Danna kiyana kenek marila innawa heenen dakkoth eken kiya wenne mokakda?
W.Joe Well-known member Apr 6, 2013 1,496 241 63 Jun 11, 2014 #1 Danna kiyana kenek marila innawa heenen dakkoth eken kiya wenne mokakda?
stv Well-known member Jan 4, 2008 986 212 63 ගෙදර Jun 11, 2014 #2 eherenna welawa hari kiyala (danne ne BUMP)
RuZZa Well-known member Jul 27, 2009 4,648 873 113 34 Jun 11, 2014 #3 නැකැත් බලන කෙනෙකුට කිව්වා නම් හරි මචන් ....ඒ ගොල්ලො දන්නවා.....
tcgunarathena Well-known member Oct 5, 2007 2,613 647 113 මාතර Jun 11, 2014 #4 W.Joe said: Danna kiyana kenek marila innawa heenen dakkoth eken kiya wenne mokakda? Click to expand... ඔබවත් එයා ඉන්න තැනට ඉක්මනටම ලං කර ගන්නවා කියන්න තමයි එහෙම හීනෙන් පෙනී සිටින්නේ. ගිලන්පසවර්ග 7 සමග එක දිගට දවස් හතක් ගෙවල් ලග පන්සලේ බෝදිපුජා කරලා මලගිය නෑදෑ හිතවතුන්ට පින් අනුමෝදන් කරන්න....
W.Joe said: Danna kiyana kenek marila innawa heenen dakkoth eken kiya wenne mokakda? Click to expand... ඔබවත් එයා ඉන්න තැනට ඉක්මනටම ලං කර ගන්නවා කියන්න තමයි එහෙම හීනෙන් පෙනී සිටින්නේ. ගිලන්පසවර්ග 7 සමග එක දිගට දවස් හතක් ගෙවල් ලග පන්සලේ බෝදිපුජා කරලා මලගිය නෑදෑ හිතවතුන්ට පින් අනුමෝදන් කරන්න....
Chrisrg Member Sep 17, 2011 2,334 215 0 කඩුවෙල Jun 11, 2014 #5 කාරණා 2 ක් තියනවා අවමංගල්‍යයක් වාගේ දුටුවොත්...එකෙන් කියවෙන්නේ....කරන කියන වැඩ කටයුතු වල වෙනසක් සිදු විම.එහෙම කියන්නේ.. මේ අය http://www.hadahanalanka.net/2014/02/blog-post_9588.html මිතුරෙක්ගේ මරණයක් වගේ දෙයක් නම් මිතුරන්ගෙන් කරදර....එක එහෙම කියන්නේ.....මේ අය http://lankajhothisha.blogspot.com/2011/09/3.html Last edited: Jun 11, 2014
කාරණා 2 ක් තියනවා අවමංගල්‍යයක් වාගේ දුටුවොත්...එකෙන් කියවෙන්නේ....කරන කියන වැඩ කටයුතු වල වෙනසක් සිදු විම.එහෙම කියන්නේ.. මේ අය http://www.hadahanalanka.net/2014/02/blog-post_9588.html මිතුරෙක්ගේ මරණයක් වගේ දෙයක් නම් මිතුරන්ගෙන් කරදර....එක එහෙම කියන්නේ.....මේ අය http://lankajhothisha.blogspot.com/2011/09/3.html
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,522 1 16,927 113 Black Pearl Jun 11, 2014 #6 sirawata.. mama nam owa wediya kalpana karanne na
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Jun 11, 2014 #7 marila inna kenata hodai dakapu kenata apalai...
thilihare Well-known member Apr 30, 2013 6,683 741 113 Kandy Jun 11, 2014 #9 Bump Dan na mamath eka sarayak dakka habaiiiiiii loku karadarayak nam une na hariyata ma nam dan na broooo
Bump Dan na mamath eka sarayak dakka habaiiiiiii loku karadarayak nam une na hariyata ma nam dan na broooo
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Jun 12, 2014 #10 හරියට දන්නෙ නැ ඒත් මම අහලා තියෙන්නෙ නම් වෙන කෙනෙක් මැරෙනවා දැක්කොත් අපල වෙන්නෙ හහිනෙ දැකපු කෙනාට කියලා ඔවා ගැන හිතන්න යන්න එපා බන් හීන නම් කීයක් කියල දකිනවද
හරියට දන්නෙ නැ ඒත් මම අහලා තියෙන්නෙ නම් වෙන කෙනෙක් මැරෙනවා දැක්කොත් අපල වෙන්නෙ හහිනෙ දැකපු කෙනාට කියලා ඔවා ගැන හිතන්න යන්න එපා බන් හීන නම් කීයක් කියල දකිනවද