mokadda ban oken karanne rechargeable kiwwe battery walata danna puluwanda?
ne ban oya ebay eke tiyenne rechargable silica gel kiyala.aye aye use karanna puluwan scene ekak.
silica gel ganne jala washpa uraganna ne.
ekayi reusable wenne

ah me kiyanne ara machine ekka eka ata ata pakat thiyenne ara jumbo peanut ekka thiyenne![]()


kotuwe Abdul Cader Rd eken china street eketa harilaa eke thiyena kadawalin ahanna mama gaththa ethan walin
1Kg 900 k withara wunaa awurudu 3kata kalin hariyatama gana sure naha
කොටුවේ bankshall ස්ට්‍රීට් & china ස්ට්‍රීට් සෙට් වෙන තැන chemical බඩු තියෙන කඩයක් තියෙනවා. 0.5kg = rs 300ද කොහෙද මම ගත්තේ. තව 1st cross ස්ට්‍රීට් එකේ හෙළදිව වීදුරු මාලිගය කියල කඩයක් තියෙනවා. ඒකෙත් තියෙයි. ගණන් දන්නේ නෑ