මේ සිංදුව පට්ට. youtube එකේ කවර් කර කර හිටපු කෙල්ලෙක් සින්ග් කරන්නෙ.
අහසේ රන් විමන් තනා
සිතුවිලි දහසක පැටලිලා
පියාපත් දිගුහැර යන්නට පියඹලා
හදවත අයදී නිරතුරා
වළාකුලක් සෙවනැල්ලේ මුවා වෙලා
මල් පියපත් නෑ විහිදෙන්නේ
ලෝකයෙන් හෙලෙනා ගිණි දැල්ලෙන් නැහැවිලා
තාරකා සේ සිතිජයේ
සිහිනෙක අර්ථය පිබිදෙන්නේ
පිබිදී මා සතු වන්නේ
කිසිවෙකු නෑ මා ආලෝකය නිවන්නේ
මොහොතින් මොහොතක් හට ගන්නේ එය මත පා තබලා
මේ ජීවිතේ දිනන්නේ...
කඩුලු දහසක් ඉදිරියේ දකිනා
අප සැම ජීවිත අරඹනා
තබනා පා සටහන බිය සැක බිඳ දමා
ගිගුරුම් දෙයි මුළු ලෝ පුරා....
වළාකුලක් සෙවනැල්ලේ.....
සිහිනෙක අර්ථය....
සිසිලසින් රශ්මියෙන් කඳුලැලින් සිනහවෙන්
සිහිනයන් බිඳෙන්න දෙන්නේ නෑ
රඟන්නේ ගයන්නේ මුළු හදවතින් ලෝකය දිනන්නේ
සිහිනෙක අර්ථය......
අහසේ රන් විමන් තනා
සිතුවිලි දහසක පැටලිලා
පියාපත් දිගුහැර යන්නට පියඹලා
හදවත අයදී නිරතුරා
වළාකුලක් සෙවනැල්ලේ මුවා වෙලා
මල් පියපත් නෑ විහිදෙන්නේ
ලෝකයෙන් හෙලෙනා ගිණි දැල්ලෙන් නැහැවිලා
තාරකා සේ සිතිජයේ
සිහිනෙක අර්ථය පිබිදෙන්නේ
පිබිදී මා සතු වන්නේ
කිසිවෙකු නෑ මා ආලෝකය නිවන්නේ
මොහොතින් මොහොතක් හට ගන්නේ එය මත පා තබලා
මේ ජීවිතේ දිනන්නේ...
කඩුලු දහසක් ඉදිරියේ දකිනා
අප සැම ජීවිත අරඹනා
තබනා පා සටහන බිය සැක බිඳ දමා
ගිගුරුම් දෙයි මුළු ලෝ පුරා....
වළාකුලක් සෙවනැල්ලේ.....
සිහිනෙක අර්ථය....
සිසිලසින් රශ්මියෙන් කඳුලැලින් සිනහවෙන්
සිහිනයන් බිඳෙන්න දෙන්නේ නෑ
රඟන්නේ ගයන්නේ මුළු හදවතින් ලෝකය දිනන්නේ
සිහිනෙක අර්ථය......
