Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Sihineka Arthaya - Stephanie Sansoni & Pasan Liyanage
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිංදුව පට්ට. youtube එකේ කවර් කර කර හිටපු කෙල්ලෙක් සින්ග් කරන්නෙ.

[YOUTUBE]hbvxxsPtlLI[/YOUTUBE]

අහසේ රන් විමන් තනා

සිතුවිලි දහසක පැටලිලා

පියාපත් දිගුහැර යන්නට පියඹලා

හදවත අයදී නිරතුරා

වළාකුලක් සෙවනැල්ලේ මුවා වෙලා

මල් පියපත් නෑ විහිදෙන්නේ

ලෝකයෙන් හෙලෙනා ගිණි දැල්ලෙන් නැහැවිලා

තාරකා සේ සිතිජයේ

සිහිනෙක අර්ථය පිබිදෙන්නේ

පිබිදී මා සතු වන්නේ

කිසිවෙකු නෑ මා ආලෝකය නිවන්නේ

මොහොතින් මොහොතක් හට ගන්නේ එය මත පා තබලා

මේ ජීවිතේ දිනන්නේ...

කඩුලු දහසක් ඉදිරියේ දකිනා

අප සැම ජීවිත අරඹනා

තබනා පා සටහන බිය සැක බිඳ දමා

ගිගුරුම් දෙයි මුළු ලෝ පුරා....

වළාකුලක් සෙවනැල්ලේ.....

සිහිනෙක අර්ථය....

සිසිලසින් රශ්මියෙන් කඳුලැලින් සිනහවෙන්

සිහිනයන් බිඳෙන්න දෙන්නේ නෑ

රඟන්නේ ගයන්නේ මුළු හදවතින් ලෝකය දිනන්නේ

සිහිනෙක අර්ථය......

[QUOTE="AnjulaAR, post: 24515292, member: 157431"] [SIZE="5"]මේ සිංදුව පට්ට. youtube එකේ කවර් කර කර හිටපු කෙල්ලෙක් සින්ග් කරන්නෙ. [/SIZE] [YOUTUBE]hbvxxsPtlLI[/YOUTUBE] [SIZE="5"]අහසේ රන් විමන් තනා සිතුවිලි දහසක පැටලිලා පියාපත් දිගුහැර යන්නට පියඹලා හදවත අයදී නිරතුරා වළාකුලක් සෙවනැල්ලේ මුවා වෙලා මල් පියපත් නෑ විහිදෙන්නේ ලෝකයෙන් හෙලෙනා ගිණි දැල්ලෙන් නැහැවිලා තාරකා සේ සිතිජයේ සිහිනෙක අර්ථය පිබිදෙන්නේ පිබිදී මා සතු වන්නේ කිසිවෙකු නෑ මා ආලෝකය නිවන්නේ මොහොතින් මොහොතක් හට ගන්නේ එය මත පා තබලා මේ ජීවිතේ දිනන්නේ... කඩුලු දහසක් ඉදිරියේ දකිනා අප සැම ජීවිත අරඹනා තබනා පා සටහන බිය සැක බිඳ දමා ගිගුරුම් දෙයි මුළු ලෝ පුරා.... වළාකුලක් සෙවනැල්ලේ..... සිහිනෙක අර්ථය.... සිසිලසින් රශ්මියෙන් කඳුලැලින් සිනහවෙන් සිහිනයන් බිඳෙන්න දෙන්නේ නෑ රඟන්නේ ගයන්නේ මුළු හදවතින් ලෝකය දිනන්නේ සිහිනෙක අර්ථය......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom