Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
Sihina Sinhala Lyrics Kade......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fifa 2010 Waving Flag Sinhala Lyrics

මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී

සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…

ඔටුන්න හිමි - මේ විසල් පුරේ

භයානකයි - දුප්පත් නගරේ

(ඒත් මේ මගේ තැනයි - මගේ නිවසයි

මේ වීදි දිගේ - අපි සැරි සැරුවේ

ඒ අඳුරෙන් - දුර ආවේ මමයි

දුක දන්නෙමි මා ජීවිතයේ...

වීදියෙ පාඩම් - කටුකයි තිත්තයි

(ඒත් පරදින්නෙ නෑ - පසු බැස යන්නෙ නෑ

අපි සටන් කළේ - බඩගින්න නිවන්න

(අපි පැතුවේ - නිදහස ලබන්න

ඉවසන් ඉන්නෙමු - ඒ දවස එනතුරු

වැඩි ඈත නෑ - එතකං අපි ගයනෙමු…

මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී

සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…

උන්ගෙ සටන් - පළිගන්න හිතන්

(ඒ උන්ගෙ වදන් - අපි තාම දුප්පත්

උන් ඉගැන්නුවේ - සමානාත්මතාවය

රඟ පෑවේ - ප්රෙජාතන්ත්රපවාදය

(ඒත් ඇත්ත ඒකද - අපි කොච්චර බොළඳද

උන් වෙනුවෙන් - අපි සටන් කළත්

උන් අපිව රවටනව - රිදවනව පාගනව

(ඒත් වැටෙන්නෙ නෑ - නවතින්නෙ නෑ

අපි සටන් කළේ - බඩගින්න නිවන්න

(අපි පැතුවේ - නිදහස ලබන්න

ඉවසන් ඉන්නෙමු - ඒ දවස එනතුරු

වැඩි ඈත නෑ - එතකං අපි ගයනෙමු…

මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී

සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…

[QUOTE="sihina_lahiru, post: 7974475, member: 149577"] [B]Fifa 2010 Waving Flag Sinhala Lyrics [/B][CENTER][B]මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී… ඔටුන්න හිමි - මේ විසල් පුරේ භයානකයි - දුප්පත් නගරේ (ඒත්[IMG]http://www.songslk.com/images/smiles/smile_wink.gif[/IMG] මේ මගේ තැනයි - මගේ නිවසයි මේ වීදි දිගේ - අපි සැරි සැරුවේ ඒ අඳුරෙන් - දුර ආවේ මමයි දුක දන්නෙමි මා ජීවිතයේ... වීදියෙ පාඩම් - කටුකයි තිත්තයි (ඒත්[IMG]http://www.songslk.com/images/smiles/smile_wink.gif[/IMG] පරදින්නෙ නෑ - පසු බැස යන්නෙ නෑ අපි සටන් කළේ - බඩගින්න නිවන්න (අපි[IMG]http://www.songslk.com/images/smiles/smile_wink.gif[/IMG] පැතුවේ - නිදහස ලබන්න ඉවසන් ඉන්නෙමු - ඒ දවස එනතුරු වැඩි ඈත නෑ - එතකං අපි ගයනෙමු… මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී… උන්ගෙ සටන් - පළිගන්න හිතන් (ඒ[IMG]http://www.songslk.com/images/smiles/smile_wink.gif[/IMG] උන්ගෙ වදන් - අපි තාම දුප්පත් උන් ඉගැන්නුවේ - සමානාත්මතාවය රඟ පෑවේ - ප්රෙජාතන්ත්රපවාදය (ඒත්[IMG]http://www.songslk.com/images/smiles/smile_wink.gif[/IMG] ඇත්ත ඒකද - අපි කොච්චර බොළඳද උන් වෙනුවෙන් - අපි සටන් කළත් උන් අපිව රවටනව - රිදවනව පාගනව (ඒත්[IMG]http://www.songslk.com/images/smiles/smile_wink.gif[/IMG] වැටෙන්නෙ නෑ - නවතින්නෙ නෑ අපි සටන් කළේ - බඩගින්න නිවන්න (අපි[IMG]http://www.songslk.com/images/smiles/smile_wink.gif[/IMG] පැතුවේ - නිදහස ලබන්න ඉවසන් ඉන්නෙමු - ඒ දවස එනතුරු වැඩි ඈත නෑ - එතකං අපි ගයනෙමු… මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…[/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom