ. එහෙනම් හිටවපු එවුන්ගේ අවුලක්.
    @Identity එහෙම වෙනවනම් කුළුණ කාගෙද බලලා අදාළ සමාගමට පැමිණිල්ලක් දාන්න. ඒක ගණන් ගන්නේ නැතිනම් සමාගමට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ගයක් ගන්නවා කියන්න. ඉක්මනට ඇවිල්ලා හදලා යයි. :ROFLMAO:

    නමුත් නිවාස වලට ලබාදෙන විදුලි රැහැන් හෝ සැපයුම් ගෙනයන 33,000 වැනි සම්බන්ධතා ස්ථාපනය කළාම ඒවායින් අකුණු සැර භූගත වුනාට වෙනදාට වගේ ඉහළ අහසේ නෙවෙයි, ඔලුවට උඩින් විදුලි කොටනවා, හෙණ ගහනවා. මෙයට විසඳුමක් නැහැ ඉතිං
     
    Last edited:
    • Like
    Reactions: maleesha udan

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මේ ගැන මම දන්නා දේවල් ටිකක් කියන්නම්.

    අවුරුදු 20/25 කට විතර ඉස්සර අපේ ඉඩමක මේ විදියේ කණුවක් හැදුවා. ටෙලිෆෝන් සමාගමෙන් අපේ ඉඩම ඉල්ලුවා මිසක් අපිට ඒ ගැන උනන්දුවක් තිබුනෙවත්, දන්නෙවත් නැහැ. ඒක කන්දක් උඩ තියන ඉඩමකුත් නොවෙයි. (කොළඹට සැතපුම් 12/13 දුරින්)
    ආරම්භයේදී මාසෙකට රුපියල් 18,000ක් ගෙව්වා. ඒගොල්ලෝ බද්දට ගත්තේ ඉඩමෙන් පර්චස් පහක් පමණයි. අපි ඒක මැනලා වෙන් කරලා දුන්නාම ඒ අය ඒ කොටස තුල තමයි කනුව ඉදි කලේ.

    මේ ටවර් වලින් අකුණු ගහනවා කියන කතාව ආපු කාලේ, මේ ගැන පැමිණිලි කරලා පොලිසියෙන් විභාගයක් තිබුනා. සියලුම දේවල් ප්‍රසිද්ධියේ, 100%ක් නීත්‍යානුකුලව, අදාළ බලපත්‍ර, අවසර ඇතුව ඉදිකරලා තියන නිසාත්, කටකතා මිසක් හැබෑවටම අකුණු වැදුණු තැනක්වත්, උන අලාභයක්වත් නැති නිසාත් ඒ ප්‍රශ්නය ඉවර උනා.

    අදටත් මේ කණුව තියනවා. දැන් මාසිකව කීයක් ගෙවනවාද කියලා මම දන්නේ නැහැ. නමුත්, අපිට ගෙවන මුදල කීය උනත්, ඒ වගේ විසි තිස් ගුණයක මුදලක් ඒ කණුව හදාපු සමාගම ඒ කනුව වෙනත් service providers ලාට කුලියට දීලා හම්බ කරන බව නම් දන්නවා.